මහබැංකු මහ පුටුව පැය කිහිපයකින් පුරවයි
මහබැංකු අධිපති ධූරය සඳහා සුදුස්සෙකු ඉදිරි පැය කිහිපය තුළ පත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා අද(19)ගිරාඳුරුකෝට්ටේ පැවති වකුගඩු නිවාරණ ජාතික වැඩසටහනට සහභාගිවෙමින් එහි රැස්ව සිටි පිරිස් අමතා මේ බව ප්‍රකාශ කළේය.
මහබැංකු අධිපතිව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නිල කාලය හෙට(30) දිනෙන් අවසන්වීමට නියමිත අතර ඒ අනුව එම පුරප්පාඩුව වහාම පිරවීමට සිදුවනු ඇත.
නව මහබැංකු අධිපති ලෙස රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතාගේ නම ද යෝජනාවී ඇතත් අදදෙරණ කළ විමසුමකදී ඔහු ඊයේ දිනයේ කියා සිටියේ දේශපාලකයින් එම තනතුරට පත්විය යුතු නැති බවයි.
DERANA