රෝනී ද මෙල් මහතාගේ 96 වෙනි ජන්ම දිනය

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,806
    5,815
    113
    hodama budget eka haduwe meyada ?

    පිස්සුද බන් එහෙම මොළයක් නෙමේ දෙන්න කෙනෙක් නැති කමට දිපුවා. අන්. ඇම්ට ගහන්න ඔය එකෙකුට වත් බැහැ. මේ ඇවිල්ලා පනීද මෙල් මහෙහිතේ ඒ රෙකෝඩ් එක ඊයේ පෙරේදා වෙනකම්ම තිබ්බා.
     
    • Wow
    • Like
    Reactions: hodakolla and saja

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,429
    113
    කෑගල්ල
    පිස්සුද බන් එහෙම මොළයක් නෙමේ දෙන්න කෙනෙක් නැති කමට දිපුවා. අන්. ඇම්ට ගහන්න ඔය එකෙකුට වත් බැහැ. මේ ඇවිල්ලා පනීද මෙල් මහෙහිතේ ඒ රෙකෝඩ් එක ඊයේ පෙරේදා වෙනකම්ම තිබ්බා.
    දැන් කාලේ කියලා වෙනසක් නෑනේ. බන්දුලයා, කබ්‍ රාල්ලා,රවියලා වාගේ මරු කියවන්න එහෙමනම් නැතිව ඇතිනේද
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,806
    5,815
    113
    දැන් කාලේ කියලා වෙනසක් නෑනේ. බන්දුලයා, කබ්‍ රාල්ලා,රවියලා වාගේ මරු කියවන්න එහෙමනම් නැතිව ඇතිනේද
    එහෙම ලොකුවට දන්නේ නැහැ. හැබයි මතක විදිහට ඒ ලෙවෙල් එකේම තමා. 70 ඉදන්ම 2004 වෙනකම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී. මුදල් ඇමති කම දෙන්නේ ජේ.ආර්. සුදුසුකම කෘෂිකර්ම අමාත්‍යාංශ සහකාර ලේකම් වීම. නමට දිපු පත්වීමක්. ප්‍රේමදාස ගේ කලේ තමා ඔය ලොකුවට අයවැය එහෙම හදන්න ඇත්තේ. ජේ අර් නම් මිනිහාම හදලා එවන්න ඇති. මතක හිටින වැඩක් කරපූ පුද්ගලයෙක් නෙමේ දන්න තරමට.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,495
    113
    ඉස්සර කිව්වෙ, "රොනීද මෙල් පනීද පිල්" කියල
    The best one is that once when he was the Finance Minister, after presenting a budget, the very next day - The "ඇත්ත" newspaper headlines

    "මෙදා අයවැයෙන් හිල් මැකුවා පමනි" :rofl:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,429
    113
    කෑගල්ල
    එහෙම ලොකුවට දන්නේ නැහැ. හැබයි මතක විදිහට ඒ ලෙවෙල් එකේම තමා. 70 ඉදන්ම 2004 වෙනකම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී. මුදල් ඇමති කම දෙන්නේ ජේ.ආර්. සුදුසුකම කෘෂිකර්ම අමාත්‍යාංශ සහකාර ලේකම් වීම. නමට දිපු පත්වීමක්. ප්‍රේමදාස ගේ කලේ තමා ඔය ලොකුවට අයවැය එහෙම හදන්න ඇත්තේ. ජේ අර් නම් මිනිහාම හදලා එවන්න ඇති. මතක හිටින වැඩක් කරපූ පුද්ගලයෙක් නෙමේ දන්න තරමට.
    🤣🤣🤣
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේ මුදල් අමාත්‍යවරයා වූයේ රොනී ද මැල් මහතාය. වරක් ඔහු විසින් එම වසරේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට පසු දින ‘ඇත්ත‘ පුවත්පතෙහි සිරස්තලය වී තිබුණේ ‘හිල් මැකූ අයවැයක්‘ යනුවෙනුයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,318
    36,429
    113
    කෑගල්ල
    ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේ මුදල් අමාත්‍යවරයා වූයේ රොනී ද මැල් මහතාය. වරක් ඔහු විසින් එම වසරේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඊට පසු දින ‘ඇත්ත‘ පුවත්පතෙහි සිරස්තලය වී තිබුණේ ‘හිල් මැකූ අයවැයක්‘ යනුවෙනුයි.
    මන් මේ සෑහෙන සැරයක් අනිප්පැත්ත හැරෙවුවා. හරියට මීටර් උනේ නෑ කියපන්කෝ 🤣🤣🤣 දැන් තමා තේරුනේ.