මොහොමඩ්;17766949 said:Mekath fake
fake තමා ඔය ඔක්කොම!
කලාතුරකින් තියෙන්නේ ඇත්ත එකක්!
ඕවා බලද්දී මේකේ එවුන්ට මොකද්ද වෙනවලු නේ!![]()
ane bn mekatah remove karala link eka dapan loku uduwak bn mewa dakkama tawath epa wenawa
මොහොමඩ්;17766949 said:Mekath fake
fake තමා ඔය ඔක්කොම!
කලාතුරකින් තියෙන්නේ ඇත්ත එකක්!
ඕවා බලද්දී මේකේ එවුන්ට මොකද්ද වෙනවලු නේ!![]()
මචන් ඔතන තියෙන ලින්ක් වලින් මුලින්ම තියෙන එකනම් වැරදිලාවත් බලන්න එපා... මම ඕක ෆේස්බුක් එකේ කෙල්ලෙක් ශෙයා කරලා තිබුලා බලලා මට රෑට රෑට ඒක පේන්න ගත්ත... අම්මප... අර මුලින් කියල තියෙන එකාගේ කතව ඇත්තද බොරුද දන්නේ නෑ... අන්තිමට මම කෝකටත් කියල ලින්ක් එක බැලුවම අර දැක්ක එකම තමඉ ලින්ක් එකෙ තියෙන්නෙ... තත්පරෙන් ටැබ් එකම වැහුවා... ඇඟ හිරිවැටෙනව දැක්කම...![]()
මරුසිරා;17766878 said:යකෝ තෝ වගේ එකෙක් ...ඕක ආයෙත් මේකෙම දැම්මේ උබ වගම ආයෙත් මේක බලන උන්ට ඩොකාල ගෙන් ප්‍රතිකාර ගන්න වෙනවනේ යකෝ ..බලන් ගියහම ඔය සීන් එක ඇත්ත නම් උබ උටත් අන්තයිනේ![]()
හු#නව දාලා..දවස් දෙකක් විතර යද්දි අමතක වෙයි ගණන් ගන්නෙපා.. බොරු කියලා දැන දැනම ඇයි උට්ටියෙ හිත රවට්ටගන්නෙ..

ane bn mekatah remove karala link eka dapan loku uduwak bn mewa dakkama tawath epa wenawa
අපරාදේ කියන්න බෑ නියම පොයින්ට් එක අහු වුනේ කට්ටියගේ! අඩෝ ඇයි යකෝ මේවා කලින් කියන්නේ නැත්තේ! දැන් දෙන්නං හිරි වැටෙන්න! වලියක් එහෙම යනකොට! අපරාදේ චන්ද කාලේ වැදගැම්මකට නැති threads ටික! හිටු දෙන්නං!![]()
!@@#$%^....මට ඉන්න බැහැ යකෝ....අගම හිරි වැටෙනවා

අම්මෝ දාන්නෙපා බං.. උන් ඇරෙන්න වෙන උනුත් බලනවනේ.. මල උට්ටක් වෙන්නෙ ඒපාර..
උඹට බඩු හරි.. දැන් ඕක මතක් වෙනවා ඉන්ටර්නෙට් එන එන පාරට..
දැන් ඇඟ කසන්න අරන් මාර අප්‍රිය ගතියක් දැනෙනවා..
ඔක්කාරෙට වගේ එනවා..


අපිරියයි....

අම්මෝ දාන්නෙපා බං.. උන් ඇරෙන්න වෙන උනුත් බලනවනේ.. මල උට්ටක් වෙන්නෙ ඒපාර..
ඔවු නේ? ඔහොම යන්කෝ... 
උඹට බඩු හරි.. දැන් ඕක මතක් වෙනවා ඉන්ටර්නෙට් එන එන පාරට..
දැන් ඇඟ කසන්න අරන් මාර අප්‍රිය ගතියක් දැනෙනවා..
ඔක්කාරෙට වගේ එනවා..

මම නම් images disabled කරලා තියෙන්නේ ,මානසික ලෙඩ්ඩු ලොකු size images දානවා data කැපෙන්නත් එක්ක.ubalata terenne ne bn eka math balala tiyanwa oya wage ewa hugak eth meka dekkma epa wenawa bn amauthuma hagimak enne bayakuth neme age mail kelin wenawa ekak tawa kasanna gannwa bn watema kalin member kenk kiyala tibba baya nati wenakan balanna kiyala eka karanna amaraui machan mata eye hariyata nindakuth ne samhara un mawa vhiluwata aran a wagema mage rep pawa kapala tawa member kenk banala tiyanwa me tharde eka dapu ekata mama photo mokuth damme ne ne balanna ona kenata link eka dala tiyanwa ghin balanna puluwan mata meka hena prashanyak wela dan mama me type karana wele unath kasa kasa type karanne ape amma kiuwwa kasna ekata thala tel gapuwama hariyanwa kiyala ekath karala beluwa eth aduwak ne bn mama tawa tiken yanwa docter kenk hambawenna tawa ekak karaunakarala photo daddi view wenna danna epa link eka danna loku uduwak
මම හිතන්නේ ඒක තමයි හොදම ක්‍රමය.මම දැක්කා කවුද එකෙක් කියලා තියෙනවා යථාර්ථය දකින්න ඇයි බය කියලා. ඒක මම හිතන්නේ මෝඩ කථාවක්, යථාර්ථය දකිනවා කියලා මේ ලෝකේ වෙන හැම දේම දකින්න අපි නිර්භීත නෑ ,ඒක තමයි මිනිස් ගතිය, අපි රහත් වෙලා නෑ නේ භය දුරු කරන්න, ඕනෙම කෙනෙක් ළග බය කියන දේ තියෙනවා. මේ ලෝකේ දකින්න අමාරු දේවල් ඕන තරම් තියෙනවා නමුත් ඒක එක එක පුද්ගලයාට එක එක විදියට බලපාන්නේ. මේකට මනෝවිද්‍යාවේදි කියන්නේ phobia (භීතිකාව) කියලයි , ඕනෙම කෙනෙක් ළග යම් phobia එකක් තියෙනවා, එහෙම තියෙනවාද නැද්ද කියලා test කරගන්න ඕනේ නම් මෙන්න මේ list එකට ගිහින් ඔක්කොම කියවලා බලන්න. http://phobialist.com/ මේක අර දැකපු එකාට විතරක් නෙවෙයි ඕනෙම කෙනෙක්ට වෙන්න පුලුවන් ,කවුරු හරි එකෙක් මොකක් හරි පින්තූරයක් දානවා ඊට පස්සේ යම් phobia එකක් තියෙන එකෙක් ඒක දකිනවා, පින්තූර නිසා අදාළ කෙනාගේ phobia මතු වෙනවා ඊට පස්සේ මානසිකව වැටෙනවා.
මහනුවර යුගයේ දෙතිස් වදයන් ඇහුවත් බය හිතෙනවා නමුත් ඒවා ඇත්තටම දැක්කම කොහොම බය හිතෙනවා ඇද්ද? සමහර අයට බය නෙවෙයි නමුත් දැඩි පිළිකුලක් ඇති වෙනවා සමහර දේවල් දැක්කම, මේකට හොදම උදාහරණයක් තමයි රුමේනියාවේ ව්ලැඩ් තමන්ගේ මාළිගාව ඉස්සරහා ,තමන් මරපු එවුන්ව උල තියලා තියනවා සතුරු සේනා භය කරන්න. මධ්‍යතය යුගයේ ඉදිරි පෙළ සොල්දාදුවෙක් ලේසියෙන් භය වෙන ජාතියේ කෙනෙක් නෙවෙයි, එහෙම එවුන් භය වෙනවා නම් ,මේ සාමාන්‍යය මිනිස්සු ගැන මොන කථාද?
මම නම් images disabled කරලා තියෙන්නේ ,මානසික ලෙඩ්ඩු ලොකු size images දානවා data කැපෙන්නත් එක්ක.

හැබැයි පොඩ්ඩක් මොනිටර් එකට ළං වෙලාම බැලුවොත් ඔලුව කැක්කුම ගන්නවා ඒ පැටර්න් එක නිසා.
බලන්න එපා කියන දේ බැලීම සහ බලන්න කියන දේ නොබැලීම මගේ ස්වභාවයක්. 
මොනා වුනත් මරුවට එඩිට් කරල තියෙනවා
ඒවා දැම්ම කියල ඌව බෑන් කරේ ඇයි බන් ? මේකේ ඔයිටවඩා වල් පින්තූර දාන්නේ. 
උබලට මේ වගෙ දේකදි මනස වටෙනවනනම්...කොල්ලොද බන් උබල..
වල්ලක් තිබ්බට කොල්ලෙක් වෙන්නෙ නැ කියන කතාවෙත් ඇත්තක් තියනව බලන් ගියාම..
මෙකෙ ඉන්න ගොඩක් එවුන්ගෙ හෙන පොර talk ඒ උනාට photo එකක් බලන්න බයයි...නයිටියක් ඇදන් නිදාගනින් රෑට..
මට රෙප් වැඩක් නැ හුත්තො..
මට රෙප් ලැබුන කියල මම ඒවයින් කාල බීල ඉන්නෙ නෑනෙ...
උබ මහ මෝඩ වෙසිගෙ පුතෙක් එච්චරයි මට කියන්න තියෙන්න..

රෝගයක් වැලඳුනු ඇසක... 01-20-2015 08:35 PM puka nodi palayan ban
අනේ මෙකෙ ඉන්න උන් ගැන මට දුකයි බන්...උබලට මේ වගෙ දේකදි මනස වටෙනවනනම්...කොල්ලොද බන් උබල..
වල්ලක් තිබ්බට කොල්ලෙක් වෙන්නෙ නැ කියන කතාවෙත් ඇත්තක් තියනව බලන් ගියාම..
මෙකෙ ඉන්න ගොඩක් එවුන්ගෙ හෙන පොර talk ඒ උනාට photo එකක් බලන්න බයයි...නයිටියක් ඇදන් නිදාගනින් රෑට..
මට රෙප් වැඩක් නැ හුත්තො..
මට රෙප් ලැබුන කියල මම ඒවයින් කාල බීල ඉන්නෙ නෑනෙ...
උබ මහ මෝඩ වෙසිගෙ පුතෙක් එච්චරයි මට කියන්න තියෙන්න..
![]()