රෝහණ බැද්දගේ ,ගම්මානෙන් සිදාදියට

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    රෝහණ බැද්දගේ ගේ වැඩසටහනක් ගියා දැන් ගොඩ කලෙකට කලින් ITN එකේ ගම්මානෙන් සිදාදියට කියල. එක හොයාගන්න විදිහක් තියෙනවද, එක තිබ්බේ එයාගේ 75 ව උපන්දිනේ සමරන්නද කොහෙද 10 yers back වගේ ...
     
    • Like
    Reactions: EKGuest

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    ඕක මාත් හෙවුව බන්... හොයාගන්න බැරි උනා.... :sorry: සෙට් උනොත් අපිටත් කියපන්