රොෂාන් පිලිපිටියගේ වයිෆ් වටේ ගිහින් නේද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    රොශාන් පිලපිටිය බැන්දද?
    internet-explorer-meme-3.jpeg

    PM PM
    ------ Post added on Sep 20, 2022 at 7:29 PM
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,185
    113

    සැමියාට විතරක් පෙන්නන්න ඕන දේවල් ලෝකෙටම පෙන්නන්න හොඳනෑ​

    රොෂාන් පිලිපිටිය කියන්නේ කළා නිර්මාණ තුලින් එතරම් දකින්න නොලැබුනත් බාරගන්න වැඩේ හොඳින්ම කරන කෙනෙක් කියලා අපි දන්නවා. තමන්ගේ දක්ෂකම සහ ජනප්‍රියත්වයත් රැකගෙන එන්න මේවෙනතෙක් ඔහුට හැකිවෙලා තියෙන්නෙත් ඒ නිසාමයි. කාලයක් ඔහු අපේ රටේ සෑම ප්‍රධාන රුපවාහිනී නාලිකාවකම කුමක්හෝ ටෙලිනාට්‍යක දකින්න ලැබුනත් දැන්නම් එතරම්ම නිර්මාණ බොහොමයක ඔහු දකින්න ලැබෙන්නේ නැහැ. සිරස නාලිකාවේ විකාශය වන නීල පබළු ටෙලිනාට්‍යයේ රොෂාන් ඉන්නවා. ආරංචි වෙන විදියට දැන්නම් ඔහුගේ බිරිඳ රිද්මා මව් පදවිය ලබන්න සුදානමින් ඉන්නේ.

    ඒක නිසා රොෂාන් පවුලේ අයත් එක්කම ටිකක් නිදහසේ කාලය ගතකරනවා කියාලා දැනගන්න ලැබුනා. අලුත් වැඩකටයුතු ගැන රොෂාන් මේ විදියට කියලා තිබුනා. මගේ රංගන ජිවිතේ ඉස්සෙල්ලම ආරම්භ කලේ වේදිකා නාට්‍ය වලින්. ඊට පස්සෙයි මෙගා නාට්‍ය වලට ආවේ මගේ දක්ෂතා වලින්ම ගොඩක් දුර හෙමින් ආපු කෙනෙක් මම. අහම්බයක් විදියටත් ක්ෂේත්‍රයට එන්න වරම් ලැබෙන්නේ. කිසිම වෙලාවක හිතුවේ නැහැ රටම හඳුනන චරිතයක් බවට පත්වේවි කියලා.

    අනිත් කාරණේ තමයි ජිවිතේ තියනකන්ම මේකෙන් යැපෙන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. ඒවගේම රොෂාන්ගේ සුරූපී බිරිඳ රිද්මාත් පුවත්පතකට අදහස් දක්වමින් විස්තර කියලා තිබුනා. අලුත් අවුරුද්දත් ආපු නිසා අලුත් වැඩ ගොඩක් කරන්න සුදානම් වෙලා ඉන්නවා. මගේම කියලා ඇඳුම් බිස්නස් එකක් පටන් ගන්න වැඩ කරගෙන යනවා. අනිත් එක මම ආසයි ගොඩක් කාර්යභහුල වෙන්නේ නැතුව හොඳ හවුස් වයිෆ් කෙනෙක් විදියට ඉන්න. රඟපාන්න මම කොහොමත් වැඩිය කැමති නැහැ. හස්බනුත් ගොඩක් බිසී නිසා මාත් එහෙම වුනොත් දරුවෝ එක්ක කාලය ගතකරන්න වෙලාවක් නැති වෙනවා.

    විශේෂයෙන් අම්මා කෙනෙක් වුනාම නිතරම දරුවන්ගේ ලඟම ඉන්න ඕන. සමහරු කියනවා ඒ ක්ෂේත්‍රයේ ඉන්නකොට අනවශ්ෂ්‍ය යෝජනා එනවා කියලා. අද වෙනකල් මටනම් එහෙම දේවල් සිද්දවෙලා නැහැ. මාව ආශ්‍රය කරන මිනිස්සු දන්නවා මම මොනවගේ කෙනෙක්ද කියලා. අනිත් එක ගැහැනියක් තමන්ගේ සැමියාට විතරක් ඇඟ පෙන්නුවාම හොඳටම ඇති. ලෝකට පෙන්න ඇඳුම් බාගෙට ඇඳගෙන ඉන්නකොට මිනිස්සු එහෙම යෝජනා ගෙනාවා. හරි විදියට අපි ඉන්නවා නම් කාගෙන්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

    https://www.naifmvlog.com/2022/01/08/roshan-pilipitiya-wife-ridma-real-life/

    @Anathai @Heshan Daminda kohomada kalin media walata kiyala thiyana ewa
    Ammmoo ganunum epa

    ------ Post added on Sep 21, 2022 at 11:48 AM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මාව ආශ්‍රය කරන මිනිස්සු දන්නවා මම මොනවගේ කෙනෙක්ද කියලා. අනිත් එක ගැහැනියක් තමන්ගේ සැමියාට විතරක් ඇඟ පෙන්නුවාම හොඳටම ඇති. ලෝකට පෙන්න ඇඳුම් බාගෙට ඇඳගෙන ඉන්නකොට මිනිස්සු එහෙම යෝජනා ගෙනාවා. හරි විදියට අපි ඉන්නවා නම් කාගෙන්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
    :lol:
     
    • Haha
    Reactions: Hankook

    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    Ubalata wena wada nadda bn wena unge magulma hoyanne? Ekko dakapu photo/video ekak balala nikan hitapan. Ekata public forum ekaka thread ekak dala anith unge adahas ganna tharam anunge deyak ochchara loku karaganne ai kiyala hithaganna ba. Ane manda bn meh dupath manasikathwen api kawada goda eida kiyala.
     
    • Haha
    Reactions: N A K A M U R A

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,809
    17,029
    113
    Me ponnayo methana link1 danna bari nan nikan puka nodi hitapan
    Deyak danakota wisthara athuwa dapan aye hoyanna thiyanna epa