මේ නඩුව ඉතා වැදගත් නඩුවක්.
නඩුවෙන් මුලින්ම මහාධිකරනයෙන් දුන්නේ බරපතල වැඩ ඇතුව සිර දඩුවමක් පමණයි. ඒකෙන් සැහිමකට පත්වෙන්න බැ කියලා,අභියාචනාධිකරනයේ නඩුවක් දානවා. ඒකෙන් තමයි මරන දඩුවම දෙන්නේ.
ලංකා ඉතිහාසයේ අභියාචනාධිකරනයෙන් මරන දඩුවම දුන් පලමු අවසථාව
කතාවමෙහෙමයි. ඉතා සරලව කියන්නේ.
2005 මිනි මැරුම සිදුවන්නේ.
පෙම් පලහිලිලව්වක් ගැවුනු සිද්ධියක්
ස්විඩන් හා ලංකා සම්බවයක් තියන කෙල්ලෝ දෙන්නෙක්. ඉවොන් හා කැරලින්.
තාත්තා කෝටිපතියෙක්. අම්මා ලාංකිකයෙක්.
ඉවොන් රට ඉගෙන ගන්න යනවා. කැරලින් ලංකාවේ ඉස්කෝලේ යනවා. කැරලින්ට කොල්ලෙක් සෙට් වෙනවා. ඒ තමයි ජුඩ් ශ්රමන්ත.(එල්ලුම්ගහට ගිය වරදකරු)
කැරලින්- ශ්රමන්ත පෙම ඇදිලා යනවා. ඉවොන් ලංකාවට එනවා. ඒ ආවාම තුන්දෙනාම ක්ලබ් යනවා. ක්ලබ් ඉන්න අතර කැරලින්ගේ පරන කොල්ලා හම්බෙනවා. මේක නිසා ශ්රමන්තට යකා නගිනවා. තුන් දෙනා අතර දරැනු වලියක් යනවා.
ඊට පස්සේ තුන් දෙනාම ආයි රෝයල් පාක් එනවා. ඇවිත් එපාර්ට්මන්ට් එකට යනවා. මේකෙදි ආයි වලියක් යනවා. නංගිට බැන්නට ඉවොන් තරහෙන්. තමන්ට බැන්නට ජුඩ් තරහෙන්.
නිවසට මේ දෙදනාව දාාලා ජුඩ් එලියේ රැදි සිට තියනවා. මේ අතර ඉවොන් කතාවට ඇවිත්.
ඉවොන්ව බිත්තියෙයි පඩිපෙලෙයි හප්පලා දරුනු තුවාල කරනවා. හිසේ අස්ථි බොහෝසේ කුඩු වෙලා, අභ්‍යන්තර අවයව සැහෙන්න හානිවෙලා තියනවා. ඊට පස්සේ ඉවොන්ගේ කලිසම ගලවා එකෙන් බෙල්ල මිරිකලා තියනවා.
DNA ටෙස්ට්, ඇගිලි සලකුනු මගින් වරදකරු තහවුරු කරගන්නවා. නමුත් පෙර කියු පරිදි මහධිකරනයෙන් දෙන්නේ සිර දඩුවමක්. ඒකමදි කියලා අභියාචනාධිකරනයට යනවා. එකෙන් මරන දඩුවම දෙනවා. ශ්‍රේෂ්ඨාධිකරනයෙන් එය තහවුරු කරනවා.

..