සිරිසේන ලොක්කගේ නෑයෙක් නිසා කොහොමත් ඕවා සාමාන්‍යය දේවල්..
හෙට අනිද්දා සිරිසේන ලොක්කත් ආයේ සජිත්ට සෙට් වුනොත් පුදුම වෙන්න දෙයක් නෑ..
හෙට අනිද්දා සිරිසේන ලොක්කත් ආයේ සජිත්ට සෙට් වුනොත් පුදුම වෙන්න දෙයක් නෑ..


හරි හමන් එකෙක්ට සෙට් වෙන්න පුලුවන් එක ප්‍රධාන පක්ෂයක් තියෙනවද? මුන් එදා ස්වාදීන නම් අදත් ඒ විදිහට වෑඩ කරන්න ඕනේ එච්චරයි..උබ දකින විදියට පල්ලෙවත්ත කාටද සම්බන්ද වෙන්න ඕනේ ?
හරි හමන් එකෙක්ට සෙට් වෙන්න පුලුවන් එක ප්‍රධාන පක්ෂයක් තියෙනවද? මුන් එදා ස්වාදීන නම් අදත් ඒ විදිහට වෑඩ කරන්න ඕනේ එච්චරයි..
ත්‍රීවිල් පක්ෂ අටවගෙන නිකන් කාලේ කන්නේ නැතුව ප්‍රධාන පක්ෂෙකට එකතුවෙන්න වෙන්න ඕනෙ වැඩක් කරන්න ඕනෙ නංමොලේ අමාරැවක් තියෙනව වගේ.සජිත් ස කවදා හරි ජනාධිපති වුනාම අපේ පැලවත්ත මහත්තයා රටේ සේරම ණය ගෙවනවානාගන්නද මහත්තයා එකතු කරන්ව්‍යස්ථාව වෙනස් කරයි
මහෙස් සේනනායක සර් ආරක්ශාව ගැන බලයි
අනුර කුමාර සර් 225 හොරු බෙල්ලෙන් අල්ලලා ඇතුලට දායි
නාගන්නද + අනුර + පැලවත්ත + + සජිත් = මේ එකතු වීම ගැන සතුටක් නැත්තම් උබ තිරිසනෙක් මහත්තයෝ![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඕකට දුන්නේ නෑ. ඒ කාලේ කිව්වේ ඕකා බෑසිල්ගේ පිල්ලියක් කියලා. මට හිතෙන්නේ පිල්ලිය දෑන් වෑඩ කියලාස්වාධින හිටිය කාලේ චන්දෙ දුන්නද ?![]()
ඕකට දුන්නේ නෑ. ඒ කාලේ කිව්වේ ඕකා බෑසිල්ගේ පිල්ලියක් කියලා. මට හිතෙන්නේ පිල්ලිය දෑන් වෑඩ කියලා

බලන් ගියාම ගියපාර චන්දෙ ස්වාදීනයි කියල කියපු ඔක්කොම UNP කාරයොනේ,ස්වාදීන කියන්නේ හෙලවෙන මනසටදට
එතකොට![]()
![]()
![]()
![]()
![]()

නෑ සමහර විට බෑසිල් යවපු පිල්ලියක් වෙන්න පුලුවන් පුතානෝ ලගට. බලපන් පුතානෝ ලග ඉන්නෙම බෑසිල් යවපු පිල්ලිනේ.. පක්ශෙත් බෑසිල්ගෙනේඅන්න ඒකයි, බැරි වෙලාවත් ස' ගේ සපෝර්ට් එකට ගියා නං බෑසිල්ගේ පිල්ලියක් නේ![]()
හරි එහෙනම්..එයාව අයින් කරලා සම්බන්ධන් දාලා සමීකරණ ඔය විදිහට තියමුමොලේ අමාරැවක් තියෙනව වගේ.
නාගානන්ද ඔතෙන්ට සෙට් කරපු හැටි විස්තර කරපන්කො
මොලේ අමාරැවක් තියෙනව වගේ.
නාගානන්ද ඔතෙන්ට සෙට් කරපු හැටි විස්තර කරපන්කො
කවුද බන් දැන් මෙතන එහෙම උන් ඉන්නේ බලන්නබලන් ගියාම ගියපාර චන්දෙ ස්වාදීනයි කියල කියපු ඔක්කොම UNP කාරයොනේ,ස්වාදීන කියන්නේ හෙලවෙන මනසටදට
එතකොට![]()
![]()
![]()
![]()
![]()
ඔව් එහෙම කියල තිබුණා.ඊලංගට නාගා තමයි ...මතකද මැතිවරණෙ ලංවෙලා කිව්වේ ...සජිත් මොකක්ද එකකට සහයෝගේ දුන්නොත් සජිත් සමග එකතුවෙනවා කියල ....![]()
ජන සම්මත ව්‍යවස්ථා හදන්න පුලුවන් හැබැයි තමන්ට අපේක්ශකත්වෙ දෙන පක්ශෙත් එක්ක නීතියෙන් පිලිගන්න පුලුවන් ගිවිසුමක් ගහගන්න බෑ. වඩුවගෙ ගෙදර පුටුව නෑ කිව්ව වගේ.සජිත් ස කවදා හරි ජනාධිපති වුනාම අපේ පැලවත්ත මහත්තයා රටේ සේරම ණය ගෙවනවානාගන්නද මහත්තයා එකතු කරන්ව්‍යස්ථාව වෙනස් කරයි
මහෙස් සේනනායක සර් ආරක්ශාව ගැන බලයි
අනුර කුමාර සර් 225 හොරු බෙල්ලෙන් අල්ලලා ඇතුලට දායි
නාගන්නද + අනුර + පැලවත්ත + + සජිත් = මේ එකතු වීම ගැන සතුටක් නැත්තම් උබ තිරිසනෙක් මහත්තයෝ![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අවුලක් නැහැ 69 ලක්ෂයක් හරක් සහ බයියන්ට වඩා ඔබ වෙනස් තවම. මං කිව්වේ චුට්ටක් විතර වෙනස්..