Roller එකකින් පේන්ට් කරද්දී හැම තැන ම ගානට ගෑවෙනව ද නැත්නම් තද කරල ගෑවොත් තැන් තැන් තල්ලි හිටිනව ද?
කලින් ගාපු කවුරු හරි නැද්ද
තනියම පේන්ට් පාරක් දාගන්න බැලුවෙ
කලින් ගාපු කවුරු හරි නැද්ද
තනියම පේන්ට් පාරක් දාගන්න බැලුවෙ
V shape ekata roll karaa ma hari nedaසාමාන්‍ය ගානට තදකරලා ගාන්න, කෝට් දෙකක් විතර ගනකොට පැල්ලම් අඩුවෙනවා එක කෝට් එකක් ගාලා එක වේලෙනකම් ඉදඳලා දෙක ගාන්න අවශ්‍යනම් 3 කුත් ගාන්න වෙයි.
ඕච්චර හිතන්න දෙයක් නෑ ,
අරං ගාපං , ඕකෙ මහ ලොකු විද්‍යාවක් නෑ
එහෙම අවශ්‍ය නෑ උඩ ඉඳලා පහලට පහල ඉඳලා උඩට. රෝලෙන් බැරි තැන් පින්සලකින් ගාන්න. බිමට කොල ටිකක් එලාගන්න නැත්නම් පේන්ට් ඩොට් වැදෙනවා බිමට. door frame වලට masking tape අලවන්න.V shape ekata roll karaa ma hari neda
spray karanakota cover karanna wenawa godak than. roller ekayi brush ekayi athi lassanata wade karagann puluwan.math room eka paint karanna ine man baluwe roll eken ganna eka lesi ara spray widina ekath lesi neda ewa ganan kohomada dane na ?