රෝයල් පාක් සිද්දිය කෙටියෙන්

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    මේ නඩුව ඉතා වැදගත් නඩුවක්.
    නඩුවෙන් මුලින්ම මහාධිකරනයෙන් දුන්නේ බරපතල වැඩ ඇතුව සිර දඩුවමක් පමණයි. ඒකෙන් සැහිමකට පත්වෙන්න බැ කියලා,අභියාචනාධිකරනයේ නඩුවක් දානවා. ඒකෙන් තමයි මරන දඩුවම දෙන්නේ.
    ලංකා ඉතිහාසයේ අභියාචනාධිකරනයෙන් මරන දඩුවම දුන් පලමු අවසථාව

    කතාවමෙහෙමයි. ඉතා සරලව කියන්නේ.

    2005 මිනි මැරුම සිදුවන්නේ.
    පෙම් පලහිලිලව්වක් ගැවුනු සිද්ධියක්

    ස්විඩන් හා ලංකා සම්බවයක් තියන කෙල්ලෝ දෙන්නෙක්. ඉවොන් හා කැරලින්.
    තාත්තා කෝටිපතියෙක්. අම්මා ලාංකිකයෙක්.

    ඉවොන් රට ඉගෙන ගන්න යනවා. කැරලින් ලංකාවේ ඉස්කෝලේ යනවා. කැරලින්ට කොල්ලෙක් සෙට් වෙනවා. ඒ තමයි ජුඩ් ශ්‍රමන්ත.(එල්ලුම්ගහට ගිය වරදකරු)

    කැරලින්- ශ්‍රමන්ත පෙම ඇදිලා යනවා. ඉවොන් ලංකාවට එනවා. ඒ ආවාම තුන්දෙනාම ක්ලබ් යනවා. ක්ලබ් ඉන්න අතර කැරලින්ගේ පරන කොල්ලා හම්බෙනවා. මේක නිසා ශ්‍රමන්තට යකා නගිනවා. තුන් දෙනා අතර දරැනු වලියක් යනවා.

    ඊට පස්සේ තුන් දෙනාම ආයි රෝයල් පාක් එනවා. ඇවිත් එපාර්ට්මන්ට් එකට යනවා. මේකෙදි ආයි වලියක් යනවා. නංගිට බැන්නට ඉවොන් තරහෙන්. තමන්ට බැන්නට ජුඩ් තරහෙන්.

    නිවසට මේ දෙදනාව දාාලා ජුඩ් එලියේ රැදි සිට තියනවා. මේ අතර ඉවොන් කතාවට ඇවිත්.

    ඉවොන්ව බිත්තියෙයි පඩිපෙලෙයි හප්පලා දරුනු තුවාල කරනවා. හිසේ අස්ථි බොහෝසේ කුඩු වෙලා, අභ්‍යන්තර අවයව සැහෙන්න හානිවෙලා තියනවා. ඊට පස්සේ ඉවොන්ගේ කලිසම ගලවා එ⁣කෙන් බෙල්ල මිරිකලා තියනවා.

    DNA ටෙස්ට්, ඇගිලි සලකුනු මගින් වරදකරු තහවුරු කරගන්නවා. නමුත් පෙර කියු පරිදි මහධිකරනයෙන් දෙන්නේ සිර දඩුවමක්. ඒකමදි කියලා අභියාචනාධිකරනයට යනවා. එකෙන් මරන දඩුවම දෙනවා. ශ්‍රේෂ්ඨාධිකරනයෙන් එය තහවුරු කරනවා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    රෝයල් පාක් සිද්දිය කෙටියෙන් තියන තැනක් නද්ද්ද?:angry::angry:
    හැම පකා ම දිග හෑලි ලියල :angry::angry:
    මොන හුත්තක්ද ලියන හුත්තලගේ වෙලාවත් විනාස කරන අපේ වෙලාවත් විනාස කරනව :angry::angry:

    ඔහොම ලියනවනම් ඔය අවතාරෙ උබට ගැලපෙන්නෙ නැ වෙන එකක් දා ගනින්..
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    රෝයල් පාක් මිනීමැරුම සහ ජනාධිපති සමාව

    - කැරලයින් ජොන්සන් බ්‍රැඩ්ලි මහත්මිය විසින් ඩේලි මිරර් පුවත්පත වෙත ලබාදුන් ප්‍රකාශයේ සිංහල පරිවර්තනයකි.

    ඝාතනයට ලක් වෙච්ච ඉවෝන් ජොන්සන් හෙවත් මගේ සහෝදරියගේ මිනීමරුවට ජනාධිපති සමාවක් දෙනව කියන ආරංචිය ගැන උත්තර දෙන්න වෙච්ච එකත් හරිම කණගාටුවට කරුණක්. ඒත් ඒ ගැන යමක් කියන එක මගේ යුතුකමක් කියල හිතෙන නිසා මේ කතාව කියන්නම ඕන.

    2005 අවුරුද්දෙ, රෝයල් පාක් මහල් නිවාස සංකීර්ණයේ තුළ සිදු වෙච්ච අවුරුදු 19 ක් වයස ස්වීඩන් ජාතික තරුණියගේ ඝාතනය ගැන ඔබ හැම කෙනෙක්ම මාධ්‍ය මගින් තොරතුරු දැන ගන්න ඇති. අපි දෙන්නම අම්මගෙ පැත්තෙන් ශ්‍රී ලාංකිකයි. හැදුනෙ වැඩුනෙ කොළඹ.

    එයාට හොඳ ජීවිතයක් තිබ්බ. හොඳ යාලුවො ගොඩක් හිටිය. එයා එංගලන්තෙට ගිහිල්ල ඉගෙන ගන්න තමයි කැමැත්තෙන් තමයි හිටියෙ. අපි දෙන්න පොඩි කාලෙ ඉඳලම හරිම එකතුයි. ඒ බැඳීමම තමයි අන්තිමට එයාගෙ මරණෙට හේතු උනේ.

    මගේ සහෝදරියගෙ මිනීමරුවට කවදහරි දවසක නිදහස ලැබෙයි කියල අපි බලාපොරොත්තු උනා කියල ඔයාල හිතනව ද...? ඔව් ඇත්තටම අපි ඒක බලාපොරොත්තු උනා. මොකද ඔහුගේ පවුල සතු සල්ලි සහ බලය ඔවුන් හැම වෙලාවෙම වගේ පාවිච්චි කරන්න උත්සාහ කරපු බව අපි හොඳින්ම දන්නව. ඒත් ඒ වගේ වගේ දෙයක් ඔබේ සහෝදරියකට හරි දුවෙකුට හරි උනා නම් ඔබට දැන්නෙ කොහොම ද කියන එක හිතල බලන්න.

    එයා විනාස කරේ මගෙ පවුල විතරක් නෙවෙයි. එයා එයාගෙ පවුලත් විනාසම කරල දැම්ම. ඉරිසියාව සහ ප්‍රචණ්ඩත්වය එයාට අමුතු දේවල් නෙවෙයි. එයාව ඉස්කෝලෙන් එලවල දැම්මෙත් ඒ නිසයි. එයත් මමත් අතර තිබ්බ ඉතාම කෙටි සම්බන්ධතාව අතරෙදිත් මට දැනුනෙ කොටු වෙච්ච සහ බයෙන් අසරණ වෙච්ච හැඟීමක්.

    මේක එක සැරේට කේන්තියක් ගිහිල්ල වෙච්ච දෙයක් නෙවෙයි. හොඳට සැලසුම් කරල කරපු දෙයක්. ගෙදර යනව කියල ගියාට එයා ගියෙ නෑ. ඉවෝන් එනකන් එළියට වෙලා රැකගෙන හිටිය. පස්සෙ එයා උත්සාහ කළා ඒ වෙද්දි එයා එතන හිටියෙ නැහැ කියල උසාවියෙදි ඔප්පු කරන්න. ඒත් ඒක හරිගියෙ නැහැ. ඉවෝන් ගෙදර ආවට පස්සෙ එයා 23 වෙනි තට්ටුවට යනකන් එළවගෙන ගිහිල්ල සිමෙන්ති පොළොවෙ ඉවෝන්ගෙ ඔළුව හප්පල, බෙල්ල මිරිකල මරල දැම්ම. තල්ලු කරාට පස්සෙ ඕනනම් එයාට යන්න තිබ්බ. ඒත් එයා එහෙම කරේ නෑ.

    එයාගෙ ඔළුව කෑලි 64කට කැඩිල තිබ්බෙ. ඒ කැඩිල තිබ්බ ඔළුව දිහා බලල තමන්ගෙ දුවව හඳුනගන්න සිද්ද උනේ මගෙ තාත්තට. ඒව සමාව දෙන්න තරම් වටින දේවල් ද..? බෙල්ල මිරිකල මරල දාලවත් මිනීමරුව නතර උනේ නෑ. වැටිල තිබ්බ සිරුරට දිගටම ගැහුව. ඊට පස්සෙ ස්විමිං පූල් එකට ගිහිල්ල ලේ සෝදගෙන සාක්ෂි වහන්න හැදුව. ගුවන් ටිකට් එකකුත් බුක් කර ගත්ත.

    අද අපේ පවුලට දුවෙකුත් නෑ. සහෝදරියකුත් නෑ. එයා හිරේට ගිහිල්ල ආචාර්ය උපාධියක් ගත්තම අපෙ පවුලෙ ප්‍රශ්න විසඳෙනව ද..? එයා මගෙන් සහ මගේ පවුලෙ අයගෙන් සමාව ඉල්ලුවෙ නැත්තේ ඇයි..?

    අවුරුදු 15 ක් තිස්සෙ අපි යුක්තිය වෙනුවෙන් සටන් කරනව. එයාල පගාව දීල ගැලවෙන්න් දඟලනව. එහෙම සල්ලි ගත්ත අය ඉන්නව නම් ඒ අරන් තියෙන්නෙ සල්ලි නෙවෙයි මගේ සහෝදරියගෙ ලේ. ඉවෝන් එදා බීල හිටිය කියල මඩ ගහනව. ඒත් මරණ පරීක්ෂණ වාර්තාවෙම තියනව එයා බීල හිටියෙ නෑ කියල.

    මටත් මගේ පවුලෙ අයටත් තියන වේදනාව කවදාවත් නැති වෙන එකක් නෙවෙයි. ඒත් මිනීමරුවට නම් කිසිම පසුතැවිල්ලක් නෑ වෙච්ච දේ ගැන. ඉවෝන්ගෙ මළගෙදරට ආපු අය මිනීපෙට්ටියක් වළදානව දකින්න ඇති. ඒත් ඒ කවුරුවත් දන්නෙ නෑ අපේ ජීවිතත් එයත් එක්ක ඒ වල ඇතුළට ගියා කියල.

    අපි අවුරුදු පහළාවක් තිස්සෙ ආයෙත් ජීවත් වෙන්න උත්සාහ කරනව. යුක්තිය වෙනුවෙන් සටන් කරනව. සහෝදරීගෙ මිනීමරුවට සමාව ලැබිල වෙන්න තියන නරකම දේවල් ටික වෙනව දකින්නත් දැන් අපි හිත හදාගන්න ඕන. අපි යාඥා කරනව. ඉවෝන්ගෙ ආත්මය අපිත් එක්කම ඉඳීවි. අපි දිගටම සටන් කරනව..!
     
    aliya

    Well-known member
  • Oct 22, 2007
    905
    388
    63
    Colombo
    එක අතකින් මූට විතර මරනීය දන්ඩය දෙන්නේ ඇයි.මූ එක කෙල්ලෙක්ගේ ඔලුව කුඩු කරලනේ හිරේ ඉන්නෙ. අර හිගන්නො පන්සීයකගේ විතර ඔලුව කුඩු වෙන්න ගල් අතෑරපු එකෙක් ජොලියේ රටේ ජනාධිපති වෙන්නත් එන්නේ.දුප්පත් මිනිස්සුන්ගේ ඔලු කුඩු කරපු එකා ජනාධිපතිකමට.එක සල්ලි කාර කෙල්ලෙක්ගේ ඔලු කුඩු කරපු එකා එල්ලමු ගහට.මේක හරිම අසාධාරන රටක්නේ
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    රෝයල් පාක් මිනීමැරුම සහ ජනාධිපති සමාව

    - කැරලයින් ජොන්සන් බ්‍රැඩ්ලි මහත්මිය විසින් ඩේලි මිරර් පුවත්පත වෙත ලබාදුන් ප්‍රකාශයේ සිංහල පරිවර්තනයකි.

    ඝාතනයට ලක් වෙච්ච ඉවෝන් ජොන්සන් හෙවත් මගේ සහෝදරියගේ මිනීමරුවට ජනාධිපති සමාවක් දෙනව කියන ආරංචිය ගැන උත්තර දෙන්න වෙච්ච එකත් හරිම කණගාටුවට කරුණක්. ඒත් ඒ ගැන යමක් කියන එක මගේ යුතුකමක් කියල හිතෙන නිසා මේ කතාව කියන්නම ඕන.

    2005 අවුරුද්දෙ, රෝයල් පාක් මහල් නිවාස සංකීර්ණයේ තුළ සිදු වෙච්ච අවුරුදු 19 ක් වයස ස්වීඩන් ජාතික තරුණියගේ ඝාතනය ගැන ඔබ හැම කෙනෙක්ම මාධ්‍ය මගින් තොරතුරු දැන ගන්න ඇති. අපි දෙන්නම අම්මගෙ පැත්තෙන් ශ්‍රී ලාංකිකයි. හැදුනෙ වැඩුනෙ කොළඹ.

    එයාට හොඳ ජීවිතයක් තිබ්බ. හොඳ යාලුවො ගොඩක් හිටිය. එයා එංගලන්තෙට ගිහිල්ල ඉගෙන ගන්න තමයි කැමැත්තෙන් තමයි හිටියෙ. අපි දෙන්න පොඩි කාලෙ ඉඳලම හරිම එකතුයි. ඒ බැඳීමම තමයි අන්තිමට එයාගෙ මරණෙට හේතු උනේ.

    මගේ සහෝදරියගෙ මිනීමරුවට කවදහරි දවසක නිදහස ලැබෙයි කියල අපි බලාපොරොත්තු උනා කියල ඔයාල හිතනව ද...? ඔව් ඇත්තටම අපි ඒක බලාපොරොත්තු උනා. මොකද ඔහුගේ පවුල සතු සල්ලි සහ බලය ඔවුන් හැම වෙලාවෙම වගේ පාවිච්චි කරන්න උත්සාහ කරපු බව අපි හොඳින්ම දන්නව. ඒත් ඒ වගේ වගේ දෙයක් ඔබේ සහෝදරියකට හරි දුවෙකුට හරි උනා නම් ඔබට දැන්නෙ කොහොම ද කියන එක හිතල බලන්න.

    එයා විනාස කරේ මගෙ පවුල විතරක් නෙවෙයි. එයා එයාගෙ පවුලත් විනාසම කරල දැම්ම. ඉරිසියාව සහ ප්‍රචණ්ඩත්වය එයාට අමුතු දේවල් නෙවෙයි. එයාව ඉස්කෝලෙන් එලවල දැම්මෙත් ඒ නිසයි. එයත් මමත් අතර තිබ්බ ඉතාම කෙටි සම්බන්ධතාව අතරෙදිත් මට දැනුනෙ කොටු වෙච්ච සහ බයෙන් අසරණ වෙච්ච හැඟීමක්.

    මේක එක සැරේට කේන්තියක් ගිහිල්ල වෙච්ච දෙයක් නෙවෙයි. හොඳට සැලසුම් කරල කරපු දෙයක්. ගෙදර යනව කියල ගියාට එයා ගියෙ නෑ. ඉවෝන් එනකන් එළියට වෙලා රැකගෙන හිටිය. පස්සෙ එයා උත්සාහ කළා ඒ වෙද්දි එයා එතන හිටියෙ නැහැ කියල උසාවියෙදි ඔප්පු කරන්න. ඒත් ඒක හරිගියෙ නැහැ. ඉවෝන් ගෙදර ආවට පස්සෙ එයා 23 වෙනි තට්ටුවට යනකන් එළවගෙන ගිහිල්ල සිමෙන්ති පොළොවෙ ඉවෝන්ගෙ ඔළුව හප්පල, බෙල්ල මිරිකල මරල දැම්ම. තල්ලු කරාට පස්සෙ ඕනනම් එයාට යන්න තිබ්බ. ඒත් එයා එහෙම කරේ නෑ.

    එයාගෙ ඔළුව කෑලි 64කට කැඩිල තිබ්බෙ. ඒ කැඩිල තිබ්බ ඔළුව දිහා බලල තමන්ගෙ දුවව හඳුනගන්න සිද්ද උනේ මගෙ තාත්තට. ඒව සමාව දෙන්න තරම් වටින දේවල් ද..? බෙල්ල මිරිකල මරල දාලවත් මිනීමරුව නතර උනේ නෑ. වැටිල තිබ්බ සිරුරට දිගටම ගැහුව. ඊට පස්සෙ ස්විමිං පූල් එකට ගිහිල්ල ලේ සෝදගෙන සාක්ෂි වහන්න හැදුව. ගුවන් ටිකට් එකකුත් බුක් කර ගත්ත.

    අද අපේ පවුලට දුවෙකුත් නෑ. සහෝදරියකුත් නෑ. එයා හිරේට ගිහිල්ල ආචාර්ය උපාධියක් ගත්තම අපෙ පවුලෙ ප්‍රශ්න විසඳෙනව ද..? එයා මගෙන් සහ මගේ පවුලෙ අයගෙන් සමාව ඉල්ලුවෙ නැත්තේ ඇයි..?

    අවුරුදු 15 ක් තිස්සෙ අපි යුක්තිය වෙනුවෙන් සටන් කරනව. එයාල පගාව දීල ගැලවෙන්න් දඟලනව. එහෙම සල්ලි ගත්ත අය ඉන්නව නම් ඒ අරන් තියෙන්නෙ සල්ලි නෙවෙයි මගේ සහෝදරියගෙ ලේ. ඉවෝන් එදා බීල හිටිය කියල මඩ ගහනව. ඒත් මරණ පරීක්ෂණ වාර්තාවෙම තියනව එයා බීල හිටියෙ නෑ කියල.

    මටත් මගේ පවුලෙ අයටත් තියන වේදනාව කවදාවත් නැති වෙන එකක් නෙවෙයි. ඒත් මිනීමරුවට නම් කිසිම පසුතැවිල්ලක් නෑ වෙච්ච දේ ගැන. ඉවෝන්ගෙ මළගෙදරට ආපු අය මිනීපෙට්ටියක් වළදානව දකින්න ඇති. ඒත් ඒ කවුරුවත් දන්නෙ නෑ අපේ ජීවිතත් එයත් එක්ක ඒ වල ඇතුළට ගියා කියල.

    අපි අවුරුදු පහළාවක් තිස්සෙ ආයෙත් ජීවත් වෙන්න උත්සාහ කරනව. යුක්තිය වෙනුවෙන් සටන් කරනව. සහෝදරීගෙ මිනීමරුවට සමාව ලැබිල වෙන්න තියන නරකම දේවල් ටික වෙනව දකින්නත් දැන් අපි හිත හදාගන්න ඕන. අපි යාඥා කරනව. ඉවෝන්ගෙ ආත්මය අපිත් එක්කම ඉඳීවි. අපි දිගටම සටන් කරනව..!

    :shocked::shocked::shocked:

    ජනාධිපති සමාව - Is this happened :growl:
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,368
    1
    4,069
    113
    Why should MS think about a pardon at the last few days of his presidency.
    It is money.
    Not that he obtained a Phd. Why cant a person who has a Phd sentenced to life imprisonment. Is it a resaon to pardon. No

    Next president will pardon Duminda .
    this is Sri Lanka .
    Murderers are pardoned by president
     
    Yes as i heard murder is from a business family who owns many business properties in Kolpety, and Colombo suburbs
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Why should MS think about a pardon at the last few days of his presidency.
    It is money.
    Not that he obtained a Phd. Why cant a person who has a Phd sentenced to life imprisonment. Is it a resaon to pardon. No

    Next president will pardon Duminda .
    this is Sri Lanka .
    Murderers are pardoned by president

    GOTA SHOULD NOT :no:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28

    GOTA SHOULD NOT :no:

    ගෝටා ආවොත් දුමියා එලියේ.දුමින්ද වගේ එකෙක් මෙච්චර කාලයක් හිරේ තියපු එකත් ලොකු දෙයක්.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    මේක බොරුවක්.ඇත්ත සීන් එක ඒක නෙවෙයි. ඔය මරපු එකා හෙන වයලන්ට් චරිතයක්. මිනිස්සු ඇත්ත හොයන්නේ නැතිව ගස් මිනිමරුවො සුද්ද කරලා මියුසික් වීඩියො ගහනවා පබ්ලිෂ් වෙන්න.තල්ලු කරලා වැදුන ඔලුවකයි මොකෙක් හරි කුඩුම පට්ටම් කරපු ඔලුවකයි ලොකු වෙනසක් තියෙනවා.වෛද්ය වාර්තා වල තියෙන්නේ ඔලුව කුඩුම වෙන්න ගහලා කියලා.ඔලුව කෑලි 64කට කුඩු වෙලා කියලා මෙඩිකල් රිපෝට් එකේ තියෙන්නේ.සිරිසේන මේ වගේ කැරි වැඩ කරන්න මිනිස්සු චන්දේ දුන්නේ නෑ.මතකනේ තංගල්ල සීන් එක.ඒ වගේ එවුන් හිරේ දාන්න දුන්නේ.මුන් සල්ලි කාරයො.මොකද මේ හිටපු ගමන් දුමින්දලා ජූඩ්ලා වගේ සල්ලි කාරයො එල්ලුම් ගහේ ඉඳලා එලියට එන්නේ.ජරාව ජරාව ජරාව.කුඩ්ඩො බය කරල එල්ලනවා කියලා කප්පම් ගන්න ගියා.නමුත් අධිකරනය ඒක නැවත්තුවා.ඒක නිසා පිලිපිනේ ඉන්න කොන්ද කෙලින් තියන් ඉන්න මිනිහයි ලංකාවේ ඉන්න බලු ජරාව කන බල්ලොයි එකට සංසන්දනය කරන්න එපා.එහෙම මිනිස්සු ඉන්නවා.උන් එල්ලනවනම් එල්ලන්නේ ආපු ගමන්ම.එහෙම නැතුව අම්මට හිකුනට පස්සේ එල්ලන්න දුවන්නේ නෑ අන්තිම මොහොතේ.හොඳ උදාහරනය පිලිපීනය.අනිත් එක ඒ වගේ එවුන් කෝටි 300 ගනන් වියදම් කරලා මැරුනට පස්සේ දුවලා පුතාල ඔක්කොම එක්ක ඉන්න මාලිගාවල් ගහන්නේ නෑ අක්කර දෙකක. කොලඹ හතේ.මිනිස්සු මීට වඩා මේවට එල පල ගගා කමෙන්ට් ගහන්නේ නැතිව බුද්දිමත්ව හිතන්න ඕන.:lol:

    Agree machan.. this guy should not live in this world,
    His father bribed high court judge
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    Agree machan.. this guy should not live in this world,
    His father bribed high court judge

    ජනාධිපති සමාවත් තියෙන්නේ උන්ට ඒකෙන් අල්ලස් ජරාව කන්න.පුදුම ජරා දේශපාලුවො ඉන්න රටක්.ඇත්ටම මේක මෙහෙමවත් ලංකාව තියෙන්නේ හාස්කමකින්.:lol:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    yana yaka korahath bindagana yanna yanne me thiyana dawas tikata sira mona pisuwak natai da danne na.

    thawa kata kata janadaipathi samawa deida manda.

    හිරේ ඉන්න ඔක්කොම නිදහස් කරලා දන්න බැරිද? ජේආර්ට ධර්මිෂ්ට සමාජයක් හදන්න ඕන උනාම එක පාරක් ප්‍රකාශයක් කරා මේ රටේ දැනට ඉන්න සිරකාර්යො සේරම නිදහස් කරන්න ඕන කියලා. මුවමර් ගඩා‍ෆි ඒක ප්‍රශංසා කරලා මටත් ඒකම ලිබියාවේ ඉන්න හිරකරුවන්ට කරන්න වෙලාවක හිතෙනවා කියලා කිව්වා