hodama budget eka haduwe meyada ?

Even at 96 he seems to possess more sense than all the 225 donkeys in the current Parliament....![]()
hodama budget eka haduwe meyada ?
දැන් කාලේ කියලා වෙනසක් නෑනේ. බන්දුලයා, කබ් රාල්ලා,රවියලා වාගේ මරු කියවන්න එහෙමනම් නැතිව ඇතිනේදපිස්සුද බන් එහෙම මොළයක් නෙමේ දෙන්න කෙනෙක් නැති කමට දිපුවා. අන්. ඇම්ට ගහන්න ඔය එකෙකුට වත් බැහැ. මේ ඇවිල්ලා පනීද මෙල් මහෙහිතේ ඒ රෙකෝඩ් එක ඊයේ පෙරේදා වෙනකම්ම තිබ්බා.
Even at 96 he seems to possess more sense than all the 225 donkeys in the current Parliament....![]()
එහෙම ලොකුවට දන්නේ නැහැ. හැබයි මතක විදිහට ඒ ලෙවෙල් එකේම තමා. 70 ඉදන්ම 2004 වෙනකම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී. මුදල් ඇමති කම දෙන්නේ ජේ.ආර්. සුදුසුකම කෘෂිකර්ම අමාත්‍යාංශ සහකාර ලේකම් වීම. නමට දිපු පත්වීමක්. ප්‍රේමදාස ගේ කලේ තමා ඔය ලොකුවට අයවැය එහෙම හදන්න ඇත්තේ. ජේ අර් නම් මිනිහාම හදලා එවන්න ඇති. මතක හිටින වැඩක් කරපූ පුද්ගලයෙක් නෙමේ දන්න තරමට.දැන් කාලේ කියලා වෙනසක් නෑනේ. බන්දුලයා, කබ් රාල්ලා,රවියලා වාගේ මරු කියවන්න එහෙමනම් නැතිව ඇතිනේද
The best one is that once when he was the Finance Minister, after presenting a budget, the very next day - The "ඇත්ත" newspaper headlinesඉස්සර කිව්වෙ, "රොනීද මෙල් පනීද පිල්" කියල

එහෙම ලොකුවට දන්නේ නැහැ. හැබයි මතක විදිහට ඒ ලෙවෙල් එකේම තමා. 70 ඉදන්ම 2004 වෙනකම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී. මුදල් ඇමති කම දෙන්නේ ජේ.ආර්. සුදුසුකම කෘෂිකර්ම අමාත්‍යාංශ සහකාර ලේකම් වීම. නමට දිපු පත්වීමක්. ප්‍රේමදාස ගේ කලේ තමා ඔය ලොකුවට අයවැය එහෙම හදන්න ඇත්තේ. ජේ අර් නම් මිනිහාම හදලා එවන්න ඇති. මතක හිටින වැඩක් කරපූ පුද්ගලයෙක් නෙමේ දන්න තරමට.
මම හිතුවේ මැරිලත් අවුරුදු දහයක් පහලවක් විතර ඇති කියලමන් මේ සෑහෙන සැරයක් අනිප්පැත්ත හැරෙවුවා. හරියට මීටර් උනේ නෑ කියපන්කෝජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේ මුදල් අමාත්‍යවරයා වූයේ රොනී ද මැල් මහතාය. වරක් ඔහු විසින් එම වසරේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට පසු දින ‘ඇත්ත‘ පුවත්පතෙහි සිරස්තලය වී තිබුණේ ‘හිල් මැකූ අයවැයක්‘ යනුවෙනුයි.