රොහාන්ගේ_පැටිකිරිය

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    boru daanna epa bn, Rohan Pallewatta ta
    employees la daapu eka naduwak wath naa usawiyaka.
    uba hariyatama danne nati ewa share nokara hitapan.

    uba oya daala tiyena eka ubatawat wena katawat
    atta kiyala pennanna bari boru godak. minissunwa atta
    kiyala vivechanaya krpan, eet boru share karanna epa.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    uba kohomada danne kiyapanko.uba check karada?
     
    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    kawda bn me රුවන් ෆර්ඩිනැන්ඩස්. Maru dial ekak ne :eek::eek:
    TV series ekak gahanna puluwan me kiyala thiyena dewal porage master plan ekak nm :shocked:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,025
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    5. රොහාන් පල්ලේවත්තගේ ඉලක්කය, ස්වමත‍යක් නොමැති රැලි වලට පහසුවෙන් හසු වෙන මධ්‍යයම පන්තිය බව පෙනේ.

    :lol:

    එහෙනම් ස්වමතයක් නැති ... මහින්ද මහත්තයාහ් ගාන ගොන් බයියොයි, රනිල් හාමූහ් ගාන ගොන් ටොයියොයි මූට අහුවෙයි නේද?:lol::lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    kawda bn me රුවන් ෆර්ඩිනැන්ඩස්. Maru dial ekak ne :eek::eek:
    TV series ekak gahanna puluwan me kiyala thiyena dewal porage master plan ekak nm :shocked:

    _MG_6212.jpg

    Meka wennathi
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    රාජපස්ස බැතිමතුන් ගූ යන්නම බය වෙලා. හතර අතේ මඩ ගහනවා. අයියෝ සල්ලි

    සාමාන්‍ය බුද්ධියක් තියන එක්නෙක්ට තේරෙනව මෙතන වෙන්නෙ මොකක්ද කියල. මට නම් ඔය පල්ලෙවත්ත කියන එකාව එපා උනේ මූ අර ණය කතාව කිව්ව දවසෙ ඉඳන්. ඒකෙන්ත තේරුනා මූ ප්‍රායෝගිකත්වයට එහා ගිය ඒව කියල චන්ද කඩන ගේමක ඉන්නෙ කියල. අපේ මෝඩ චූන්ල ඉතින් හිටන්ට රැවටුන එකේ මුට රැවටෙන එක අහන්න දෙයක්ද? හිටන්ට රැවටුනේ හිටන් රනිල් චන්ද්‍රිකා රාජිත වගේ එවුන්, මංගල වගේ එවුන් වටකරගෙන ඉද්දි.