මචන්ලා කවුරු හරි කෙනනෙක් ඉන්නවාද ලෙඩෙක්ට රෝද පුටුවක් පරිත්‍යාග කරන්න පුලුවන් කෙනෙක් කුරුණෑගලින් හරි කෑගල්ලෙන් හරි. මම දන්න මාමා කෙනෙක් Parkinson රෝගය නිසා ඇවිදින්න බැරි වෙලා තියනවා. එයාගේ නෝනා නැති උනා දැනට අවුරුදු 2කකට විතර කලින් පිලිකාවක් නිසා. දැනට මාස 6කට විතර කලින් තමා මේ මාමාට මෙහෙම උනේ. එයාට යූරින් කේස් එකකුත් තියනවා. ඒක නිසා යූරින් කැතීටර් එකකුත් දාලා තියෙන්නේ. කලින් සැරේ අසනීප වෙලා හොදවෙලා ඇවිදින්න පුලුන් තත්වෙට ආවො. මේ සැරේ අසනීප වෙලා ඇවිදින්නම බෑ. ඊයේ පෙරේදා දවසක තනියම ඇදෙන් නැගිටින්න ගිහින් වැටිලා ඔලුව පැලිලා. මාමාට බෙහෙත් වලට ලොකු ගානක් යන නිසා ගෙදර අයට අරන් දෙන්න ශක්තියකුත් නෑ. කවුරු හරි කෙනෙක් පාවිච්චි කරලා අයින් කරපු රොද පුටුවක් තියනවා නම් පිං පිණිස දෙන්න කැමති නම් මට මැසේජ් එකක් තියන්න. ලොකු පිණක්.
