රෝස්ගේ_බලු_වැඩ...

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔන්න බලන්න කෙල්ලොන්ගේ හැටි. අපරාදේ අර අසරණ කොල්ලා යසට ඇමරිකාවට ගිහිල්ලා අලුත් ජීවිතයක් පටන් අරගෙන ලස්සන කෙල්ලක් කසාද බැඳලා ළමයි හදාගෙන හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න පුලුවන් කම තිබ්බ එකා. කෙල්ලෙක් හින්දා විනාස උනා. ඌට කරන්න තිබ්බේ මේ කෙල්ලව අල්ලලා මූදට දාලා බේරෙන්න
    :(:(:(
     

    uditha224

    Well-known member
  • Fluorescent-Tube-Light-12V-6V10W-20W-diagram.jpg

    මේ ෆොටෝස් වල අදහස තේරෙන්නේ නැතිඋන්ට ගිහින් දීපන්,.....

    :rolleyes::rolleyes::rolleyes: