ඉදිච්ච කොස් කොළ උදේට හිස් බඩ තම්බලා බීපන්
අපේ ගමේ හාමුදුරුවොන්ට හොඳටම සීනි වැඩි වෙලා ඔහොම පොවලා ගොඩ දා ගත්තෙ
අපේ ගමේ හාමුදුරුවොන්ට හොඳටම සීනි වැඩි වෙලා ඔහොම පොවලා ගොඩ දා ගත්තෙ
Aniva Keto with IF (intermittent Fasting ) or Low carbs diet eken Insuilne Resistant eka reverse karanna puluwan...yako beheth one na na. mama hodakaragaththa beheth nathuwa. keto diet + fasting karanna kiyahan. 8 months walin hoda wenawa. menna meyage videos balanna - https://www.youtube.com/user/drjasonfung
මචං මේ Fasting ක්‍රමේන් ප්‍රතිපල තිබුනද ?Aniva Keto with IF (intermittent Fasting ) or Low carbs diet eken Insuilne Resistant eka reverse karanna puluwan...
Type 2 kiyanne dietary disease ekak ban.... awidimath kema nisaa thamai oka wenne
Ow mage Hba1c 8.5 thibbe.. maasa 3nak low carbs diet with intermittent fasting karaaමචං මේ Fasting ක්‍රමේන් ප්‍රතිපල තිබුනද ?
මචන් ඔයා instructor කෙනෙක් follow කලාද?Ow mage Hba1c 8.5 thibbe.. maasa 3nak low carbs diet with intermittent fasting karaa
5.6ta aava... den seeni piti kaalath kisima behethak bonne nethuva... me lagadi check karaa maasa 3kata wediya kaalaa....5.7 level ekata wedi welaa..
Fasting blood sugar eka nitharama wage balanava 79 - 90 range eke thiyan yanava....
Hebei fasting inna time eke hit cardio karaa bara level ekata aran awaa.... obesity eka thamai okkotama mula
ඉන්සියුලින් ඇර වෙන බෙහෙතක් නෑ..මචං මගේ සහෝදරයෙක් ඉන්නවා අ. 37. මිනිහට දියවැඩියාව, බෙහෙත් ගන්නවා දිගටම. මේකේ කවුරුහරි ඉන්නවද සිංහල හෝ ඉංග්‍රීසි බෙහෙත් වලින් ස්ථිරවම ලෙඩ හොදකරගත්තු ? පින්සිද්ද වෙනවා නිවැරදි තොරතුරක් දියල්ලකෝ ....? මිනිහගේ වයසත් එක්ක තවම කල් තියනවානේ හොදකරගන්න.
ඔව් ඩොක්ටර් ප්‍රදාස් කටුලන්ද ගාවට තමයි ගියේ මුලින්ම CDEM hospitalමචන් ඔයා instructor කෙනෙක් follow කලාද?