රෝද අස්සට පොල්ලක් දාන්න එකෙක් හිටියේ නැද්ද බං

samsri

Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    සේනාධිපති ge set ekal wage, SF combat riders lanm badges tyenna oni neda?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    ඒ කියන්නෙ ඕන එකෙක් ට ඔහොම කිට මරල guns අරගෙන number plates නැතුව ආවොත් යන්න දෙන්න ඕන.
    කලින් දැනුවත් කරන්න ඕන නෑ. පොලිසියෙන් අංජනම් බලන්න ඕන. මොන ජෝක්ස් ද බන් මේ.
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    කොහෙන් මොනවට ආපු මොක්කුද දන්නේ නෑ
    ඔහොම මොකක් හරි වෙලා ඔය යක්කු වෙඩි තිබ්බ නම් සවෙන්ද්‍රයා රෑට කියයි හමුදාවේ අයට පහර දීපු හින්ද තිබ්බ කියල
    දැන් නීතිය බල්ලටත් එහා තැනකට දාල වැඩ කරන්නේ උන්ගේ බලේ රැකගන්න
     
    • Like
    Reactions: rahal jayasekara