රොහාන් පල්ලේවත්තත් සජිත්ට එකතු වෙයි

johnyh

Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    සිරිසේන ලොක්කගේ නෑයෙක් නිසා කොහොමත් ඕවා සාමාන්‍යය දේවල්..
    හෙට අනිද්දා සිරිසේන ලොක්කත් ආයේ සජිත්ට සෙට් වුනොත් පුදුම වෙන්න දෙයක් නෑ.. :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උබ දකින විදියට පල්ලෙවත්ත කාටද සම්බන්ද වෙන්න ඕනේ ?
    හරි හමන් එකෙක්ට සෙට් වෙන්න පුලුවන් එක ප්‍රධාන පක්ෂයක් තියෙනවද? මුන් එදා ස්වාදීන නම් අදත් ඒ විදිහට වෑඩ කරන්න ඕනේ එච්චරයි..
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    හරි හමන් එකෙක්ට සෙට් වෙන්න පුලුවන් එක ප්‍රධාන පක්ෂයක් තියෙනවද? මුන් එදා ස්වාදීන නම් අදත් ඒ විදිහට වෑඩ කරන්න ඕනේ එච්චරයි..

    ස්වාධින හිටිය කාලේ චන්දෙ දුන්නද ? ;-)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇති යන්තං මොලේ පෑදිල :yes: ත්‍රීවිල් පක්ෂ අටවගෙන නිකන් කාලේ කන්නේ නැතුව ප්‍රධාන පක්ෂෙකට එකතුවෙන්න වෙන්න ඕනෙ වැඩක් කරන්න ඕනෙ නං
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සජිත් ස කවදා හරි ජනාධිපති වුනාම අපේ පැලවත්ත මහත්තයා රටේ සේරම ණය ගෙවනවා
    😂
    නාගන්නද මහත්තයා එකතු කරන්ව්‍යස්ථාව වෙනස් කරයි
    😂
    මහෙස් සේනනායක සර් ආරක්ශාව ගැන බලයි
    😅
    අනුර කුමාර සර් 225 හොරු බෙල්ලෙන් අල්ලලා ඇතුලට දායි
    😅
    නාගන්නද + අනුර + පැලවත්ත + + සජිත් = මේ එකතු වීම ගැන සතුටක් නැත්තම් උබ තිරිසනෙක් මහත්තයෝ
    😂
    😂
    😂
    😂
    😂
    😏
    😏
    😂
    මොලේ අමාරැවක් තියෙනව වගේ.
    නාගානන්ද ඔතෙන්ට සෙට් කරපු හැටි විස්තර කරපන්කො
     
    • Haha
    Reactions: cereal_killer

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ස්වාධින හිටිය කාලේ චන්දෙ දුන්නද ? ;-)
    ඕකට දුන්නේ නෑ. ඒ කාලේ කිව්වේ ඕකා බෑසිල්ගේ පිල්ලියක් කියලා. මට හිතෙන්නේ පිල්ලිය දෑන් වෑඩ කියලා
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    ඕකට දුන්නේ නෑ. ඒ කාලේ කිව්වේ ඕකා බෑසිල්ගේ පිල්ලියක් කියලා. මට හිතෙන්නේ පිල්ලිය දෑන් වෑඩ කියලා

    අන්න ඒකයි, බැරි වෙලාවත් ස' ගේ සපෝර්ට් එකට ගියා නං බෑසිල්ගේ පිල්ලියක් නේ :D
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අන්න ඒකයි, බැරි වෙලාවත් ස' ගේ සපෝර්ට් එකට ගියා නං බෑසිල්ගේ පිල්ලියක් නේ :D
    නෑ සමහර විට බෑසිල් යවපු පිල්ලියක් වෙන්න පුලුවන් පුතානෝ ලගට. බලපන් පුතානෝ ලග ඉන්නෙම බෑසිල් යවපු පිල්ලිනේ.. පක්ශෙත් බෑසිල්ගෙනේ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,986
    113
    මොලේ අමාරැවක් තියෙනව වගේ.
    නාගානන්ද ඔතෙන්ට සෙට් කරපු හැටි විස්තර කරපන්කො
    හරි එහෙනම්..එයාව අයින් කරලා සම්බන්ධන් දාලා සමීකරණ ඔය විදිහට තියමු
     
    • Like
    Reactions: 2osama

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොලේ අමාරැවක් තියෙනව වගේ.
    නාගානන්ද ඔතෙන්ට සෙට් කරපු හැටි විස්තර කරපන්කො

    ඊලංගට නාගා තමයි ...මතකද මැතිවරණෙ ලංවෙලා කිව්වේ ...සජිත් මොකක්ද එකකට සහයෝගේ දුන්නොත් සජිත් සමග එකතුවෙනවා කියල .... 🤭
     
    • Like
    Reactions: 2osama

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    බලන් ගියාම ගියපාර චන්දෙ ස්වාදීනයි කියල කියපු ඔක්කොම UNP කාරයොනේ,ස්වාදීන කියන්නේ හෙලවෙන මනසටදට
    එතකොට :yes: :yes: :yes: :yes: :yes:
    කවුද බන් දැන් මෙතන එහෙම උන් ඉන්නේ බලන්න 😃😃
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඊලංගට නාගා තමයි ...මතකද මැතිවරණෙ ලංවෙලා කිව්වේ ...සජිත් මොකක්ද එකකට සහයෝගේ දුන්නොත් සජිත් සමග එකතුවෙනවා කියල .... 🤭
    ඔව් එහෙම කියල තිබුණා.
    ඒ උගෙ ව්‍යවස්ථාව සම්මත කරනවා කියල ලිඛිත ගිවිසුමකට ආවොත්
    සජිත් එහෙම කලේ නෑ. ඉතින් වැඩේ උනේ නෑ
     
    • Love
    Reactions: dhanuka kumara

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    සජිත් ස කවදා හරි ජනාධිපති වුනාම අපේ පැලවත්ත මහත්තයා රටේ සේරම ණය ගෙවනවා
    😂
    නාගන්නද මහත්තයා එකතු කරන්ව්‍යස්ථාව වෙනස් කරයි
    😂
    මහෙස් සේනනායක සර් ආරක්ශාව ගැන බලයි
    😅
    අනුර කුමාර සර් 225 හොරු බෙල්ලෙන් අල්ලලා ඇතුලට දායි
    😅
    නාගන්නද + අනුර + පැලවත්ත + + සජිත් = මේ එකතු වීම ගැන සතුටක් නැත්තම් උබ තිරිසනෙක් මහත්තයෝ
    😂
    😂
    😂
    😂
    😂
    😏
    😏
    😂
    ජන සම්මත ව්‍යවස්ථා හදන්න පුලුවන් හැබැයි තමන්ට අපේක්ශකත්වෙ දෙන පක්ශෙත් එක්ක නීතියෙන් පිලිගන්න පුලුවන් ගිවිසුමක් ගහගන්න බෑ. වඩුවගෙ ගෙදර පුටුව නෑ කිව්ව වගේ.

    හරක් රැල රවට්ටල ලොන්තෙ දාගත්ත සල්ලි ඔක්කොමත් වියදම් කරල අන්තිමට කිව්ව "අපේක්ශකත්වෙ දෙන්න හිටපු පක්ශෙ දැන් කැමති නෑ" කියල. ඕව ඉතින් හොදයි නාගගෙම ගව රැලට. කස්ටම් එකේ වැඩ කරපු එකෙක්ට රට හදන්න නෙමේ සල්ලි ඩොනේට් කරන උන්ට ගහන්න ඕනෙ ඔක්කොටම කලින්.