මන් මේ ටිකේ bulk up කරන හින්ද අද ඉඳ්අන් දවල්ට කන්නෙ චිකන් විත්රයි..
රෝස්ට් කරපු කුකුලෙක්ගෙන් බාගයක් ගත්තා..Rs 1100 යි.
කිරලා මැනලනෙ කන්නෙ කැලරි ගාණ බලාගන්න ඕනෙ හින්දා..
පිගානත් එක්ක කුකුල කිරල බැලුවම 880g
කාලා ඉවර වෙලා කටු ටික පිගානට දාල කිරල බැලුවම 500g කටත් කිට්ටුයි.. අර පොඩි පොඩි කටු කෑලිත් අයින් කරා මන් මස් විතරයි කන්නෙ..හමත් අයින් කරා බන් කන්න බෑ ඒක.
එහෙම බැලුවම මස් තිබුල තියෙන්නෙ 300g වගේ
උයපු චිකන් බ්‍රෙස්ට් එකෙන් pieces 2ක් ගන්න එක ලාභයි එහෙම බලද්දි..
කටුත් නෑ එච්චර ගාණක් යන්නෙත් නෑ මස් 300g වඩා හම්බෙනවා.. රුපියල් 800 වගේ යන්නෙ..
මන් මේ ඇඟ හදාගන්න ඕනෙ හින්ද කන්නෙ බන් නැත්තන් කන්න පට්ට හොරයි හුම්.. KFC එකේ ඒව සෙට් වෙන්නෙත් නෑ මට ඒවගෙ අර වටේ තියන ක්‍රිස්පි එක සෙට් වෙන් නෑ.. blood වල ඒක දුවනව දැනෙනව වගේ යකො තනිකර රසකාරක එකක් තියෙන්නෙ ඒකෙ.