රොටරි මෝලේ තරම

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලංකාවේ හරියට maintain/repair කරන්න කව්රුත් නැ බන් ගොඩක් ගරාජ් දාගෙන ඉන්න අය ඉගෙන ගෙන කරන අය නෙවේ බලාගෙන ඉදලා කරන අය
    අර මන් හැමදැම කියන කතාව කම මචො වාහන ගැන හිතන්න බැ ලංකාවේ ඉදලා පිටරටකට ගහින් බලන්න ඹනේ වාහන මොනාද කියලා
    $5000 ට යන කාර් ඒක මෙහේ 60-70 යනවනේ බන් අයෙ මොන කතාද:rolleyes:

    ලංකාවේ ගැරජ්වල ඉන්න නාකි බාස්ලා ඉන්නව නේද බං උං හෙන අති පඩියෝ. කිව්වොත් දෙයක් කිව්වමයි. කොච්චර වැරදි වුනත් ඒකම කරනවා. උං ගලක් පෙන්නලා අපිට කිව්වොත් මේක මැණිකක් කියලා අපි පිලිගන්න ඕනේ නැත්තං පිලිගන්නකං ඒකම කියනවා.
    වාහන වල ගාන නම් ඉතිං දුක තමයි බං. නැත්තං අපි වගේ වාහන පිස්සෝ එක එක ජාතියේ වාහන අරං මාසෙ මාසේ පදී බං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17669250 said:
    නෑ බන් පැදල නෑ.අල්ලන්නවත් ලැබිල නෑ. ආයේ බොරු කියන්නේ මොකටද

    මටත් එහෙමයි බං. පිටින් වත් අල්ලන්න ලැබිලා නෑ. අර ඉක්මන් එකේ දාලා තියන එකක් බලන්න ගිහින් ට්‍රයල් එකක් යන්න ඕනේ :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කෑප්ටන් Jack Sparrow;17669258 said:
    ඔව්, දැන් ටික කාලෙකට කලින් ඕව 26-32 රේන්ජ් එකේ ගියේ. කියට ආව කාර්ද. :(

    2007 එකක් 40 කට දාලා තියනවා. මාර ලුක් එකක්නේ තියන්නේ. අපිගාව තිබුනනම් කොල්ලෝ අතලාගම ගෙවෙයි.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලංකාවේ ගැරජ්වල ඉන්න නාකි බාස්ලා ඉන්නව නේද බං උං හෙන අති පඩියෝ. කිව්වොත් දෙයක් කිව්වමයි. කොච්චර වැරදි වුනත් ඒකම කරනවා. උං ගලක් පෙන්නලා අපිට කිව්වොත් මේක මැණිකක් කියලා අපි පිලිගන්න ඕනේ නැත්තං පිලිගන්නකං ඒකම කියනවා.
    වාහන වල ගාන නම් ඉතිං දුක තමයි බං. නැත්තං අපි වගේ වාහන පිස්සෝ එක එක ජාතියේ වාහන අරං මාසෙ මාසේ පදී බං.
    ඹව් ඹව් අම්මේ උන්ව ටිකක් මුරුන්ගා අත්ත‍ේ තියපන් ඒතකොට ඹනේ වැඩක් කරගත්තැකි

    මටත් එහෙමයි බං. පිටින් වත් අල්ලන්න ලැබිලා නෑ. අර ඉක්මන් එකේ දාලා තියන එකක් බලන්න ගිහින් ට්‍රයල් එකක් යන්න ඕනේ :D
    අන්න මරු වැඩේ පුතේ කරනවානම්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹව් ඹව් අම්මේ උන්ව ටිකක් මුරුන්ගා අත්ත‍ේ තියපන් ඒතකොට ඹනේ වැඩක් කරගත්තැකි

    අන්න මරු වැඩේ පුතේ කරනවානම්

    :lol: :D ගියාම කියයිද දන්නෙ නෑ මේකට ටූසී එන්ජිමක් තියල තියන්නේ කියලා :rofl:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    මමත් මේ සමෝසා එක ගැන කලින් නූලක් දැම්ම..
    මෙන්න ලින්ක් එක...
    http://www.elakiri.com/forum/showthread.php?t=1578333

    2 Rotor Non Turbo
    2 Rotor Single Turbo
    2 Rotor Twin Turbo
    3 Rotor Twin Turbo

    ඔක්කොම පැදලා ඇත.:yes::yes::yes: කතා කරලා පලක් නැත.
    හරිහමන් ජොබක් කල දවසක 3 Rotor එකක් ගෙනල්ල පදිනවා .... ජීවිත කාලෙම විඳව විඳව හද හදා ඉන්න උනාට කමක් නෑ.......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඹකට ලොකු turbo ඒකක් තියන්න පුලුවන් ඒහෙම තිබ්බනම් ඉතින් අල්ලනවා බොරු
    කො අපේ රත්තරන් නැද්ද උ අවානම් a-z කියයි
    [/CENTER]

    රේස් පදින්න හදන ඒවනේ නේදබං.

    දන්න ඒවා ටිකක් කියන්නම්, මේවා "ලු" ප්‍රත්‍ය දාලා කියන ඒවා ඕං කලින්ම කිව්ව

    ඕකේ ඇන්ජිම හොදින් දුවන්න පුලුවන් කිලෝමීටර ලක්ශයයි. හොදට සල්ලි නැත්නම් මේන්ටේන් කරන්න බෑ මචන්.10000න් 10000ට ප්ලග් මාරු කරන්න ඕනේ. මාසෙන් මාසෙට ඔයිල් ෆිල්ටරේ දාන්න ඕනේ. සින්තටික් ඔයිල් දාන්න බෑ, ඒකත් දුවන්න පුලුවන් කිලෝමීටර 2500යි. ඇන්ජිම නවත්තද්දිත් හීට් එක උපරිම අගයයි මැද අගයයි අතරට අරන් නවත්තන්න ඕනේ. පොඩි බබෙක් බලාගන්නවා වගේ තමා. වෙන වැඩක් කරන්න බෑ

    ඕකට 2jzgte , 1jzgt වගේ ඇන්ජින් තියනවා මිනිස්සු මේන්ටේන් කොස්ට් වැඩි නිසා

    ඒ මදිවට ඕක 1300cc ආවට ටැක්ස් ගහනවා 2600cc කියල ඔය රෙජිස්ටර් කරපුවට අව්රුදු 8ක් යනකම් ලක්සරි ටැක්ස්

    මේවා පදින්න ආත්මේ මරුකරන් පට්ට හොරෙක් වෙච්ච තාත්තෙක් ඉන්න නාමල් බේබි වගේ තැනක හෝ පුච්චන්න සල්ලි තියෙන බිස්නස් කාරයෙක්ගේ තැනක ඉපදෙන්න වෙනවා. උබල අපි වගේ කලු කැත අනාත සිංහලීස්ලට අමාරුයි
     
    2007 එකක් 40 කට දාලා තියනවා. මාර ලුක් එකක්නේ තියන්නේ. අපිගාව තිබුනනම් කොල්ලෝ අතලාගම ගෙවෙයි.

    ඒ ගාන නම් වැඩිද මන්ද, එත් සුපිරි වාහනේ. අනිවා ඕක බදාගෙන ඉදියි අවුරුද්දක් හරි. ගන්න නම් ආසයි, එත් එතකොට ඕව එකකවත් රොටරිය තියේවිද දන්නේ නැහැ, බාස්ලම කාල. :no::angry:
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    මමත් මේ සමෝසා එක ගැන කලින් නූලක් දැම්ම..
    මෙන්න ලින්ක් එක...
    http://www.elakiri.com/forum/showthread.php?t=1578333

    2 Rotor Non Turbo
    2 Rotor Single Turbo
    2 Rotor Twin Turbo
    3 Rotor Twin Turbo

    ඔක්කොම පැදලා ඇත.:yes::yes::yes: කතා කරලා පලක් නැත.
    හරිහමන් ජොබක් කල දවසක 3 Rotor එකක් ගෙනල්ල පදිනවා .... ජීවිත කාලෙම විඳව විඳව හද හදා ඉන්න උනාට කමක් නෑ.......

    ado sira kathawa.....ජීවිත කාලෙම විඳව විඳව හද හදා ඉන්න උනාට කමක් නෑ.......
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් මේ සමෝසා එක ගැන කලින් නූලක් දැම්ම..
    මෙන්න ලින්ක් එක...
    http://www.elakiri.com/forum/showthread.php?t=1578333

    2 Rotor Non Turbo
    2 Rotor Single Turbo
    2 Rotor Twin Turbo
    3 Rotor Twin Turbo

    ඔක්කොම පැදලා ඇත.:yes::yes::yes: කතා කරලා පලක් නැත.
    හරිහමන් ජොබක් කල දවසක 3 Rotor එකක් ගෙනල්ල පදිනවා .... ජීවිත කාලෙම විඳව විඳව හද හදා ඉන්න උනාට කමක් නෑ.......

    හෆොයි මම ඕක දැක්කෙ නෑ. මම දාන්න කලින් කිරියෝ හොයලා බැලුවා ඒත් ඕක දැක්කෙ නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;17669258 said:
    ඔව්, දැන් ටික කාලෙකට කලින් ඕව 26-32 රේන්ජ් එකේ ගියේ. කියට ආව කාර්ද. :(

    ආපු ගනන් ඇහුවොත් වහකනව:no::no:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් මේ සමෝසා එක ගැන කලින් නූලක් දැම්ම..
    මෙන්න ලින්ක් එක...
    http://www.elakiri.com/forum/showthread.php?t=1578333

    2 Rotor Non Turbo
    2 Rotor Single Turbo
    2 Rotor Twin Turbo
    3 Rotor Twin Turbo

    ඔක්කොම පැදලා ඇත.:yes::yes::yes: කතා කරලා පලක් නැත.
    හරිහමන් ජොබක් කල දවසක 3 Rotor එකක් ගෙනල්ල පදිනවා .... ජීවිත කාලෙම විඳව විඳව හද හදා ඉන්න උනාට කමක් නෑ.......

    තාම ත්‍රෙඩ් ටික හරියට මූව් වෙලා නෑ වෙහිකල් සෙක්ශන් එකට:oo::oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ado sira kathawa.....ජීවිත කාලෙම විඳව විඳව හද හදා ඉන්න උනාට කමක් නෑ.......

    ඔව් මහේෂ්ට නම් කරගන්න පුලුවන්නේ. අපිනම් ගත්තොත් බඩුම තමයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කෑප්ටන් Jack Sparrow;17669386 said:
    50+ නේද ආවේ ඕවා. 2004 වගේ ලක්ෂ 50ක් කියන්නේ, දැන් ලක්ෂ 150ක් වගේනේ. පිස්සු කොර වෙනවා.​
    :no::no:ගත්ත ගනන් වලින් හතරෙන් එකකටවත් විකුනගන්න බැරුව ඉන්නේ ගත්ත උන්