රෝගයක් වැලඳුනු ඇසක වියරු ඡායාරූපයක් දැක &#3465

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔය ලම්ප්‍රි කියන ආඳෙකුගෙ කටක් දාල එඩිට් කරපු එකක්, ඌ දියසෙවෙල් කාල ජීවත් වෙන්නෙ. ඔහොම බය උනොත් වෛද්‍ය විද්‍යාවටත් හෙන අගෞරවයක්. සත්තුන්ට බය එක නවත්තගත්තනං හරි. පොඩ්ඩක් ග්‍රාම්‍ය වෙන්න උත්සාහ කරන්න.

    හලාල් ක්‍රමයට මරන එලුවෙකුගෙ හරි බැටලුවෙකුගෙ, පොටෝ එකක් දැක්කත් මටනං එච්චර ගානක් නෑ. මොකද මරන්නෙ මං නෙමෙයිනෙ.
     
    Last edited:

    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43

    ane manda bn
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ane manda bn
    ලබ්බටද බං ආයෙ බම්ප් කර කර ආයෙමඔය ගැන හිතන්නෙ.. අමතක කරල දාපන්කො.. ඕක බම්ප් කරන කරන වාරයක් පාසා උඹට ඕක මතක් වෙනවනේ..
     
    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    අනේ යකො මේ සන්සාරෙ අපි නිරයන් වල ඉපදිලා තියනවා..ප්‍රෙත ලෝක වල ඉපදිලා තියනව..මුලු ඇගෙම පනුවො ගහල මැරුනු අවස්තා තියනව.එහෙම ගෙවාගෙන ආපු මෙ සසරෙ මේව නිකන් අර phd කරපු එකෙක් ට 1+1 එකතු කරාම කීයද කියල අහනව වගෙ වැඩක්...මේ ගොඩක් එඩිට් කරල තියෙන්නෙ..ඒ නැතත් ඔහොම ලෙඩක් හැඩුනත් ඒ ලෙඩේ තියන දුක බොහොම පොඩ්ඩයි ගෙවාගෙන යන්න තියන ගමනෙ ඕව නෙමෙයි ඔයිට වැඩිය සෑහෙන්න දුක් විදින්න තියනව...මම නම් ඔක්කොම පින්තුර බැලුව ටිකක් අමුතුයි...නමුත් කිසිම බයක්වත් කැසිල්ලක්වත් නම් තාම නැ..
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    meredean

    Active member
  • Nov 22, 2008
    585
    145
    43
    ලබ්බටද බං ආයෙ බම්ප් කර කර ආයෙමඔය ගැන හිතන්නෙ.. අමතක කරල දාපන්කො.. ඕක බම්ප් කරන කරන වාරයක් පාසා උඹට ඕක මතක් වෙනවනේ..

    mata dan baya ne bn mama bheth gatta katahari wadagathth weine
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    :)
    9k=

    9k=
    20-of-the-weirdest-and-rarest-diseases-known-to-mankind.jpg

    teeth-in-eye-tumor-2.jpeg

    c32cc81855adca03f79834c6b3359221.jpg

    7cdc2f79b25128d8fb5699f06a7297e6.jpg
     
    Last edited: