රොහාන්ගේ_පැටිකිරිය

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    රොහාන්ගේ_පැටිකිරිය

    37376090_1604433079665090_7118586956551815168_n.jpg


    රොහාන් පල්ලේවත්ත පිළිබදව ඔබ නොදත් කරුණු කිහිපයක්!

    1. රොහාන් පල්ලේවත්ත මෛත්‍රීපාල සිරිසේනගේ ඥාති සොහොයුරෙකි.

    2. කම්කරු උසාවියේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව වැඩිම නඩු ගණනක් පවතින්නේද රොහාන් පල්ලේවත්තට එරෙහිව ය. ඔහුගේ සේවකයන්ට අයිතීන්, වරප්‍රසාද හිමිකර දීම සහ ව්‍යාපාරික ආචාර ධර්ම පිළිපැදීම ඒ තරම්ය.

    3. රොහාන් පල්ලේවත්ත දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රීක්කයට යමින් දේශපාලන වැඩ සටහන් පවත්වයි. ඔහුගේ එම සියලු රැස්වීම් සංවිධානය කරන්නේ එම පළාතේ එජාප මන්ත්‍රීවරුන් විසින් ය. පසුගිය දින ඔහුගේ රත්නපුර දිස්ත්‍රීක් වැඩමුලුව පැවති අතර එය සංවිධානය කළේ රත්නපුර දිස්ත්‍රීක් එජාප මන්ත්‍රී හේෂා විතානගේ විසින් ය.

    4. රොහාන් පල්ලේවත්තගේ දේශපාලන ඇදුරා සහ මිතුරා රුවන් ෆර්ඩිනැන්ඩස් ය. මංගල සමරවීරගේ පෞද්ගලික ලේකම්වරයෙක් වන රුවන් ෆර්ඩිනැන්ඩස් ලාංකේය දේශපාලනයේ ප්‍රකට නූල් සූත්තරකරුවෙකි. 2015දී මහින්ද රාජපක්ෂ පැරදවූ මහා මෙහෙයුමේ සුලු ජාතික ඡන්ද කැඩීමේ ප්‍රධාන මෙහෙයක් සිදු කළ බොදු බල සේනාවේ ජාතික සංවිධායක දිලන්ත විතානගේද රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ ඉත්තෙකි.

    5. රොහාන් පල්ලේවත්තගේ ඉලක්කය, ස්වමත‍යක් නොමැති රැලි වලට පහසුවෙන් හසු වෙන මධ්‍යයම පන්තිය බව පෙනේ. විමසා නොබලන පහසුවෙන් රැවටිය හැකි ශ්‍රී ලංකාවේ මධ්‍යයම පංති‍යේ තරුණයන්ට ප්‍රායෝගික නොවන පොරොන්දු ඔස්සේ බලාපොරොත්තු ලබා දීම ඔහු සිදු කරයි. මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයද මෙයට අතිශය සමානය. බොහෝවිට මෙම මැතිවරණ ව්‍යාපාරයේද මෙහෙයුම්කරු රුවන් ෆර්ඩිනැන්ඩස් විය හැක.

    6.රොහාන් පල්ලේවත්තගේ පක්ෂයේ උපසභාපති වන මහාචාර්ය ක්‍රිෂාන් දෙහෙරගොඩ යනු මංගල සමරවීරගේ ගෝලයෙකි. ඔහු මංගල සමරවීර වරාය ඇමති කාලයේ වරාය අධිකාරියේ සභාපතිකමද, මංගල සමාවීර නගරික සංවර්ධන ඇමති කාලයේ නගරික සංවර්ධන අධිකාරියේ සභාපතිකමද දැරීය

    7.රොහාන් පල්ලේවත්ත කියනා ආකාරයට ටොයොටා සමාගමට එයාර් බෑග් මුදවන යාන්ත්‍රනය සොයා ගත්තේ ඔහු නොවේ. රොහාන් කලමනාකරණ අධ්‍යක්ෂක වන හාර්නස් සමාගම ලංකාව තුල මෙම යාන්ත්‍රණය නිපදවන්නට පෙර තවත් ජපන් ජාතික සමාගමක් වන ටොස් ලංකා සමාගම ලංකාව තුලම මෙම යාන්ත්‍රණය නිමවමින් ටොයොටා ආයතනයට එය අපනයනය කිරීම අරඹා තිබුනි. එසේම රොහාන් අයිතිකරු ලෙස පෙන්වන්නට උත්සාහ කරන හාර්නස් සමාගම අයිතිද ඔහුට නොවේ. එහි සෑබෑ අයිතිකරු අද ඉතා මහලු වියේ පසුවන රොහාන්ට සමාගම හසුරවන්නට බොහෝ නිදහසක් දී ඇති ජපන් ජාතිකයෙකුය.

    8.කොටින්ම රොහාන් පල්ලේවත්ත පට්ට පල් බොරු කාරයෙකි.



    download.jpg
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,067
    1
    28,542
    113
    අපේ උන් තව ගුලියක් කන්නයි හදන්නේ
    2020 දී. වැඩිය ඕන නෑ බලපන් මේකෙම ඉන්න ගොබිලෝ කීයක් දැනටමත් ඕකාව promote කරනවද කියලා.
     
    • Like
    Reactions: chathuranirmal

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අප්පටසිරි බඩු අතේ මාට්ටු නේද.. එහෙනම් මූ සිරිකොතේ ගූ ගොඩ අදින්නේ. පේන විදියට පාවෙන චන්ද ටික කඩන්නයි මූ එන්නේ.. ජනාදිපති උනොත් රටේම ණය දවසින් ගෙවනවා කෙසේ වෙතත් මුගේ බිස්නස් ණය ටිකනම් ගෙවා ගනී දවසෙන් :lol:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    pawena chnada kadana sean 1a thama oka.chanda trikcs

    waradilawath gota awoth.munta sahenna kalekata dinanna wenna ekai oya dagalanne

    අපේ උන් තව ගුලියක් කන්නයි හදන්නේ
    2020 දී. වැඩිය ඕන නෑ බලපන් මේකෙම ඉන්න ගොබිලෝ කීයක් දැනටමත් ඕකාව promote කරනවද කියලා.

    අප්පටසිරි බඩු අතේ මාට්ටු නේද.. එහෙනම් මූ සිරිකොතේ ගූ ගොඩ අදින්නේ. පේන විදියට පාවෙන චන්ද ටික කඩන්නයි මූ එන්නේ.. ජනාදිපති උනොත් රටේම ණය දවසින් ගෙවනවා කෙසේ වෙතත් මුගේ බිස්නස් ණය ටිකනම් ගෙවා ගනී දවසෙන් :lol:

    සිරාගේ පිල්ලියක් වෙන්නත් පුළුවන්.මෙයා ජනපති සිරා අගමැති උනොත් කොහොමද සැප..:lol::lol:
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    koi eke illuwath ithin anik paththen gahanawane. oka uge fb eke daapan. ethakota reply karai porama. oka hodaine illana anik unge patikiriya ekka baladdi. mokada mechchara kal kiyala sarwa saadarana neethigaruka awanka palakayo hitiye nane apita.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරාගේ පිල්ලියක් වෙන්නත් පුළුවන්.මෙයා ජනපති සිරා අගමැති උනොත් කොහොමද සැප..:lol::lol:

    අප්පා රට නැත්තටම නැති වෙනවා. මට හිතුන මෙච්චර කාලයක් රට ගැන කැක්කුමක් නැති එකෙක් එක පාරම අහසින් කඩා වැටෙද්දී මොකක් හරි ගේමක් කියල :yes:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    අපේ උන් තව ගුලියක් කන්නයි හදන්නේ
    2020 දී. වැඩිය ඕන නෑ බලපන් මේකෙම ඉන්න ගොබිලෝ කීයක් දැනටමත් ඕකාව promote කරනවද කියලා.


    ඔව් අපි 1948 ඉදන් මී හරක් රැලක් මාරුවෙන් මාරුවට promote කරනවා.. 2020දිත් ඒකම තමයි...
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    පල්ලේවත්ත වාසගම තියන කී දෙනෙක් ලන්කවෙ ඉන්නව්ද..එතකොට ඔක්කොම සිරිසෙනගෙ නැයොද.හැමදාම ඔය දෙකට චන්දෙ දිදි හිටපන්..මොකෙක් ආවත් ආයෙ කරන්න පරන සෙට් එකම දාගෙන රට කන එක..නොදකින්වත් දෙශපාලනේ නම්.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පල්ලේවත්ත වාසගම තියන කී දෙනෙක් ලන්කවෙ ඉන්නව්ද..එතකොට ඔක්කොම සිරිසෙනගෙ නැයොද.හැමදාම ඔය දෙකට චන්දෙ දිදි හිටපන්..මොකෙක් ආවත් ආයෙ කරන්න පරන සෙට් එකම දාගෙන රට කන එක..නොදකින්වත් දෙශපාලනේ නම්.


    පොරම කියල තිබ්බ. සිරිසේන උගේ සීයාගේ මල්ලිගේ පුතා කියල..
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඔබ ගම්පහ නිසා බැසිල් රාජපක්ෂ අඳුනනවද?


    ඔව්. මම තමයි එතුමාව ගම්පහට ගත්තෙ. මහින්ද මහත්තයගෙන් මම බැසිල්ව ගම්පහට ඉල්ලුවම මම බලාගන්නව නම් දෙන්නම් කිව්වා. එතුමා නැවතුනේ මගේ ගෙදර. ගම්පහින් ලක්ෂ හතරකට එහා ගානකින් ඡන්ද දින්නම බැසිල් මහත්තයා මට කිව්වා. මේ ගෙදර ජය භූමියක්. මට මේ ගේ දෙන්න කියලා. ඒ නිසාම මම මගේ ඉඩමෙන් කොටසක් එතුමාට දුන්නා. මට උවමනා වුණේ මගේ ගම ගම්පහ දියුණු කරන්න. කාටවත් කරන්න බැරි වැඩක් එතුමා ගම්පහ ජනතාවට කරල දුන්නා.

    ඒ කියන්නෙ ඔබතුමාට බැසිල් රාජපක්ෂගෙ උදව් අදටත් තියෙනවා?


    අපි තවම හිතවත්. නමුත් මගේ පෞද්ගලික දේශපාලනික අදහස වෙනස් එකක්. මට තියෙන්නෙ මගේ රට වෙනුවෙන් වීර්යවන්ත අරමුණක් විතරයි. විශේෂයෙන් මේ රට ණය බරින් මුදාගන්න මට අවශ්‍යයි.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    පල්ලේවත්ත වාසගම තියන කී දෙනෙක් ලන්කවෙ ඉන්නව්ද..එතකොට ඔක්කොම සිරිසෙනගෙ නැයොද.හැමදාම ඔය දෙකට චන්දෙ දිදි හිටපන්..මොකෙක් ආවත් ආයෙ කරන්න පරන සෙට් එකම දාගෙන රට කන එක..නොදකින්වත් දෙශපාලනේ නම්.


    ඕකා එනවනම් උගේ ඇමති මණ්ඩලේ දැන්ම නම් කරන්න ඕනේ.. ඕකාට කොහොමත් දිනන්න බෑ. ඒත් උගේ හොද quality ප්‍රොමෝට් කරන්න ඕනේ..


    හෙට්ටිගොඩය කරපු දේම කරන්න පල්ලෙවත්ත ඇවිත් ඉන්නේ මට හිතෙන්නේ..
     
    • Like
    Reactions: kasun757