රොහාන් පල්ලේවත්ත

nadeera321

Active member
  • Oct 21, 2016
    311
    55
    28
    රොහාන් පල්ලේවත්ත

    රොහාන් පල්ලේවත්ත මීලග ජනපති කරමුද?

    21032801_2014202148808767_7737474530361340663_n.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    සිරිසේනගෙ ලේ නෑයෙක්.මෙයා ජනපති වෙලා සිරාව අගමැති කරොත් කොහොමද අාතල් ඵක.හිහි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    සිරිසේනගෙ ලේ නෑයෙක්.මෙයා ජනපති වෙලා සිරාව අගමැති කරොත් කොහොමද අාතල් ඵක.හිහි
    පඹ වේසිගෙ පුතාගේ ගෑවුණු එකෙකුට චන්දෙ දෙන්න එපා රට නැතිම කරේ ඔය බල්ල
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සිරිසේනගෙ ලේ නෑයෙක්.මෙයා ජනපති වෙලා සිරාව අගමැති කරොත් කොහොමද අාතල් ඵක.හිහි

    පඹ වේසිගෙ පුතාගේ ගෑවුණු එකෙකුට චන්දෙ දෙන්න එපා රට නැතිම කරේ ඔය බල්ල

    දීමූ, රත්නසිරි වගේ ආතල් එකේ ඉන්නනේ තියෙන්නේ...
    ප්‍රෙසිඩන්ට් උලුප්පවගන්න අගමැති පඹයෙක් කරලා තමයි තිබුනේ... ප්‍රෙසිඩන්ට් පඹයා උනොත් අගමැති ඉලිප්පෙනවා :D
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    ලොකු කතා කිය කිය ලෝකේ වටේ යනවා මේ මොකුත් ප්‍රශ්න නැහැ දකිනකොට මරාගෙන කන්න හිතෙනවා
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,203
    67,551
    113
    ලොකු කතා කිය කිය ලෝකේ වටේ යනවා මේ මොකුත් ප්‍රශ්න නැහැ දකිනකොට මරාගෙන කන්න හිතෙනවා

    Ow bn lankaawama musala kerewwa gon pakaya.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,347
    113
    දැනට පෝලිමේ ඉන්න නාකි, අට බැහැපු, කොන්ඩේ ඩයි කරපු, මිනීමරු ලොන්ත බුස් සෙට් එකටම වඩා මම මේ මනුස්සයා ගැන විශ්වාසය තියෙනවා .

    අපේ රටට ඕනේ තරුණ නායකයෙක්

    දැන් ඉන්න එවුන් ඔක්කොම පිට ඔපෙ තිබ්බට හැට පැනල වල පයයි ගොඩ පයයි
    අවුරු 60න් පස්සේ මොලේ වැඩ කරන්න 40% ඉතිං මුන් රට ගැන ගන්න තීරණ වලට දෙය්යින්ගේම පිහිටයි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113

    දීමූ, රත්නසිරි වගේ ආතල් එකේ ඉන්නනේ තියෙන්නේ...
    ප්‍රෙසිඩන්ට් උලුප්පවගන්න අගමැති පඹයෙක් කරලා තමයි තිබුනේ... ප්‍රෙසිඩන්ට් පඹයා උනොත් අගමැති ඉලිප්පෙනවා :D
    ඒ උනාට ලෝකෙට කියන්නේ බලය පර්ලිමෙතුවට දුන්නලු වඳ රනිලගේ පදේට නටන එක කියන්නේ නැහැ අනේ හුකේ තමය්
     
    • Like
    Reactions: Siyalla dath

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ උනාට ලෝකෙට කියන්නේ බලය පර්ලිමෙතුවට දුන්නලු වඳ රනිලගේ පදේට නටන එක කියන්නේ නැහැ අනේ හුකේ තමය්

    අදාල ආතල් එක ගත්තට පස්සේ පාඩුවේ සයිඩ් වෙලා යයි...
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    සිරිසේනගෙ ලේ නෑයෙක්.මෙයා ජනපති වෙලා සිරාව අගමැති කරොත් කොහොමද අාතල් ඵක.හිහි

    පට්ට මීටරයක් නේද බං එහෙම කරයි කියල හිතන්න බැනේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,934
    4,607
    113
    පට්ට මීටරයක් නේද බං එහෙම කරයි කියල හිතන්න බැනේ
    හිතන්න දෙයක් නැහැ පඹ සිරාගෙම ප්ලැනක් ඔක ගෝටගේ චන්දේ කඩන්න
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    අපේ ලංකාවේ මිනිස්සුන්ට මොලේ නෑ. අමුම අමු මී හරක් රැලක්. ඇමති මණ්ඩලේ 25 ට අඩු කරනවා කියලා රැවටිලා අවරුදු 5ක් වත් ගියේ නැ. දැන් තව එකෙකුට රැවටෙන්න යනවා. අවරුදු 70 ක් තිස්සේ අපිට උනේ ඕක තමයි. අපි රැවටෙමු.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ ලංකාවේ මිනිස්සුන්ට මොලේ නෑ. අමුම අමු මී හරක් රැලක්. ඇමති මණ්ඩලේ 25 ට අඩු කරනවා කියලා රැවටිලා අවරුදු 5ක් වත් ගියේ නැ. දැන් තව එකෙකුට රැවටෙන්න යනවා. අවරුදු 70 ක් තිස්සේ අපිට උනේ ඕක තමයි. අපි රැවටෙමු.

    inneth horu ban 70 k path karagatta aya
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    අපේ ලංකාවේ මිනිස්සුන්ට මොලේ නෑ. අමුම අමු මී හරක් රැලක්. ඇමති මණ්ඩලේ 25 ට අඩු කරනවා කියලා රැවටිලා අවරුදු 5ක් වත් ගියේ නැ. දැන් තව එකෙකුට රැවටෙන්න යනවා. අවරුදු 70 ක් තිස්සේ අපිට උනේ ඕක තමයි. අපි රැවටෙමු.

    ඉතින් එහෙමයි කියල පරණ හොරුන්ටම දෙන්ඩද කියන්නේ :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් එහෙමයි කියල පරණ හොරුන්ටම දෙන්ඩද කියන්නේ :dull::dull:

    ආපෝ දවස ගානේ තෙර්ඩ් දාගෙන නහයෙන් අඩනව.. 2020 ට එන සුපිරි අපේක්ශකයගෙ චන්ඩ කඩන්ඩ දැගලුවට වැඩක් වෙන්නෙ නැ..:cool:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අපේ ඉස්කෝලෙ පහළ පන්තියක හිටිය එකෙක්.
    වෙලාවට අහුවුන (ඒබී‍ සෙන්සර්) බිස්නස් එකකින් ගොඩගියා.
    දැන් සුපිරි ධනවතෙක්.

    එහෙමයි කියලා මේකේ ලක්ෂ 62කේ ගොන්නුන්ගෙන් අනාත සෙට් එක හිතන් ඉන්නෙ උගේ සල්ලි වලින් රටේ ණය ගෙවලා රට ගොඩ ගනී කියලා.

    රාජ්‍ය පිරිපාලනයේ, දේශපාලනයේ තෙම්පරාදු වෙච්ච එකෙකකුට මිස සල්ලි තිබුණ පළියටවත්, බිස්නස් ෆීල්ඩ් එකේ කප් ගැහුවටවත් මේරට ගොඩ ගන්න බෑ බොළව්....!!!

    වයසට ගියාට වැඩක් නෑ අංකල්... තෙම්පරාදු උනු නාකි දෙන ගේම් විඳගෙන උන් රට ගොඩ දාන්නේ කියනවානේ... :D
    උන් ඔක්කොම් ඩීල් කාරයෝ...
    රොහාන් කොරයි කිව්වේ නෑ අංකල්.. හොඳේ :baffled: