රෝස්ට් කරපු කුකුලෙක් කෑවා කලුවො..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මන් මේ ටිකේ bulk up කරන හින්ද අද ඉඳ්අන් දවල්ට කන්නෙ චිකන් විත්රයි..

    රෝස්ට් කරපු කුකුලෙක්ගෙන් බාගයක් ගත්තා..Rs 1100 යි.
    කිරලා මැනලනෙ කන්නෙ කැලරි ගාණ බලාගන්න ඕනෙ හින්දා..
    පිගානත් එක්ක කුකුල කිරල බැලුවම 880g
    කාලා ඉවර වෙලා කටු ටික පිගානට දාල කිරල බැලුවම 500g කටත් කිට්ටුයි.. අර පොඩි පොඩි කටු කෑලිත් අයින් කරා මන් මස් විතරයි කන්නෙ..හමත් අයින් කරා බන් කන්න බෑ ඒක.
    එහෙම බැලුවම මස් තිබුල තියෙන්නෙ 300g වගේ

    උයපු චිකන් බ්‍රෙස්ට් එකෙන් pieces 2ක් ගන්න එක ලාභයි එහෙම බලද්දි..
    කටුත් නෑ එච්චර ගාණක් යන්නෙත් නෑ මස් 300g වඩා හම්බෙනවා.. රුපියල් 800 වගේ යන්නෙ..

    මන් මේ ඇඟ හදාගන්න ඕනෙ හින්ද කන්නෙ බන් නැත්තන් කන්න පට්ට හොරයි හුම්.. KFC එකේ ඒව සෙට් වෙන්නෙත් නෑ මට ඒවගෙ අර වටේ තියන ක්‍රිස්පි එක සෙට් වෙන් නෑ.. blood වල ඒක දුවනව දැනෙනව වගේ යකො තනිකර රසකාරක එකක් තියෙන්නෙ ඒකෙ.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    KFC addict වෙනවා බන්. ඉස්සර මම කනවා. කෑවොත් මූනේ pimple. මම දැන් අවුරුද්දකින් විතර kfc කෑවේ නෑ. 😍
    අඩෝ මන් එක පාරක් වෙනද කනවට වඩා ගොඩක් කෑවා kfc..මට රෑ වමනෙ ගියා බන් මන් හිතන්නෙ එදා නරක් උන හෝ පරණ උන කුකුල් අණ්ඩක් තිබ්බද දන් නෑ ඒකෙ. wAdiyen kaawata wamane yanna heethuwak nane
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,256
    1
    2,931
    113
    මන් මේ ටිකේ bulk up කරන හින්ද අද ඉඳ්අන් දවල්ට කන්නෙ චිකන් විත්රයි..

    රෝස්ට් කරපු කුකුලෙක්ගෙන් බාගයක් ගත්තා..Rs 1100 යි.
    කිරලා මැනලනෙ කන්නෙ කැලරි ගාණ බලාගන්න ඕනෙ හින්දා..
    පිගානත් එක්ක කුකුල කිරල බැලුවම 880g
    කාලා ඉවර වෙලා කටු ටික පිගානට දාල කිරල බැලුවම 500g කටත් කිට්ටුයි.. අර පොඩි පොඩි කටු කෑලිත් අයින් කරා මන් මස් විතරයි කන්නෙ..හමත් අයින් කරා බන් කන්න බෑ ඒක.
    එහෙම බැලුවම මස් තිබුල තියෙන්නෙ 300g වගේ

    උයපු චිකන් බ්‍රෙස්ට් එකෙන් pieces 2ක් ගන්න එක ලාභයි එහෙම බලද්දි..
    කටුත් නෑ එච්චර ගාණක් යන්නෙත් නෑ මස් 300g වඩා හම්බෙනවා.. රුපියල් 800 වගේ යන්නෙ..

    මන් මේ ඇඟ හදාගන්න ඕනෙ හින්ද කන්නෙ බන් නැත්තන් කන්න පට්ට හොරයි හුම්.. KFC එකේ ඒව සෙට් වෙන්නෙත් නෑ මට ඒවගෙ අර වටේ තියන ක්‍රිස්පි එක සෙට් වෙන් නෑ.. blood වල ඒක දුවනව දැනෙනව වගේ යකො තනිකර රසකාරක එකක් තියෙන්නෙ ඒකෙ.
    Mas kallak aran gedara රෝස් karanm hari
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892

    Egg white ehema kapan
    Chicken walin bulk karanna lesi na, bull or beef wage thama hodama

    kanawa bn..pork hodaida bulk karaddi kanna? Fat eka wadiyne bn :baffled:
    na lean meat eka hoda.
    ------ Post added on Sep 25, 2024 at 5:48 PM
     
    • Like
    Reactions: NRTG and Flappybird

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,026
    35,964
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අඩෝ මන් එක පාරක් වෙනද කනවට වඩා ගොඩක් කෑවා kfc..මට රෑ වමනෙ ගියා බන් මන් හිතන්නෙ එදා නරක් උන හෝ පරණ උන කුකුල් අණ්ඩක් තිබ්බද දන් නෑ ඒකෙ. wAdiyen kaawata wamane yanna heethuwak nane

    mata kfc kawama wamaneta yanna enawa
    patta oluwe kakkumak enawa
    fatty liver level 2 inne man
     
    • Like
    Reactions: NRTG and Flappybird

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    Dawasata main meals 3 maddata snacks 2 k daapan 3 hrs gap walin.

    Peanut butter, cashew, whey protein wage add karaganin snack walata.
    Sweat potato wage hodai bulk karaddi
    බත් වේල් තුන මැද්දටද? ගොඩක් කාල ගියාම උදේ ජිම් එකේ workout කරන්න අමාරුයි බන්.. මන් කරන්නෙ උදේට කිරි 400ml වලට රට ඉදි, පීනට් බටර්, සමපෝශ, ඕට්ස්, කෙසෙල් ගෙඩියක්, mass gainer scoop 1ක් දාලා බ්ලෙන්ඩ් කරල drink එකක් හදාගන්නවා..ඕක ගහල ජිම් යනවා. ඇවිත් කඩල වගේ මොනා හරි කනවා.. ආය දවල්ට හොඳට කනවාඅ, රෑට කනවා. ඒ දෙක මැද්දෙන් කන්න තරම් බඩගින්න එන් නෑ බන් මට

    Egg white ehema kapan
    Chicken walin bulk karanna lesi na, bull or beef wage thama hodama

    na lean meat eka hoda.
    ------ Post added on Sep 25, 2024 at 5:48 PM
    බිත්තර තුනක් වගේ කනවා බන් දවසට.. මාසෙට බර 2kg වගේ වැඩි උනා.. තව කන්න ඕනෙ බන් ඒත් වේදනාවක් බන් එහෙම කන එක..
    ------ Post added on Sep 25, 2024 at 5:51 PM
     
    • Like
    Reactions: NRTG and mr.h0ydr0

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    බත් වේල් තුන මැද්දටද? ගොඩක් කාල ගියාම උදේ ජිම් එකේ workout කරන්න අමාරුයි බන්.. මන් කරන්නෙ උදේට කිරි 400ml වලට රට ඉදි, පීනට් බටර්, සමපෝශ, ඕට්ස්, කෙසෙල් ගෙඩියක්, mass gainer scoop 1ක් දාලා බ්ලෙන්ඩ් කරල drink එකක් හදාගන්නවා..ඕක ගහල ජිම් යනවා. ඇවිත් කඩල වගේ මොනා හරි කනවා.. ආය දවල්ට හොඳට කනවාඅ, රෑට කනවා. ඒ දෙක මැද්දෙන් කන්න තරම් බඩගින්න එන් නෑ බන් මට
    Ow. 6 hourly gap walin main meal gannawanam, 3 hours in between snacks ganin.

    Kaapu gaman Gym yanna epaaa. Kaama dirawanna blood supply yana nisaa workouts karanna amarui
     
    • Love
    • Like
    Reactions: NRTG and Flappybird

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    හොදට කාපන් මචන්. වේල් 3 ට අමතරව අහුවෙන අහුවෙන හැම එකම කාපන්. ඇඟ මහන්සිවෙන කිසි වැඩක් ගෙදර දොරේ කරන්න එපා. මොලේ වෙහෙසෙන ගණන් හදන, තරක කරන වැඩ වගේ ඒවත් කරන්න එපා. මොකද මොලේ නියුරෝන සෑහෙන්න ශක්තිය ඒවාට වැය කරනවා. කොටින්ම කන සේරම ඇඟ හැදෙන්න යොදවාපන්. එතකොට මී හරකාගේ වගේ හොදට ඇඟ ආරලා හැදිලා එනවා.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    බිත්තර තුනක් වගේ කනවා බන් දවසට.. මාසෙට බර 2kg වගේ වැඩි උනා.. තව කන්න ඕනෙ බන් ඒත් වේදනාවක් බන් එහෙම කන එක..
    ------ Post added on Sep 25, 2024 at 5:51 PM

    Egg white thama hoda ban.
    Uba oya kana Chicken 300 Beef walin nam 75 G wage ganna puluwan
     
    • Love
    • Like
    Reactions: Flappybird and NRTG