රොට්වයලර්~Rottweiler

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
Naha.ida prashna nisa haduwe na.e ballo gana godak danna nisa nemei.personally mage wishwase thamai doggyek hadanawa nam eyata hodata natanna dagalanna ida thiyenna nidahasa oni kiyana 1.kalin ballata beheth dana widi gana thibuna thread 1di man ahuwa doggykenek train karana widiha.ethakota videos wala link 1k dala thibuna.kohomada podi kale idan train karana widi thiyena.
 
RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    :love: niyamai machan good post. :love:
    awurudu ganak pare inna ayawa thamai aran awilla haduwe. dan apahu ekak ganna hithan inne. okek nikan labei samahara wita mata tika dawasakin. labunoth hoda. :D

    thanks machan meka dammata.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    patta ban.....
    mama ballonta hena aasayi.......... gedara hadanna denne na amma.... karadare kiyala..... passe kaaleka mage gedarakata giyaama balanna ona.
    habayi mama hadana ballek mawa monama hethuwakata hari hapuwoth edaata mama aaya oota kawadaawath mata hapanna bari wenna marala daanawa...................

    typical moron
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Naha.ida prashna nisa haduwe na.e ballo gana godak danna nisa nemei.personally mage wishwase thamai doggyek hadanawa nam eyata hodata natanna dagalanna ida thiyenna nidahasa oni kiyana 1.kalin ballata beheth dana widi gana thibuna thread 1di man ahuwa doggykenek train karana widiha.ethakota videos wala link 1k dala thibuna.kohomada podi kale idan train karana widi thiyena.

    බල්ලෝ ගැන දැනගන්න ඕන නෑ බන් ඉඩ ඕනද කියලා හිතන්න.
    උබ හිතුව ලොජික් එක හරි.
    සතෙක් හදනවානම් ඉඩ තියෙන්න ඕන.
    දැන් මතකයි උබ සීන් එක කිව්වාම.
    බල්ලෙක් හදලා එක්ස්පිරියන්ස් නැත්තම් රොට්වයලර් එකෙක්ව හදන්න එපා මචන් මම නම් කියන්නේ.
    බල්ලෙක් හදනවා නම් ඉස්සෙල්ලාම මම නම් කියන්නේ ට්‍රේන් කරන්න ලේසි,අපි කියන දේ ඉක්මනට තේරෙන බ්‍රීඩ් එකක් හදපන් කියලයි.
    මම උබට දෙන ඇඩ්වයිස් එක ජර්මන් ශෙපර්ඩ් එකෙක් හදපන් කියලයි පලවෙනි පාර හදන නිසා.
    ඉඩ නම් තියෙන්න ඕන මචන්.
    දවසම කූඩු කරලා,ගැටගහලා හදලා නම් වැඩක් නෑ.
    එහෙම හැදුවාම බල්ලාගේ මොලේ විකාර වෙනවා ඇන්ඩ් අපිට පව් සිද්ද වෙනවා.
    සතෙක්ගේ උනත් නිදහස නැති කරන්න අපිට අයිතියක් නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    තැන්ක්ස් මචන් ත්‍රෙඩ් එකට අපෙ ගෙදරත් දෙන්නෙක් ඉන්නාවා තාම පොටො වලින් තමා දැකලා තියන්නෙ මාස තුනක් විතර:):)
    You must spread some Reputation around before giving it to akilar25 again.

    0_02_01_3ef8b045669f95979b8a46cfcf29cb0a9dfd3dc7.jpg

    0_02_01_12ed136baf6d053285fa4cfc9fd02e78e8407098.jpg

    :love::love::love::love::love:
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    Nice thread as always...

    අර Hachiko film එකේ ඉන්න Akita Inu :love: බල්ලෝ වර්ගේ ගැනයි , Bulldog, Bullmastiff ගැනයිත් දාන්න පුළුවන්නන්.

    You must spread some Reputation around before giving it to akilar25 again.

    කවුරුහරි Tibetan Terrier ගන්න කැමැතිනං මේ site එකට ගිහින් බලන්න. එයාලගේ පැටව් හොදයි වගේ කලින් advance දීල වෙන් කරගන්න පුළුවන්.:love::love:

    http://www.ttfar.com/

    2u8unlv.jpg

    11b3g5s.jpg

    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    බල්ලෝ ගැන දැනගන්න ඕන නෑ බන් ඉඩ ඕනද කියලා හිතන්න.
    උබ හිතුව ලොජික් එක හරි.
    සතෙක් හදනවානම් ඉඩ තියෙන්න ඕන.
    දැන් මතකයි උබ සීන් එක කිව්වාම.
    බල්ලෙක් හදලා එක්ස්පිරියන්ස් නැත්තම් රොට්වයලර් එකෙක්ව හදන්න එපා මචන් මම නම් කියන්නේ.
    බල්ලෙක් හදනවා නම් ඉස්සෙල්ලාම මම නම් කියන්නේ ට්‍රේන් කරන්න ලේසි,අපි කියන දේ ඉක්මනට තේරෙන බ්‍රීඩ් එකක් හදපන් කියලයි.
    මම උබට දෙන ඇඩ්වයිස් එක ජර්මන් ශෙපර්ඩ් එකෙක් හදපන් කියලයි පලවෙනි පාර හදන නිසා.
    ඉඩ නම් තියෙන්න ඕන මචන්.
    දවසම කූඩු කරලා,ගැටගහලා හදලා නම් වැඩක් නෑ.
    එහෙම හැදුවාම බල්ලාගේ මොලේ විකාර වෙනවා ඇන්ඩ් අපිට පව් සිද්ද වෙනවා.
    සතෙක්ගේ උනත් නිදහස නැති කරන්න අපිට අයිතියක් නෑ.
    Ekath ehemada??????balen amaruwe wtenawat wada gsd kenek hodai wage.thanx advices walata.gsd la gana nam thread kalinma thiyenawane."akita"kiyanneth husky wargaakda?eyala mehe hadanna amarui da?
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    11b3g5s.jpg

    ශලනිගේ බල්ලා මේ වගේ තමයි :love::love:

    Tibetan Terrier

    මේජාතියේ උන් හොයාගන්න නෑනේ බං.

    කවුරුහරි Tibetan Terrier ගන්න කැමැතිනං මේ site එකට ගිහින් බලන්න. ලංකාවේ site එකක්. කඩුගන්නාවේ ඉන්නේ. එයාලගේ පැටව් හොදයි වගේ කලින් advance දීල වෙන් කරගන්න පුළුවන්.:love::love:

    http://www.ttfar.com/
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේජාතියේ උන් හොයාගන්න නෑනේ බං.

    රූපවාහිනයේ අද 8-10 ගිය ආයුබෝවන් වැඩසටහනේ ශලනි ගාව හිටියේ මේ ජාතියේ බල්ලෙක් මේ වැඩසටහන බලපං වටිනවා සත්තු හදන අයට

    http://www.rupavahini.lk/watch-rupavahini-last-48-hours.html