රොබට්_නොක්ස්ගේ_එදා_හෙළ_දිව

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
නෑ අපි සිංහල හොඳට දන්නවනේ.ඒ නිසා ඕනේ නෑ.:P
joke bro..:lol:

නැ, ඔය අයිපැඩ් මේපැඩ් කින්ඩල් වගේ එව්වා පාවිච්චි කරන උන්දලට මම කිව්වේ.. ඔයත් අනේ මන්දා නැන්දේ.. ඒ මදිවට මේ මට bro ලු..
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0

නැ, ඔය අයිපැඩ් මේපැඩ් කින්ඩල් වගේ එව්වා පාවිච්චි කරන උන්දලට මම කිව්වේ.. ඔයත් අනේ මන්දා නැන්දේ.. ඒ මදිවට මේ මට bro ලු..

අපේ සීයගෙ වයසෙ කෙනෙක්ට Bro කිව්ව එක ගැන සතුටු වෙන්න අන්කල්.
 

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    [FONT=&quot]‘‘[/FONT][FONT=&quot]ධර්මය අප යුද්ධය සඳහා නො කැඳවයි[/FONT][FONT=&quot]… [/FONT][FONT=&quot]ආක‍්‍රමණිකයා ද අප යුද්ධය[/FONT][FONT=&quot]සඳහා නො කැඳවයි. ආක‍්‍රමණිකයා අප යුද්ධය සඳහා නො කැඳවීමෙන් තම ආක‍්‍රමණය[/FONT][FONT=&quot]අපගේ නූපන් පරම්පරා දක්වා ද පතුරවයි. එසේ කිරීමෙන් ඔහු නූපන් පරම්පරාවන්ට[/FONT][FONT=&quot]ධර්මය අහිමි කරයි.[/FONT]
    [FONT=&quot]එසේ හෙයින්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කවර වෙස්මුහුණක් පැලඳ සිටිය ද ආක‍්‍රමණිකයා නතර කළ[/FONT][FONT=&quot]යුතු ම ය. ඔහු නතර කිරීමේ ව්‍යායාමයේ නම [/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]යුද්ධය[/FONT][FONT=&quot]’ [/FONT][FONT=&quot]නම් එය නො කර මා වෙන[/FONT][FONT=&quot]කුමක් කරන්න ද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ඒත් ඔබට මා කියන්න ඕනෑ[/FONT][FONT=&quot]…., [/FONT][FONT=&quot]මාගේ ඒ ව්‍යායාමය කිසි ලෙසකත් රජ සැප පිණිස නො වේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සම්බුද්ධ ශාසනයේ චිරපැවැත්ම උදෙසා පමණයි![/FONT][FONT=&quot]”

    +8 machan.
    [/FONT]


    Rep 8+ from netlife007 with thx

    .
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,102
    5,904
    113
    canada
    Dutugamu rajjuruwo oka kiyanakota, ape Lakshman Kirialla amathi kiyanna thibbe "one gonekuta udda karanna puluwan kiyala". Uge bella diyawannawen hoya ganna thibba.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔව් නමුත් මුලින්ම කියලා තියෙන්නෙ දුටුගැමුණු රජතුමා...ඒ අනුව තමා රාජපක්ෂ මහත්තයත් එහෙම කියල තියෙන්නේ.


    :eek::eek: දුටු ගැමුණු රජතුමාගේ කාලේ කොහෙන්ද ලංකාවේ දන්ත ධාතුවක්?? :eek::eek: රුවන්වැලි සෑයේ නිදන් කරන්න ගෙනාපු ධාතුව ඉස්සරහද ඔහොම කිව්වේ?
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ඒ උනාට එදා හෙළ දිව පොතේ අපේ රටේ ගැහැණු ගැන නම් චාටර් සඳහනක් තියෙන්නේ :P:baffled: පොත කියවපු එවුන් දන්නවා ඇති :yes::yes::yes:

    මිනිහගේ හිතේ සිංහල ගැහැණු ගැන තිබ්බ ආසාව පිරිමසාගන්න (ෆැන්ටසියක්) එහෙම ලිව්වද කව්ද දන්නේ.