නියමයි දිනූෂයා.. ඔහොම යං..![]()
bump




එල එල![]()
![]()
දිගටම එලටම ලියමු...............
! කෙල්ල මගේ !ජයවේවා පුතා..![]()
![]()
කියවමින් පවතිනවා..



බොහොම ස්තූතියි ඇත්තම කිව්වට...
13+
මම තනියෙම කරනවා නං මේ කථාව මෙතනිං නතර කරලා දාලා වෙන අතක් බලාගන්න මේ කමෙන්ට් එකම ඇති...
ඒත් මං කථාව නැවැත්තුවොත් කියවන අනිත් උං අපේ ගෙදර එන සීන් එකක් නොවෑ තියෙන්නෙ
![]()
අදහසට ගොඩාක් ස්තූතියි. මං ඉස්සරහට වෙනස් දෙයක් කරන්න බලන්නං ..
පුලුවන් නං කථාව දිගටම කියවන්න![]()