ඔය ලම්ප්රි කියන ආඳෙකුගෙ කටක් දාල එඩිට් කරපු එකක්, ඌ දියසෙවෙල් කාල ජීවත් වෙන්නෙ. ඔහොම බය උනොත් වෛද්‍ය විද්‍යාවටත් හෙන අගෞරවයක්. සත්තුන්ට බය එක නවත්තගත්තනං හරි. පොඩ්ඩක් ග්‍රාම්‍ය වෙන්න උත්සාහ කරන්න.
හලාල් ක්‍රමයට මරන එලුවෙකුගෙ හරි බැටලුවෙකුගෙ, පොටෝ එකක් දැක්කත් මටනං එච්චර ගානක් නෑ. මොකද මරන්නෙ මං නෙමෙයිනෙ.
හලාල් ක්‍රමයට මරන එලුවෙකුගෙ හරි බැටලුවෙකුගෙ, පොටෝ එකක් දැක්කත් මටනං එච්චර ගානක් නෑ. මොකද මරන්නෙ මං නෙමෙයිනෙ.
Last edited:

mata bah 