රොහාන් පල්ලේවත්ත

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    වයසට ගියාට වැඩක් නෑ අංකල්... තෙම්පරාදු උනු නාකි දෙන ගේම් විඳගෙන උන් රට ගොඩ දාන්නේ කියනවානේ... :D
    උන් ඔක්කොම් ඩීල් කාරයෝ...
    රොහාන් කොරයි කිව්වේ නෑ අංකල්.. හොඳේ :baffled:

    පොන්න රනිලව 2020 ජනාධිපති කරවමු උබ කහින්නෙ ඒකටනෙ..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,339
    12,608
    113
    Piliyandala
    රෝහාන්ද? රනිල්ද ? සිරිසෙන්ද ? ශිරන්ති ද ? නමල්ද ? ගෝටාබය ද ? අනුර ද ? මේ මොන එකා ආවත් අපේ රටට අනාගතයක් තිබේද? කලකිරිලා ඉන්නේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    රෝහාන්ද? රනිල්ද ? සිරිසෙන්ද ? ශිරන්ති ද ? නමල්ද ? ගෝටාබය ද ? අනුර ද ? මේ මොන එකා ආවත් අපේ රටට අනාගතයක් තිබේද? කලකිරිලා ඉන්නේ

    නැහැ. පත්වෙන හැම එකාගෙ පවුලෙ උන්ව ලොකු පුටුවලට දාගෙන ගසා කනවා... :angry:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    අපේ ඉස්කෝලෙ පහළ පන්තියක හිටිය එකෙක්.
    වෙලාවට අහුවුන (ඒබී‍ සෙන්සර්) බිස්නස් එකකින් ගොඩගියා.
    දැන් සුපිරි ධනවතෙක්.

    එහෙමයි කියලා මේකේ ලක්ෂ 62කේ ගොන්නුන්ගෙන් අනාත සෙට් එක හිතන් ඉන්නෙ උගේ සල්ලි වලින් රටේ ණය ගෙවලා රට ගොඩ ගනී කියලා.

    රාජ්‍ය පිරිපාලනයේ, දේශපාලනයේ තෙම්පරාදු වෙච්ච එකෙකකුට මිස සල්ලි තිබුණ පළියටවත්, බිස්නස් ෆීල්ඩ් එකේ කප් ගැහුවටවත් මේරට ගොඩ ගන්න බෑ බොළව්....!!!

    දැන් මේ මනුස්සය කියුවද අතින් ණය ගෙවනව කියල ගෙවන ක්‍රමේ පැහැදිලිව කියල තියනව... තොපි වගේ වහල් ගොන් නාම්බො තෙම්පරාදු උන උන් කිය කිය අවුරුදු ගානක් හොරාකාපු උන්ට ගොට්ට අල්ල අල්ල ඉන්නව..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    kohomada gewanne?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    youtube videos thiynwa mcn speech wala

    මිනිස්සු දන්නවද ඔහොම කෙනෙක් ඉන්නවද කියලා?
    තරඟයක් දෙන්න නම් මනුස්සය එක්ස්පෝස් වෙන්න එපැයි
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැනට පෝලිමේ ඉන්න නාකි, අට බැහැපු, කොන්ඩේ ඩයි කරපු, මිනීමරු ලොන්ත බුස් සෙට් එකටම වඩා මම මේ මනුස්සයා ගැන විශ්වාසය තියෙනවා .

    අපේ රටට ඕනේ තරුණ නායකයෙක්

    දැන් ඉන්න එවුන් ඔක්කොම පිට ඔපෙ තිබ්බට හැට පැනල වල පයයි ගොඩ පයයි
    අවුරු 60න් පස්සේ මොලේ වැඩ කරන්න 40% ඉතිං මුන් රට ගැන ගන්න තීරණ වලට දෙය්යින්ගේම පිහිටයි

    අනිව. අනිත් එක නාකින්ට පුතාල දුවලත් ඉන්නවනෙ ඉස්සරහට ගෙනියන්න :P
     
    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    මිනිස්සු දන්නවද ඔහොම කෙනෙක් ඉන්නවද කියලා?
    තරඟයක් දෙන්න නම් මනුස්සය එක්ස්පෝස් වෙන්න එපැයි

    thwa aurdu dekak thiynwane mcn,danata mn dann widiyta miniha gam mattamin hadagena yanwa base eka
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    හරක් රැලක් එක්ක ඉදගෙන ලංකාවට ස්ව උත්සාහයෙන් දෙයක් කරපු මනුස්සයෙක්ට මඩ ගහන්න එපා. ප්‍රංශෙට පුලුවන් උනා අලුත්ම එකෙක් ගේන්න , ඇමරිකාවට පුලුවන් උනා දේසපාලනේ හිටියෙම නැති කෙනෙක් ගේන්න ඇයි අපිට බැරි මේ හොරු කල්ලියෙන් පිට එකෙක්ට චන්දේ දෙන්න. අවුරුදු 70 තට්ටු මාරු කරපු එකේ මේකත් කරල බලහල්ලා. මේ මනුස්සය වටේ ඉන්නේ උගත් මිනිස්සු කියල පේනවා. උබල නොදන්නවා උනාට දැනටම ලක්ෂ 2 විතර පක්ෂ සාමාජිකත්වය අරන් ඔන්ලයින්ම. ඇගට නොදැනී වැඩේ කරන් යනවා. ඉස්සර පොස්ට් එකක් දෙකක් ෂෙයා උනේ දැන් ඉස්සර වහල්ලු වෙලා හිටපු උනුත් මේයාව ප්‍රමෝට් කරනවා. ලංකාවේ මධ්‍යම පාන්තිකයගේ ජන්ද ගන්න එක ලොකු වැඩක් නෙමයි, ගමට ප්‍රමෝට් උනානම් නිකම්ම දිනන්න පුලුවන්. කොමත් ඉලග අවුරුදු ටිකේ මේ ඉන්න හැතිකරේ ගොන් බූරු වැඩ කරන තරමට මෙයාව නිකම්ම ප්‍රමෝට් වෙනවා කුබියෝ එකේ වගේ. ප්‍රධාන පක්ෂ වල ජන්ද ප්‍රතිශතය 50% බැරි වෙන්න මෙයාට ජන්ද වැටෙනවා 2020. කොටිගානක් හොයන බිස්නස් එකක් කරන්න පුලුවන් මනුස්සයට මේ රට කරන්න බැරි කමක් නෑ . සල්ලි හූරන්කන්න ඕනේ නෑ ස්ව උත්සාහයෙන් දැනටම සල්ලි කාරයෙක් ඒ වගේ මිනිස්සු සල්ලි හොරා කන්නේ නෑ. දැනටම අපේ පවුලේ චන්ද 40 වගේ කඩල ඉවරයි, පැරදුනත් කමක් නෑ පේන්න හොද අභියෝගයක් දුන්නොත් අඩුම 2025 හරි ලංකාව හොද තැනකට ගෙන්න පුලුවන්. මේ පපුවට ගහහන්න , බ්‍රේස්ලට් දෙන, සමාජවදියෙක්වත්, ඩුවල් වීසා තියන මනුස්සයෙක්වත් නෙමෙයි. උපාධි තියන වැඩක් කරල පෙන්නපු මනුස්සයෙක්. උබලගේ ලමයිනටවත් මේ රටේ හොදට ජීවත් වෙන්න දීපන් 2020 චන්දේ මේ මනුස්සයට. පාර්ලිමේන්තුව පිහිටවන එක ලොකු දෙයක් නෙමෙයි මෙයා දින්නම. හොද ඉගෙන ගත්ත හරි හොද අත්දෑකීම් තියන ගොවියෙක් හරි පාර්ලිමේන්තුවට පත් කරගන්න ඊට පස්සේ පුලුවන්. හිතන්න එපා ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට මේ රට දියුණු කරන්නවත් , ජනාධිපති කෙනෙක් පත් කරගන්න බෑ කියලා එහෙම කරපු රටවල් පේන්නම තියනවා . ඒ මිනිස්සු පහු ගිය ටිකේ කෝමද රට වැසියන්නට සලකන්නේ රට වෙනුවෙන් පෙනි සිටින්නේ කෝමද කියල වර්ල් කප් ගහනකොට දැක්කනේ.

    225 හොරු කියල දැන් පැහැදිලි වෙනසක් ඕනේ නම් සමාජිකයෙක් වෙන්න , ප්‍රමෝට් කරන්න . මේ අවසාන තුරුම්පුව
    https://www.facebook.com/rPallewatta/
    https://sdpsl.lk/
     
    Last edited:

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0

    ඔය මොන යකා ආවත් වැඩක් නෑ දැන් ඉන්න උන් එක්කම එනවනම්
    අලුතින්ම හොදට දැන උගත් සෙට් එකක් එක්ක අවොත් නම් මිනිස්සු සලකල බලයි
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ

    :yes::yes::yes::yes:

    ඔය මොන යකා ආවත් වැඩක් නෑ දැන් ඉන්න උන් එක්කම එනවනම්
    අලුතින්ම හොදට දැන උගත් සෙට් එකක් එක්ක අවොත් නම් මිනිස්සු සලකල බලයි

    :yes::yes::yes:

    Ehma kyla nikn hitiyata hari ynne nha bn, porage prathipaththi prakshane balala, wada piliwela balala, hoda professional set ekak porage wate ekathu wenna one, porata uwamnawa thibbath oka karanna bari wenwa pora thani unoth porath ara gu walatamyi watenne, anika u wiwasayakayek, wiwechanaya karanna kalin background reasearch ekak karapalla, hamadama kela une anthima mohethe bole bassalla porondu dila ena un nisa, samrahara un baninwa porata eka parin naya gewanwa kyla pora boru kynwa kyla, podddak hoyala balala wada karapalla.
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    හරක් රැලක් එක්ක ඉදගෙන ලංකාවට ස්ව උත්සාහයෙන් දෙයක් කරපු මනුස්සයෙක්ට මඩ ගහන්න එපා. ප්‍රංශෙට පුලුවන් උනා අලුත්ම එකෙක් ගේන්න , ඇමරිකාවට පුලුවන් උනා දේසපාලනේ හිටියෙම නැති කෙනෙක් ගේන්න ඇයි අපිට බැරි මේ හොරු කල්ලියෙන් පිට එකෙක්ට චන්දේ දෙන්න. අවුරුදු 70 තට්ටු මාරු කරපු එකේ මේකත් කරල බලහල්ලා. මේ මනුස්සය වටේ ඉන්නේ උගත් මිනිස්සු කියල පේනවා. උබල නොදන්නවා උනාට දැනටම ලක්ෂ 2 විතර පක්ෂ සාමාජිකත්වය අරන් ඔන්ලයින්ම. ඇගට නොදැනී වැඩේ කරන් යනවා. ඉස්සර පොස්ට් එකක් දෙකක් ෂෙයා උනේ දැන් ඉස්සර වහල්ලු වෙලා හිටපු උනුත් මේයාව ප්‍රමෝට් කරනවා. ලංකාවේ මධ්‍යම පාන්තිකයගේ ජන්ද ගන්න එක ලොකු වැඩක් නෙමයි, ගමට ප්‍රමෝට් උනානම් නිකම්ම දිනන්න පුලුවන්. කොමත් ඉලග අවුරුදු ටිකේ මේ ඉන්න හැතිකරේ ගොන් බූරු වැඩ කරන තරමට මෙයාව නිකම්ම ප්‍රමෝට් වෙනවා කුබියෝ එකේ වගේ. ප්‍රධාන පක්ෂ වල ජන්ද ප්‍රතිශතය 50% බැරි වෙන්න මෙයාට ජන්ද වැටෙනවා 2020. කොටිගානක් හොයන බිස්නස් එකක් කරන්න පුලුවන් මනුස්සයට මේ රට කරන්න බැරි කමක් නෑ . සල්ලි හූරන්කන්න ඕනේ නෑ ස්ව උත්සාහයෙන් දැනටම සල්ලි කාරයෙක් ඒ වගේ මිනිස්සු සල්ලි හොරා කන්නේ නෑ. දැනටම අපේ පවුලේ චන්ද 40 වගේ කඩල ඉවරයි, පැරදුනත් කමක් නෑ පේන්න හොද අභියෝගයක් දුන්නොත් අඩුම 2025 හරි ලංකාව හොද තැනකට ගෙන්න පුලුවන්. මේ පපුවට ගහහන්න , බ්‍රේස්ලට් දෙන, සමාජවදියෙක්වත්, ඩුවල් වීසා තියන මනුස්සයෙක්වත් නෙමෙයි. උපාධි තියන වැඩක් කරල පෙන්නපු මනුස්සයෙක්. උබලගේ ලමයිනටවත් මේ රටේ හොදට ජීවත් වෙන්න දීපන් 2020 චන්දේ මේ මනුස්සයට. පාර්ලිමේන්තුව පිහිටවන එක ලොකු දෙයක් නෙමෙයි මෙයා දින්නම. හොද ඉගෙන ගත්ත හරි හොද අත්දෑකීම් තියන ගොවියෙක් හරි පාර්ලිමේන්තුවට පත් කරගන්න ඊට පස්සේ පුලුවන්. හිතන්න එපා ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට මේ රට දියුණු කරන්නවත් , ජනාධිපති කෙනෙක් පත් කරගන්න බෑ කියලා එහෙම කරපු රටවල් පේන්නම තියනවා . ඒ මිනිස්සු පහු ගිය ටිකේ කෝමද රට වැසියන්නට සලකන්නේ රට වෙනුවෙන් පෙනි සිටින්නේ කෝමද කියල වර්ල් කප් ගහනකොට දැක්කනේ.

    225 හොරු කියල දැන් පැහැදිලි වෙනසක් ඕනේ නම් සමාජිකයෙක් වෙන්න , ප්‍රමෝට් කරන්න . මේ අවසාන තුරුම්පුව
    https://www.facebook.com/rPallewatta/
    https://sdpsl.lk/

    Aniwaa
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    පොන්න රනිලව 2020 ජනාධිපති කරවමු උබ කහින්නෙ ඒකටනෙ..

    අයි බන් ඔය නාකී හම්පඩ රනිලයි මහින්දයි පස්සෙම එල්ලිලා ඉන්න
    තොට ඕනේ මේක මහලු මඩමක් කරන්නද ?
    යකෝ මුන් දැන් ගෙවල්වලට වෙලා බණ පොත් කියවන්න ඕන කලේ

    එක නෙමයි මොකෝ බන් අර rochel එකන් දැන් ලොග් වෙන්නේ නැත්තේ ?