රෝමානු කතෝලික ෆාදර්ස්ලා ගහන ගේම🔥.

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    ඔය fathers ලට ඕන ගේමක් ගහල හරි Godව ඔප්පු කරල පන්නන කියන්න. ඒකව පේන් තෙක් මානයක නෑ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    සක්කිලි බවුද්දයන්ගේ තට්ටයන් බීලා බඩු ගගහා ගංජා ගගහා ඉද්දි කතෝලික ෆාදර්ස්ලා ගහන ගේම🥰.


    OYA monava karath athi vadak thiyenavada ban
     
    • Dislike
    Reactions: P Gunaratnm

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    හැබැයි ඉතින් අවුරුදු 14ක් නැති උනත් ඉස්සරම කාලේ පන්සලටක ළමයෙක් මහන කරත් ආවට ගියාට කරෙ නෑ. වේලාව බලනවා. වෙලාව හොද නම් අවුරුද්දක් දෙකක් පන්සලට වෙලා ආවතේව කර කර , සූත්‍ර කටපාඩම් කරලා වැඩ පෙන්වන්න කාලයක් දෙනවා. එතනදි හොදයි වගේ නම් විතරයි මහණ කරන්නෙ. මේක දැන් වෙන්නෙ නෑ. අහු වෙන අහු වෙන එකාව මහණ කර්නාවා. නුවර මාලිගාවටායිති පන් සල්වල නම් අදටත් මේවා මම දන්න විදියට තදින්ම ක්‍රියාත්මක වෙනවා. මාලිගාවේ පන්සලක මහණ වෙන්න හොද කුලේක කෙනෙක් වෙන්න ඕනි, ඒවගේම උඩරට කෙනෙක් වෙන්නත් ඕනි. මම කුලවාදයටවිරුද්ධයි. අඩු කුලේ කිසිම සුදුසුකමක් නැති අයව මහණ කරපු නිසා අපේ රටේ ප්නසලුත් පරිහානියට පත්වෙලා නේද කියලා මට එක වෙලාවකට හිතෙනවා
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa nam kiyanne unge agame no marriage priest kiyala ne
    ඔව් බං මුං රට පටලං ඉන්නෙ
    ෆාදර් කෙනෙක් වෙන්න ගිහින් කී දෙනෙක් ආපහු හැරිල එනවද?

    ඒ කැප කිරීම ආසාවෙන් කරන්න පුලුවන් ටික දෙනා තමා අන්තිමට ඉතුරු වෙන්නෙ

    කලාතුරකින් ඉතිං අවුල් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුලුවන්. අර කිව්වත් වගේ