රොහාන්ගේ_පැටිකිරිය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    chinata vikunawa kiya kiya e manussaya hadapu tika nam ponila vikuna vikuna enawa.umbala monawa kiwwath wadak neha dan minissu dannawa athha mokakda kiyla

    :yes::yes: අන්තිමට ගාලු ක්‍රිකට් පිට්යත් පොන්න රනිල වික්ක..ඊලගට සීහලුනි ප්‍රේමදාස ක්‍රිකට් පිට්ය ප්‍රසිද්ධ වෙන්දේසියේ..ලක්ශ 62කේ මීහරකුනේ තොපිට සතුටුයිද දැන්...
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ඔය මොනවා කිව්වත් ගං කබර පවුලේ නාකී ලොන්ත බුස් මිනීමරු පිස්සොන්ට අයෙත් චන්දෙ දෙන්නේ නෑ නෑ මයි .


    ලංකාවට ඕනේ තරුණ නායකයෙක්

    ඔන්න ආව වික්කාමසිංහගේ ගල් කොල්ල. අවුලක් නෑ වික්කාමසිංහ තරුණයි නේ පොරව ජනාදිපති කරමු. එතකොට රටම විකුණලා කාබාසිනියා කරලා.. කොලුමඩම් ඇති කරමු රට පුරාම. :lol:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,839
    8,181
    113
    Kotahena
    රොහාන් ට බනින කොට අැයි බං UNP FAKE ID ටිකට රිදෙන්නේ? :lol: අන්න ඒක ප්‍රශ්නයක් මිතුරනි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රොහාන් ට බනින කොට අැයි බං UNP FAKE ID ටිකට රිදෙන්නේ? :lol: අන්න ඒක ප්‍රශ්නයක් මිතුරනි

    රොහාන්කාරය ගූඑන්පී පිල්ලියක්..ඒකයි විදද්ධ පුක් ශෝධකයත් බැස්සෙ තෙර්ඩ් එකට බලාගෙන ඉන්ඩ බැරිම තැන..
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    පොඩ්ඩක් හිටපල්ලා, අපිට සති 2න් අමතක වෙනවා. චන්දෙට තව කල්තියනවා
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,935
    4,609
    113
    රොහාන්කාරය ගූඑන්පී පිල්ලියක්..ඒකයි විදද්ධ පුක් ශෝධකයත් බැස්සෙ තෙර්ඩ් එකට බලාගෙන ඉන්ඩ බැරිම තැන..

    pambayage neyek nam ayi katha karala wadak neha
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    pambayage neyek nam ayi katha karala wadak neha

    අනිව විකුනගෙන කන්ඩ දෙයක් නැතුව ගාලු ක්‍රිකට් පිටියත් විකනන ඔකුන්ගෙ ගෑවිච්ච එකෙක්ටවත් චන්දෙ දෙන්ඩ හොද නැ..
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අපේ උන් තව ගුලියක් කන්නයි හදන්නේ
    2020 දී. වැඩිය ඕන නෑ බලපන් මේකෙම ඉන්න ගොබිලෝ කීයක් දැනටමත් ඕකාව promote කරනවද කියලා.

    :yes::yes::yes:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    අප්පටසිරි බඩු අතේ මාට්ටු නේද.. එහෙනම් මූ සිරිකොතේ ගූ ගොඩ අදින්නේ. පේන විදියට පාවෙන චන්ද ටික කඩන්නයි මූ එන්නේ.. ජනාදිපති උනොත් රටේම ණය දවසින් ගෙවනවා කෙසේ වෙතත් මුගේ බිස්නස් ණය ටිකනම් ගෙවා ගනී දවසෙන් :lol:

    Mulin okata naya gewanna kiyamu, eeta passe chande demu.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපේ උන් තව ගුලියක් කන්නයි හදන්නේ
    2020 දී. වැඩිය ඕන නෑ බලපන් මේකෙම ඉන්න ගොබිලෝ කීයක් දැනටමත් ඕකාව promote කරනවද කියලා.

    ප්‍රොමෝට් කරන උන්ට කීයක් හරි දෙනවා ඇති බං.
    ඊට වඩා හොඳයි ලේන්සුවක් එළාගත්තනම් මහ පාරේ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,350
    113
    වහල්ල්ලු ටික එන්න ඊලග පාර මෙයට දෙන්න

    මුන් කොච්චර හිගන්නොද කියනවනන් අම්ම තාත්තගේ සොහොන හදන්නෙත් අපේ සල්ලි වලින්

    ගෝඨා ඇතුළු 7 කට නොතීසි
    (නිමන්ති රණසිංහ)

    මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරිමේ දී මුදල් අවභාවිතා කළේ යැයි කියන සිද්ධියකට අදාළව ගෝඨභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනෙකුට ලබන සැප්තැම්බර් 7 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරංජනාද සිල්වා මහත්මිය නොතිසී නිකුත් කළාය.


    ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය සහ කෞතුකාගාරය ඉදිකිරිමේ දී කැබිනට් අනුමැතිය ලබාගෙන නොමැති හෙයින් ද මුදල් මිලියන 81.3ක ආසන්න මුදලක් වැයකර මුදල් අවභාවිතා කළැයි මොවුනට නඟා ඇති චෝදනාව වේ.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    internet eke tibba kiyala tiyena hama dema wishwasa karanna epa, Rohan Pallewatta ena meeting tiyenawa hama gamakama, ekakata gihin me prashna eyagen ma ahala hariyatama dana ganna. Internet eke dan presidential candidates la okkotama mada gahanawa wirudda kattiya.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    internet eke tibba kiyala tiyena hama dema wishwasa karanna epa, Rohan Pallewatta ena meeting tiyenawa hama gamakama, ekakata gihin me prashna eyagen ma ahala hariyatama dana ganna. Internet eke dan presidential candidates la okkotama mada gahanawa wirudda kattiya.

    eyagen ahuwoth aththama kiyayi neda?:rolleyes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    Me miniha hodada narakada kiyala danne naha

    eth 2015 minissu wenasak karanna chande dunna, eth kisi wenasak une naha

    eka nisa minissu thawa e wage experiments karanne naha eka nisa 2020 Gota ta chance wediy dinanna