රෝසි පාර්ලිමේන්තුවට?

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    රෝසි පාර්ලිමේන්තුවට?

    ImryEAvUWcRpLlQ-1600x900-noPad.jpg

    රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා මහ බැංකු අධිපති ධූරයට පත්කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

    ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවට ඉරාන් වික්‍රමරත්න මහතා පත්කළහොත් කොළඹ දිස්ත්‍රීක්කයෙන් මහ මැතිවරණයට තරඟවැදුණු රෝසි සේනානායක මහත්මියට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

    ඇය දැනට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල නියෝජ්‍ය ප්‍ර‍ධානී තනතුර හොබවනවා.

    NETH FM
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    බලනකොට මිනිස්සු චන්දෙන් ගෙදර ඇරපු ඔක්කොම ආයෙත් පාලිමන්ට් එක ඇතුලේ නේද.ෆොන්සේකාට චන්ද තුන්දාහක්වත් නැහැ ඒත් ඇමති පට්ටමක් දීලා ඇතුලේ...එහෙම බලනකොට අපේ චන්දෙන් වැඩක් නැහැනේ.මිනිස්සු චන්දෙ දෙන උනුත් ඇතුලේ නොදෙන උනුත් ඇතුලේ...:rofl:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    බලනකොට මිනිස්සු චන්දෙන් ගෙදර ඇරපු ඔක්කොම ආයෙත් පාලිමන්ට් එක ඇතුලේ නේද.ෆොන්සේකාට චන්ද තුන්දාහක්වත් නැහැ ඒත් ඇමති පට්ටමක් දීලා ඇතුලේ...එහෙම බලනකොට අපේ චන්දෙන් වැඩක් නැහැනේ.මිනිස්සු චන්දෙ දෙන උනුත් ඇතුලේ නොදෙන උනුත් ඇතුලේ...:rofl:

    chanden gedara arinne kohomada bang ? 1ka vote ekak hari thiyanawa kiyanne minissu kemathi kiyana eka. top list eke inna kena ayin unoth ita passe inna ekata enna puluwan. eken kiyawenne ne chanden gedara eriya ekak awa kiyala. okata kiyannne ilaka kemetta.

    parliament eke national seat kiyala 29k danna dila thiyenneth "chanden dinanna beri" but parliament eka inna sudusu aya ganna thama. eka kohoma allocate karanna oneda kiyala wath pennala ne. party ekata decide karanna puluwan.

    man danna widiyata JR 1977 prime minister une podima electoral ekekin (central colombo) da koheda illala. kata hari kiyanna puluwan ita wada votes gatta un innakota u kohomada prime minister wela ethanin 1978 president une kiyala.

    1993 DB wijethunga path kara president widiyata. e premadasa meruna nisa. kata hari kiyanna election ekak nethuwa ehema wenna be kiyala. but ekai constitution eka.

    den mahinda rajapaksha unath president kamin parada wela anith pettata parliament illala dilalath awe. katahari kiyanna puluwan president kamin parada unama ayith MP wela ena eka harida kiyala. but eka minihage kemetta.

    ranil ki parak parala unada. parada una kiwwata kawadawath eyage seat eka parada ne ne. but party eka paradai. den kohoma hari dinala PM welath inne.

    me dewal walata kemathi nettam api karanna one constitution eka wenas karana eka.
     
    එතකොට සරත් ෆොන්සේකාට වඩා වැඩිය කවුරුත් චන්ද අරන් නැද්ද?:Pඑහෙනම් රෝසි එන්න ඕන මීට කලින් නේ..:D
     
    Arakku

    Active member
  • Jun 28, 2016
    538
    123
    43
    බලනකොට මිනිස්සු චන්දෙන් ගෙදර ඇරපු ඔක්කොම ආයෙත් පාලිමන්ට් එක ඇතුලේ නේද.ෆොන්සේකාට චන්ද තුන්දාහක්වත් නැහැ ඒත් ඇමති පට්ටමක් දීලා ඇතුලේ...එහෙම බලනකොට අපේ චන්දෙන් වැඩක් නැහැනේ.මිනිස්සු චන්දෙ දෙන උනුත් ඇතුලේ නොදෙන උනුත් ඇතුලේ...:rofl:

    මහින්දත් ගෙදර යැව්වෙ .ආපහු ආවනෙ :confused:
     
    • Like
    Reactions: san2d3