රෝද තුනෙනුත් ගිහින් හමාරයි...පළමු කිලෝමීට&#351

Target Hoona

Well-known member
  • Jul 15, 2016
    1,134
    895
    113
    රෝද තුනෙනුත් ගිහින් හමාරයි...පළමු කිලෝමීට&#351

    රෝද තුනෙනුත් ගිහින් හමාරයි..පළමු කිලෝමීටරයට රු 80යි - ඉන්ධන මිල වැඩිවීමත් සමග ත්‍රී රෝද රථ ගාස්තු වැඩිවන හැටි මෙන්න

    [FONT=&quot]ප්‍රෙටල් මිල යළි ඉහළ යාමත් සමග ත්‍රී රෝද රථ ගත ගාස්තුව ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ත්‍රිරෝද රථ සංගමය පවසයි.[/FONT]
    [FONT=&quot]ඒ අනුව බස්නාහිර පළාත් තුළ රුපියල් 40ක්ව පැවතින දෙවැනි කිලෝමීටරයේ සිට අය කිරීම රුපියල් 50ක් දක්වා ඉහළ දමන බවත් එහෙත් පළමු කිලෝමීටරයට අයකරන රුපියල් 60ක මුදල වෙනස් නොකරණ බවද එම සංගමය පවසයි.[/FONT]
    [FONT=&quot]මධ්‍යම කඳුකරය ඇතුළු කඳුකර ප්‍රදේශවල පළමු කිලෝ මීටරයට අයකළ රුපියල් 60ක මුදල 80 දක්වාත් දෙවන කිලෝමීටරයේ සිට අයකළ ගාස්තුව රුපියල් 50 සිට 60 දක්වාත් ඉහළ දමන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.[/FONT]
    [FONT=&quot]ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (10දා) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් සහ 8කින් ඉහළ දැමීමට රජය තීරණය කළේය.[/FONT]
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කවුද බං ඔහොම වැඩි කලාම ඕවයේ යන්නේ. උබර් එකේ කාර් එකක් අරං යන එක ලාබයි ඔය පතෝල මැසි වල යනවට වැඩිය.
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,346
    630
    113
    N/A
    කවුද බං ඔහොම වැඩි කලාම ඕවයේ යන්නේ. උබර් එකේ කාර් එකක් අරං යන එක ලාබයි ඔය පතෝල මැසි වල යනවට වැඩිය.

    :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :shocked::shocked: අපොයි, ඕකෙ තව පැත්තක් තියෙනව ත්‍රිවිල් කාරයො ජීවත් වෙලා ඉවරයි පව් ඒ මිනිස්සු..
     
    TinKiri.com

    Junior member
  • Sep 4, 2018
    163
    8
    18
    කවුද බං ඔහොම වැඩි කලාම ඕවයේ යන්නේ. උබර් එකේ කාර් එකක් අරං යන එක ලාබයි ඔය පතෝල මැසි වල යනවට වැඩිය.
    උබ මොනාද බන් කන්නේ. උබ හිතුවද හද්ද ගම් වල uber තියෙනවා කියල. වාහනයක් ගන්න බැරි මිනිස්සුන්ට සොපින් යන්න ලෙඩට මගුලට මරණෙට දානෙට සේරටම තියෙන්නේ ඔච්චරයි. දවසට ඕන තරම් 300- 400 km ඈත ඉදන් ලෙඩ්ඩු අරන් කොලබ එනවා ඕවගේ.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබ මොනාද බන් කන්නේ. උබ හිතුවද හද්ද ගම් වල uber තියෙනවා කියල. වාහනයක් ගන්න බැරි මිනිස්සුන්ට සොපින් යන්න ලෙඩට මගුලට මරණෙට දානෙට සේරටම තියෙන්නේ ඔච්චරයි. දවසට ඕන තරම් 300- 400 km ඈත ඉදන් ලෙඩ්ඩු අරන් කොලබ එනවා ඕවගේ.

    :yes::yes: ඔය ගොඩක් උන් ගේ මූල්ලෙ ඉදල පොර ටෝක් දෙන උන්...
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    කවුද බං ඔහොම වැඩි කලාම ඕවයේ යන්නේ. උබර් එකේ කාර් එකක් අරං යන එක ලාබයි ඔය පතෝල මැසි වල යනවට වැඩිය.

    ඔහොම නැරෝ මයින්ඩඩ් විදිහට හිතන්ඩ එපා බන්..
    උබර් යන එක එහෙම ප්‍රැක්ටිකල් නැහැ, උබර් ලන්කාවෙ හැම තැනකම නැහැ,
    ඒ ව්ගේම හැම එකාටම ස්මාර්ට් ෆෝන් නැහ්,

    අපි බලන්න ඕනෙ කාර් එකකට එච්චර අඩුවට යන්න පුලුවන් නම් ඇයි මුන් විතරක් ගාන වැඩි කරන්නෙ කියල.....
    එතන නීතිමය පසුබිම මොකක්ද කියල...

    ත්‍රී වීල් කාරයො තමයි වැඩිම ROI එක ගන්නෙ ලන්කාවෙ මට හිතෙන විදිහට,

    Average run: 30KM per Liter,
    Cost: Approx. 5 Rs per KM ( except wear and tear )
    Price per KM: 50 Rs

    Spend 5Rs and Earn 50Rs.
    Profit:1000%

    මිනිස්සු ත්‍රීවීල් එලවන එක පුදුමයක්ද දැන්?...
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Mahindage kale eta wada ganan ne fuel..ethakotath ochchara wadi kare nathi threewheen dan wadi karanne pake Threewheel karayo ne..

    Anith eka me ponna anduwe inna wesige puthala rata kanwa..yanneth threewheel eke keatath keliya
     
    AnuradhaRa

    Well-known member
  • උබ මොනාද බන් කන්නේ. උබ හිතුවද හද්ද ගම් වල uber තියෙනවා කියල. වාහනයක් ගන්න බැරි මිනිස්සුන්ට සොපින් යන්න ලෙඩට මගුලට මරණෙට දානෙට සේරටම තියෙන්නේ ඔච්චරයි. දවසට ඕන තරම් 300- 400 km ඈත ඉදන් ලෙඩ්ඩු අරන් කොලබ එනවා ඕවගේ.

    :yes::yes: ඔය ගොඩක් උන් ගේ මූල්ලෙ ඉදල පොර ටෝක් දෙන උන්...

    අනේ උඹල වගේ අපි ගොඩයො නෙමේ..
    අපි ජීවත් වෙන්නෙ කොළඹ හා තදාසන්න නගරවල..

    අපිට වැඩක් නෑනෙ වෙන අය ජීවත්වෙන පැති ගැන..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ උඹල වගේ අපි ගොඩයො නෙමේ..
    අපි ජීවත් වෙන්නෙ කොළඹ හා තදාසන්න නගරවල..

    අපිට වැඩක් නෑනෙ වෙන අය ජීවත්වෙන පැති ගැන..

    මමත් ඉන්නෙ නම් කොළඹ තමයි, ඒක මාන්නයක් හදාගන්ඩ දෙයක් නෙමේ..අනිත් උන්ට හෙන ගැහුනත් කමක් නැ කියල හිතන්නෙ බන් කාලකන්නි මම එහෙම එකෙකෙ නෙමේ..