රොශාන් පිලපිටිය බැන්දද?
PM PM
------ Post added on Sep 20, 2022 at 7:29 PM
රොශාන් පිලපිටිය බැන්දද?

@Anathai @Heshan Daminda kohomada kalin media walata kiyala thiyana ewaසැමියාට විතරක් පෙන්නන්න ඕන දේවල් ලෝකෙටම පෙන්නන්න හොඳනෑ
රොෂාන් පිලිපිටිය කියන්නේ කළා නිර්මාණ තුලින් එතරම් දකින්න නොලැබුනත් බාරගන්න වැඩේ හොඳින්ම කරන කෙනෙක් කියලා අපි දන්නවා. තමන්ගේ දක්ෂකම සහ ජනප්‍රියත්වයත් රැකගෙන එන්න මේවෙනතෙක් ඔහුට හැකිවෙලා තියෙන්නෙත් ඒ නිසාමයි. කාලයක් ඔහු අපේ රටේ සෑම ප්‍රධාන රුපවාහිනී නාලිකාවකම කුමක්හෝ ටෙලිනාට්‍යක දකින්න ලැබුනත් දැන්නම් එතරම්ම නිර්මාණ බොහොමයක ඔහු දකින්න ලැබෙන්නේ නැහැ. සිරස නාලිකාවේ විකාශය වන නීල පබළු ටෙලිනාට්‍යයේ රොෂාන් ඉන්නවා. ආරංචි වෙන විදියට දැන්නම් ඔහුගේ බිරිඳ රිද්මා මව් පදවිය ලබන්න සුදානමින් ඉන්නේ.
ඒක නිසා රොෂාන් පවුලේ අයත් එක්කම ටිකක් නිදහසේ කාලය ගතකරනවා කියාලා දැනගන්න ලැබුනා. අලුත් වැඩකටයුතු ගැන රොෂාන් මේ විදියට කියලා තිබුනා. මගේ රංගන ජිවිතේ ඉස්සෙල්ලම ආරම්භ කලේ වේදිකා නාට්‍ය වලින්. ඊට පස්සෙයි මෙගා නාට්‍ය වලට ආවේ මගේ දක්ෂතා වලින්ම ගොඩක් දුර හෙමින් ආපු කෙනෙක් මම. අහම්බයක් විදියටත් ක්ෂේත්රයට එන්න වරම් ලැබෙන්නේ. කිසිම වෙලාවක හිතුවේ නැහැ රටම හඳුනන චරිතයක් බවට පත්වේවි කියලා.
අනිත් කාරණේ තමයි ජිවිතේ තියනකන්ම මේකෙන් යැපෙන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. ඒවගේම රොෂාන්ගේ සුරූපී බිරිඳ රිද්මාත් පුවත්පතකට අදහස් දක්වමින් විස්තර කියලා තිබුනා. අලුත් අවුරුද්දත් ආපු නිසා අලුත් වැඩ ගොඩක් කරන්න සුදානම් වෙලා ඉන්නවා. මගේම කියලා ඇඳුම් බිස්නස් එකක් පටන් ගන්න වැඩ කරගෙන යනවා. අනිත් එක මම ආසයි ගොඩක් කාර්යභහුල වෙන්නේ නැතුව හොඳ හවුස් වයිෆ් කෙනෙක් විදියට ඉන්න. රඟපාන්න මම කොහොමත් වැඩිය කැමති නැහැ. හස්බනුත් ගොඩක් බිසී නිසා මාත් එහෙම වුනොත් දරුවෝ එක්ක කාලය ගතකරන්න වෙලාවක් නැති වෙනවා.
විශේෂයෙන් අම්මා කෙනෙක් වුනාම නිතරම දරුවන්ගේ ලඟම ඉන්න ඕන. සමහරු කියනවා ඒ ක්ෂේත්රයේ ඉන්නකොට අනවශ්ෂ්‍ය යෝජනා එනවා කියලා. අද වෙනකල් මටනම් එහෙම දේවල් සිද්දවෙලා නැහැ. මාව ආශ්‍රය කරන මිනිස්සු දන්නවා මම මොනවගේ කෙනෙක්ද කියලා. අනිත් එක ගැහැනියක් තමන්ගේ සැමියාට විතරක් ඇඟ පෙන්නුවාම හොඳටම ඇති. ලෝකට පෙන්න ඇඳුම් බාගෙට ඇඳගෙන ඉන්නකොට මිනිස්සු එහෙම යෝජනා ගෙනාවා. හරි විදියට අපි ඉන්නවා නම් කාගෙන්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
https://www.naifmvlog.com/2022/01/08/roshan-pilipitiya-wife-ridma-real-life/
මාව ආශ්‍රය කරන මිනිස්සු දන්නවා මම මොනවගේ කෙනෙක්ද කියලා. අනිත් එක ගැහැනියක් තමන්ගේ සැමියාට විතරක් ඇඟ පෙන්නුවාම හොඳටම ඇති. ලෝකට පෙන්න ඇඳුම් බාගෙට ඇඳගෙන ඉන්නකොට මිනිස්සු එහෙම යෝජනා ගෙනාවා. හරි විදියට අපි ඉන්නවා නම් කාගෙන්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

Ubata pin ona nan ewapan balanna...download kara.
zip kara.
mediafire damma.
link eka share kara.
pin tikak laba gaththa.
saralai.![]()
man gawa na banUbata pin ona nan ewapan balanna...