රෝගියෙකුට උපකාරයක් .....! (දියවැඩියාව)

පුරවැසියා

Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    ඉදිච්ච කොස් කොළ උදේට හිස් බඩ තම්බලා බීපන්
    අපේ ගමේ හාමුදුරුවොන්ට හොඳටම සීනි වැඩි වෙලා ඔහොම පොවලා ගොඩ දා ගත්තෙ
     
    • Like
    Reactions: Starry Night

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    yako beheth one na na. mama hodakaragaththa beheth nathuwa. keto diet + fasting karanna kiyahan. 8 months walin hoda wenawa. menna meyage videos balanna - https://www.youtube.com/user/drjasonfung
    Aniva Keto with IF (intermittent Fasting ) or Low carbs diet eken Insuilne Resistant eka reverse karanna puluwan...

    Type 2 kiyanne dietary disease ekak ban.... awidimath kema nisaa thamai oka wenne
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    Aniva Keto with IF (intermittent Fasting ) or Low carbs diet eken Insuilne Resistant eka reverse karanna puluwan...

    Type 2 kiyanne dietary disease ekak ban.... awidimath kema nisaa thamai oka wenne
    මචං මේ Fasting ක්‍රමේන් ප්‍රතිපල තිබුනද ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    මචං මේ Fasting ක්‍රමේන් ප්‍රතිපල තිබුනද ?
    Ow mage Hba1c 8.5 thibbe.. maasa 3nak low carbs diet with intermittent fasting karaa
    5.6ta aava... den seeni piti kaalath kisima behethak bonne nethuva... me lagadi check karaa maasa 3kata wediya kaalaa....5.7 level ekata wedi welaa..

    Fasting blood sugar eka nitharama wage balanava 79 - 90 range eke thiyan yanava....

    Hebei fasting inna time eke hit cardio karaa bara level ekata aran awaa.... obesity eka thamai okkotama mula
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    Ow mage Hba1c 8.5 thibbe.. maasa 3nak low carbs diet with intermittent fasting karaa
    5.6ta aava... den seeni piti kaalath kisima behethak bonne nethuva... me lagadi check karaa maasa 3kata wediya kaalaa....5.7 level ekata wedi welaa..

    Fasting blood sugar eka nitharama wage balanava 79 - 90 range eke thiyan yanava....

    Hebei fasting inna time eke hit cardio karaa bara level ekata aran awaa.... obesity eka thamai okkotama mula
    මචන් ඔයා instructor කෙනෙක් follow කලාද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,622
    1
    32,376
    113
    - උඩරට -
    මචං මගේ සහෝදරයෙක් ඉන්නවා අ. 37. මිනිහට දියවැඩියාව, බෙහෙත් ගන්නවා දිගටම. මේකේ කවුරුහරි ඉන්නවද සිංහල හෝ ඉංග්‍රීසි බෙහෙත් වලින් ස්ථිරවම ලෙඩ හොදකරගත්තු ? පින්සිද්ද වෙනවා නිවැරදි තොරතුරක් දියල්ලකෝ ....? මිනිහගේ වයසත් එක්ක තවම කල් තියනවානේ හොදකරගන්න.
    ඉන්සියුලින් ඇර වෙන බෙහෙතක් නෑ..
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    මචන් ඔයා instructor කෙනෙක් follow කලාද?
    ඔව් ඩොක්ටර් ප්‍රදාස් කටුලන්ද ගාවට තමයි ගියේ මුලින්ම CDEM hospital

    මෙයාගෙන් තමයි මුලින්ම ලෝ කාබ්ස් Diet Plan එකක් අරගෙන වැඩේ පටන් ගත්තේ

    පස්සේ ඉතින් IF කරගන්න ගත්තේ යූ ටියුබ් එකෙන් බලල

    දෙකම කරලා තමයි ඔය ගානට ආවේ දැන්නම් හැබැයි ආයේ වැඩි වෙලාද දන්නේ නැහැ සිනි කෑම පිටි තෙල් සැහෙන්න කැවුන මේ ටිකට
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,657
    2,434
    113
    daily udeta weniwelgeta kellak thambala bonna kiyapan, sugar bahinne balagena iddi,

    bonna bari tharam thiththa eka wenama kathawak,