රෝද තුනේ මනුස්සකම

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඕක රෝද කීයෙ හරි මනුස්සකම නෙමේ, රෝද ගානෙං ස්වායත්ත මෝඩ කම :dull: :dull:
    මේ මනුස්සයට කියන්න තියෙන්නෙ පව් කියල විතරයි :dull: :dull:
    මනුස්සකමත් තියෙන්න ඕනෙ අවශ්‍යය ප්‍රමාණෙට විතරයි :dull: :dull:
    ඕනෙවට වඩා මනුස්සකම වැඩිවුනාම හැම මඟුලම පිටේ බඳින්න එනව :dull: :dull:
    එතකොට වෙන්නෙ බූරුවෙක් වෙන එක :dull: :dull:

    දැන් ඔය මනුස්සයට හරියයිද ? :dull: :dull:
    නාකි වෙලා සිල් රෙදි පොරෝගත්තට මේ සමාජෙ ඉන්නෙ සුපිරිම කාලකන්නි සෙට් එකක් :dull: :dull:
    ඕක දැක්ක ගමං හැමදාම මුගෙන් පිනට හයර් යන්න බලාගෙනයි එන්නෙ :dull: :dull:
    අන්තිමට මේ මනුස්සයට වෙන්නෙ නිකං පාඩු විඳින්න :dull: :dull:
    වැඩිහිටි රෝගීන් නොමිලේ ප්‍රවාහනය කරන්න ඕන්නං වැඩිහිටි රෝගියෙක් හයර් එකක් යන්න ආවාම එක්කගෙන ගිහිල්ල අද ෆ්‍රී කියල කියනව එච්චරයි :dull: :dull:
    නැතුව ඔහොම බෝඩ් ගහගෙන එක එකාට හොඳ කරන්න යෑමෙන් වෙන්නෙ නිකං කෙලෝගන්න එක විතරයි :dull: :dull:
    කරන වැඩේ හොඳයි හැබැයි ඉතිං පව් ඒ මනුස්සය :sorry: :sorry:
    නිකන් යන්න ගිහින් ගුටි කෑවා නේද තෝ වීල් කාරයෙක්ගෙන්..:rofl: