රොඩී_කුප්පයම_21+

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
රොඩී_කුප්පායම_21+

මෙය සත්‍ය කතාවක් වන අතර මේ ඇති නම් ගම් පමණක් මනංකල්පිත වේ. මෙය මගේ එළකිරියේ පලවන පළමු කෙටි කතාව වේ.

රොඩී කුප්පායම.

742_001.jpg


මේ කතාවස්තුවට මුලික බීජය වන්නේ අපේ ගමේ වෙසෙන සීයා කෙනෙකුය. ඔහු නමින් ජයවර්ධන වන අතර මේ වනවිට වයස 88 පහු කරමින් සිටී. ඔහු ඉතා කුළුපග මිනිසෙකු වන අතර සුහද ප්‍රියමනාපතාවයකින් යුක්ත අයෙකි.

1960 දශකයේ තරුණයකු වූ හෙතෙම ලංකාවේ වරාය අධිකාරියේ විධායක ශ්‍රේණියේ තනතුරක් දැරූ අයෙකි.

පසුගිය අවුරුද්දේ දවසක අපේ නැන්දාගේ ලොකු පුත්‍රයාගේ විවාහ මංගල්‍යය සඳහා මංගල ඇරයුම් පත්‍රයක් මා විසින් මාගේ මිතුරකු සමග ඔහු වෙත ගෙන ගියෙමු. එහිදී අපි ඔහු සමග තේ පානය කරමින් සතුටු සාමිචියේ යෙදිමින් සිටියෙමු. එසේ සිටින අතරතුර ජයවර්ධන සීයාගේ නිවසේ දුරකථනය නාදවන්නට විය. ඔහු දුරකතනයට පිළිතුරු දීම සඳහා ඉවත්ව ගිය අතර අපි තේ බොමින් කාලය ගතකලෙමු. ජයවර්ධන
සීයා මද වෙලාවකින් ආපසු පැමිණ " මගේ පරණ යාලුවෙක් කතා කලේ. ගොඩ දවසකින් මිනිහ කතා කලේ. මන් හිතන්නේ වසර 20 කට පස්සේ වගේ. මිනිහ දැන් ඉන්නේ ළමයිත් එක්ක කැනඩාවේ. මගේ නොම්බරේ හම්බ වෙලා තියෙන්නේ මගේ දුවගෙන්. මගේ පොඩි දුවත් ඉන්නේ කැනඩාවේ ටොරොන්ටෝ වල. අපේ පොඩි දුවව අහම්බෙන් අද උදේ බැංකුවේදී හම්බ වෙලා අඳුරගෙන තියනවා . එතකොට තමයි දුවගෙන් නොම්බරේ ඉල්ලගෙන තියෙන්නේ. " අපට ජයවර්ධන සීයාගේ මුහුනේ ඉතා විශාල ප්‍රීතියක් දක්නට ලබුනෙමු. මන්ද පරණ මිත්‍රයෙක් වසර ගණනාවකින් මුණ ගැහුණම තියන සන්තොශේ කියලා නිම කල නොහැකි නිසාවෙනි.

පුතාල දන්නවද මිනිහගේ නම ධර්මසිරි. මට වඩා අවුරුදු දෙකකින් වැඩි මහල්. ඒ කලේ ඒ මනුස්සයා වැඩ කලේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඩිරෙක්ටර් කෙනෙක් විදිහට . අපි දෙන්න විශ්වවිද්‍යාල යන සන්දියේ ඉඳලා හොඳ යාලුවෝ. අපිට ඉගෙන ගන්නවට වඩා ඒකාලේ තිබ්බ ලොකුම පිස්සුව තමයි පිචර් බැලිල්ල. හැබයි ධර්මසිරි ටිකක් මනමාල කුරුල්ලා.

ඒ දවස්වල අපි හිටියේ පොළොන්නරුවේ. විශ්වවිද්‍යාල ව්‍යාපෘතියකට සම්බන්දව සති දෙකකට වඩා පොළොන්නරුවේ අති දුෂ්කර ගම්මානයක වාසය කළා. හරිම සුන්දර ගමනයක්. කොලබ තදාසන්න ප්‍රදේශවල ජිවත් වන මිනිස්සු වගේ නොවෙයි හරිම කරුණාවන්ත මිනිස්සු ඒ දවස් වල ගම්වල හිටියේ.

ජයවර්ධන
සීයා කතවා කියන්න පටන් ගත්තේය. මෙතැන් පටන් ඔහු මේ කතාවේ ප්‍රධාන චරිතයට පනදෙයි.

මගේ තව යාලුවෙක් හිටියා ඔය ගමට ආසන්නව නන්දසිරි කියල මනුස්සයෙක්. මිනිහ ලොකු වලව් කාරයෙක්. නන්දසිරි එකල එංගලන්තයේ අධ්‍යාපනය හදාරමින් තමයි හිටියේ. එක දවසක් අපි දෙන්නට දවල් කෑමට ආරාධනය කරලා තිබ්බ නන්දසිරිගේ තාත්තා. නන්දසිරිගේ තාත්තා රටේ මහත්තය කෙනෙක්. ඉතින් එදා අපි වලවුවට යන්න පිටත් උනා. අපි පයින්ම ගමන අරබලා පැයකට අඩු කාලයකදී රටේ මහත්තයාගේ වලවුවට ගොඩ වැදුනා. අප ඈත එනු දුටු රටේ මහත්තයා පෙර ගමන්කොට අප ඉතා කුළුපගව සාධරයෙන් පිළිගෙන ඔහුගේ වලවුවට කැඳවාගෙන ගියේය. එහිදී ප්‍රනීත දිවා බෝජනය ගැනීමෙන් පසුව රටේ මහත්තයාගෙන් සමුගෙන ආපසු සවස් යාමයේ යලිත් ගම්මානය බලා පිටත් වුනෙමු.

වියලි කැලෑ රොදක් මැදින් ගමන්කොට එළිමහන් තැනිතලාවක් පසු කොට මහා පාරට ගොඩවී මද දුරක් එනවිට කඳු බැවුමේ මිටියාවතේ පැල්පත් සමුහයක් දක්නට ලැබුණි. ජයවර්ධන දන්නවද ඒ පැල්පත් මොනවද කියලා " ඒ තමයි රොඩී කුප්පායම. මොකද කියන්නේ යමුද ඒ
කුප්පායමට.?


මචන් ජයවර්ධන මමනම් කලින් අපේ ගමේ කුප්පායම් වලට බැහැල තියනවා යයි ධර්මේ පැවසිය. නමුත් එහි යාමට සුදුසු කාල වෙලාව මෙය නොවන බැවින් එයට මම විරුද්ද වීමි. නමුත් ධර්මසිරිට එහි යාමට අවශ්‍යම බව තරයේම කියා සිටියේය. කරන්නට දෙයක් නොවුයෙන් එයට මා එයට අවන උනෙමි. කඳු බෑවුම පහල මනුෂ්‍ය වාසස්ථානයකි. ඒ බව මා නොදැන සිටියත් ධර්මසිරි එය හොඳින් දන සිටියේය. වටපිට බැලූ මට පෙනී ගියේ එහි යන්නට එන්නට පාරක් නැති බවය. " පාරක් නැතුව යන්නේ කොහොමද ධර්මේ.? " එතකොටම වාගේ ධර්මසිරි කපා දමන ලද අතුරිකිලි ගොඩකින් ආවරණය වූ කැලෑ රොදක් දැක ඒ අතරින් මතු වූ අතු රිකිලිවල එල්ලී හැටට හැටේ වේගයකින් පහලට ඇදුනේය. ඔහු අර අතට මේ අතට විසි වෙමින් පහලට ගමන් කලේ පස්සා රෝදය ගැලවී ගිය මෝටර් රථයක් මෙනි.

මගේ මිත්‍රයා හැර දමා මට මහා මග රැඳී සිටීම නුවනට හුරු නොවේ මන්ද ඒ ආසන්නයේ සවස් වන විට වන සතුන් ගැවසෙන බැවිනි. මා මේ දෙගිඩියාවෙන් පැටලී සිටිමින්ම මියෙම්වා හෝ රැකෙම්වයි සිතාගෙන කාලගෝලයා ගඟට පැන්නාක් මේන් කාමයෙන් අන්ධවී විටි මගේ මිත්‍රයා බේරා ගැනීමේ අදහසින් කටු අකුල් ගොඩට පැන්නෙමි. එක තැනකදී එරමිණියා කටු අකුලක රැඳී එයින් මිදී නැගිට්ටේ ඉතා අමාරුවෙනි. ඉන්පසු අතුරිකිලී වල එල්ලෙමින් පහලට බැස්සේ ගස් ගෙම්බෙකු පරිද්දෙනි. දැන් ඔයින් මෙයින් අප දෙදෙනා දැන් සිටින්නේ රොඩී කුප්පායමේය.

කලිසම් කොට් සහ හිස් වැසුම් පැළඳ සිටී අප දකින රොඩී තරුණ ගැහැණු මහත් ඕනා කමින් බලමින් යයි. සාලිය කුමාරයාගේ නෙත් සිත් පැහැරගත් අශෝකමාලාවක් නොසිටියත් මේ කුප්පායමේ රූප සම්පන්න ඉතා ලස්සනට අංග පසඟ නෙරා ඇති තරුණ කාන්තාවෝ හත් අට දෙනෙක් වුහ. ඔවුන්ගේ කොමල සිනා මුහුණුද මොළකැටි රසබස් ද නිල් මහනෙල් වැනි දීප්තිමත් ඇස් ද රන් කුබු වැනි පයෝධරද (.) (.) දැකීමෙන් අපේ ගමන් තෙහෙට්ටුව හිරු දුටු පිනිමෙන් අතුරුදහන් වූ බව කිවයුතුය. මේ තරුණියන් රොත්ත අප බැලීමට එහෙන් මෙහෙන් පැන ගෙන ආවේ කුලප්පු වූ මුවැත්තියන් මෙනි. ඔවුහු එකිනෙකාගේ ඇඟේ ගැටෙමින් අපට නොඇසෙන පරිදි යම් යම් දේ කියන්නට වුහ. තලත්තෑනි ගැහැනුද බුලත්විඩ හපමින් ඇඟිලිතුඩු අස්සෙන් කෙල ගසමින් ගැබුරු කල්පනාවල යෙදුනාක් මෙන් අප දෙස නොබලා ඔබ මොබ යමින් සිටියහ. මම ඉතා පරීක්ෂකාරීව
කුප්පායම අවට බැලුවෙමි. පිරිමි පුළුටක්වත් පෙනෙන්නට නැත. මට එය යම්තරමකට සැනසිල්ලකි.

මගේ මිත්‍රයාගේ හැසිරීමෙන් මට තේරුම් ගියේ මේ
කුප්පායම ඔහුට හොඳටහුරුපුරුදු බවකි. ඔහු එක පාරටම තරුණියකගේ අතින් අල්ලාගෙන පැල්පතකට රිංගුවේය. ඒ පැල්පත අඳුරු ගුහාවකි. ධර්මසිරි ඔහුගේ වැහි කබාය පැදුරක් මෙන් එය බිමට එලා එහි වාඩි විය. ඒ සමගම පැල්පතේ දොරද වැසුනි. ඉතිරි හරිය මම නොදනිමි.

මම එතනින් ඉවත්වී යලිත් සෙසු තරුණියන් ඉගිබිගි පාමින් සිටින තැනට පැමිණියෙමි. ඔවුන් අතුරෙන් ඉතාම ලස්සනට අඟපසඟ නෙරා ඇති ලොකු පයෝදර සහිත තරුණියක් එක පාරටම මගේ ඇඟට කඩා පැන ඇයගේ මුහුණ මගේ පපුව මත තබා හඬන්නට වුවාය. මගේ සකල ශරීරයම කලබල විය. මැය හඬන්නේ කුමකටද .. එදා නොදනිතත් අදනම් දනිමි.. ඉක්බිති ඇය මගේ අග පසඟ අත පත ගාන්නට පටන් ගත්තාය. ඉන් පසු එයිනුත් නොනැවතී ඇය මගේ ඇග පසඟ සියල්ලම පිස්සියක මෙන් ඉබින්න
ට පටන් ගත්තාය.

මතු සම්බන්ධයි. රෙප් සහ ලැබෙන ප්‍රතිචාර මත ඉතිරි කොටස පල වේ. ඊළඟ කොටුව නිල් පාට වූ පසු දෙවන කොටස පළවේ.
 
Last edited:

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
රත්තරං;19919891 said:


නාන දැක්ක කල්..

මේ වගේ ත්‍රෙඩ් එකක ඇරෙන්න දැන් වෙන ත්‍රෙඩ් වල පේන්නත් නෑ:rofl:
 

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    නාන දැක්ක කල්..

    මේ වගේ ත්‍රෙඩ් එකක ඇරෙන්න දැන් වෙන ත්‍රෙඩ් වල පේන්නත් නෑ:rofl:

    අහුවෙන එකට රිප්ලයි එකක් දාලා යනව බන්.. සෑහෙන්න වැඩ දැන්.. නිදහස් වෙලාව අඩුයි