රෝලර් එකෙන් පේන්ට් කරද්දී

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Roller එකකින් පේන්ට් කරද්දී හැම තැන ම ගානට ගෑවෙනව ද නැත්නම් තද කරල ගෑවොත් තැන් තැන් තල්ලි හිටිනව ද?
    කලින් ගාපු කවුරු හරි නැද්ද
    තනියම පේන්ට් පාරක් දාගන්න බැලුවෙ
     
    • Like
    Reactions: kevin_levin

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    සාමාන්‍ය ගානට තදකරලා ගාන්න, කෝට් දෙකක් විතර ගනකොට පැල්ලම් අඩුවෙනවා එක කෝට් එකක් ගාලා එක වේලෙනකම් ඉදඳලා දෙක ගාන්න අවශ්‍යනම් 3 කුත් ගාන්න වෙයි.
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    Buy this

    file-input-1617623011025__18050.1617623012.jpg
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    සාමාන්‍ය ගානට තදකරලා ගාන්න, කෝට් දෙකක් විතර ගනකොට පැල්ලම් අඩුවෙනවා එක කෝට් එකක් ගාලා එක වේලෙනකම් ඉදඳලා දෙක ගාන්න අවශ්‍යනම් 3 කුත් ගාන්න වෙයි.
    V shape ekata roll karaa ma hari neda
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    V shape ekata roll karaa ma hari neda
    එහෙම අවශ්‍ය නෑ උඩ ඉඳලා පහලට පහල ඉඳලා උඩට. රෝලෙන් බැරි තැන් පින්සලකින් ගාන්න. බිමට කොල ටිකක් එලාගන්න නැත්නම් පේන්ට් ඩොට් වැදෙනවා බිමට. door frame වලට masking tape අලවන්න.
     
    • Haha
    Reactions: kasun090354t

    malithx2

    Well-known member
  • May 19, 2010
    675
    366
    63
    math room eka paint karanna ine man baluwe roll eken ganna eka lesi ara spray widina ekath lesi neda ewa ganan kohomada dane na ?
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    math room eka paint karanna ine man baluwe roll eken ganna eka lesi ara spray widina ekath lesi neda ewa ganan kohomada dane na ?
    spray karanakota cover karanna wenawa godak than. roller ekayi brush ekayi athi lassanata wade karagann puluwan.