රොමේනියා යන්න ඉන්නවනම් 🇷🇴

A P H R O D I T E

Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    හොරුන්ට අහු වෙන්න එපා.

    වරක් පර්මිට් එකක් හැදිලා එන්න මාස 3-6 යනවා
    එම්බසි එකේ විසා වලට ඇපොයිමන්ට් එකක් ගන්න මාස 5-6 යනවා.
    මේ හැමදෙයක්ම වෙලාවටම උනොත් යන්න යන කාලය අවුරුද්දකට වඩා යනවා.
    මගේ අත්දැකීම අනුව අවුරුද්දෙන් යන්න හම්බ උනා කියන්නේ වැඩේ ඉක්මනට උනා කියන එකයි.
    හැබැයි අවරුදු 1.5 වත් යනවා සාමාන්‍යයෙන්.මොකද රොමේනියාවේ ගවර්මන්ට් වල වැඩ වෙන්නේ හෙනම හිමිට,ලංකාවේ වගේම තමයි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    රොමේනියාවේ පාදිලි උන්නාන්සේට දීල මොකුත් කර බැරි වේයිද ඉක්මන්?
     
    • Like
    Reactions: A P H R O D I T E