රෝහණ රාජ්පක්ෂයන්ගේ මාධ්‍ය නිවේදනය

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තව පුක දේන්නත් එකේක් ඉන්නවා @nicjosh83

    පුක witharak newei jathiya agama born again ekata pawala dunna awajathaka nugath moda ballek thamai oya හිත රිදෙන රික්රුට් සියුමැලි චින පොන්නයා @nicjosh83


    nicjosh83 said:

    හැම පයකටම 5mins විවේක ගන්න කියල තමයි මගේ ලොක්ක කියල තියෙන්නේ


    me inne anith modaya

    erozan said:

    මහින්දගෙ කාලෙ ඩොලර් එක 130, අද කියද??? මහින්දගෙ කාලෙ ඩොලර් බිලියන 9.8 සචිත තිබ්බ අද කීයක් තියෙනවද????? දැන කතාකරපන්…
     
    • Like
    Reactions: kasun090354t

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මතු ජනපති රෝහණ රාජපක්ෂ නිරුදුන් සාදරයෙන් පිලිගනිමු...!!!

    යුවරජ රෝහණයනි....ඇසලමසේ අට වැනිදා සිට බාරයි මේ රට ඔබට



    --- ඉරෝසන මහත්මා ඇතුලු අපේ මිතුරුකැල

    --
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,825
    113
    Kandy
    මට හිතෙන විදිහට තෙල් මිල වැඩි කරලා ලොකු බරක් ජනතාව මත දැම්මා ,ඊට පස්සේ බැසිල් ස අවට පස්සේ මිල යේම 10කින් විතර අඩු කරනවා .එත් තිබුන මිලට වඩා 10ක් වැඩි .එත් මිනිස්සුන්ට තේරෙන්නේ බැසිල් ස අවා තෙල් මිල අඩු කළා ජනතාවට සහන දුන්නා කියලා ඊලග පාරත් ජාතිය බේරා ගන්න දියෙසෙන් කුමාරයා කියලා ජනපති බැසිල් අගමැති නාමල් කියලා බහුතරය තෝරනවා .උබලට මට කවදාවත් ගොඩ යාමක් නැ .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    ඔන්න ඉතිං, ලතින් ඇමෙරිකානු කලාපයේ එක්තරා රටක ඈත පිටිසර ඉතා සුන්දර ගම්මානයක් තිබුනා. මේ ගම්මානයේ ප්‍රසිද්ධ වෙද පවුලක් හිටියා. ප්‍රසිද්ධ කීවාට මොකද මේ වෙද පවුල ප්‍රසිද්ධ වෙලා හිටියේ ඔවුන්ට පක්‍ෂපාතී කටකතා පතුරුවන්නන් නිසයි. මේ කට කතා කරුවන් වෙද පවුලේ දක්‍ෂතා ගැන විවිධ ව්‍යාජ නිර්මාණ සත්‍ය කතා සේ ගම්මානය පුරා ප්‍රචාරය කළා, මේ වෙද පවුලේ දෙවැනි අයියා තමයි ප්‍රසිද්ධ වෙදා වුනේ. මේ අයියා වටේ එක්වූ පවුලේ සියලු දෙනා වෙදකමට හවුල් වුනා. මේ වෙද අයියා කාලයක් ගමේ අයට වෙදකම් කළත් ගමේ ලෙඩ රෝග වැඩි වුනා. ඊට පසුව ඒ වෙද අයියා අසාර්ථක බව තේරුම් ගත් අර කට කටකතා පතුරු වන්නන් ඒ වෙද අයියාට වඩා ඔහුගේ මල්ලී දැන් ඉතා දක්‍ෂ වෙදෙක් බව ප්‍රචාරය කළා. වෙනත් දක්‍ෂ වෙදුන් මේ ගම්මානයේ සිටියත් ඒ කිවෙකුට වෙදකමට පැමිණීමට මේ වේද පවුල ඉඩ දුන්නේ නෑ. ඉතින් ගමේ ජනතාව පෙරහරේ ගිහින් මේ මල්ලී වෙද මහතාගෙන් බෙහෙත් ගත්තා. මේ ගමේ ජනතාව ගැන වචනයක් කියන්නේ නම් ඔවුන් ඉතා මිත්‍රශීලී යහපත් මිනිසුන් වුණාට විචාර බුද්ධිය ඉතා පහළ මට්ටමක පැවතීම ඔවුන්ගේ විශේෂත්වයක්. කෙසේ වෙතත් අයියා වෙදාගෙන් ප්‍රතිකාර ගෙන සුව නොවූ ලෙඩුන් මල්ලී වෙදා ළගට බොහෝ විශ්වාසයෙන් යුතුව ගියත් අයියා කළ තරම්වත් මල්ලී වෙදාගෙන් රෝග සුව නොවුනා පමණක් නොව ඒවා වේගයෙන් උත්සන්න වුනා. ,ඒ පවුල වෙදකම සදහා විශාල මුදල්ද අය කළත් ඔවුන් දන්නා වෙදකමක් නැති බවත් ගම්වාසීන් ටිකෙන් ටික වටහා ගත්තා. මේ මල්ලී වෙදා මම තමයි හොදටම වෙදකම් කලේ කියා කීවත් ගම්වාසීන් එය පිලි ගැනීමට මැලි වුනා. ඔහුගෙන් බෙහෙත් ගත් අය ඔහුට දොස් කියන්න පටන් ගත්තා. නමුත් ගමේ වෙදකම හොදින් දන්නා කිසිවෙකුටත් වෙදකම භාර දෙන්න මේ වෙද පවුල කැමති වුනේ නෑ. ඉන්පසු මේ වෙද පවුල මේ තත්ත්වය ගැන විශේෂ සාකච්චාවක් ආරම්හ කළා. එහෙම කරලා ඔවුන් තීරණය කළා මේ වෙද පවුලේ බාල මල්ලී ගමේ ප්‍රධාන වෙදා බවට පත් කරන්න. ඉතින් මේ මල්ලී නේද අයියලා දෙන්නාටම බෙහෙත් අඹරලා දුන්නේ කසාය, කල්ක, ගුලි හැදුවේ. මේ මල්ලී දන්න අමුතු වෙදකමක් න නේද කියා ගාමේ ඇතැම් අය ඇහුවා. නමුත් අර කටකතා කාරයෝ ගමේ හැම තැනම මේ මල්ලී වෙදාගේ දක්ෂතා ගැන විවිධ කට කතා ප්‍රචාරය කරන්න පටන් ගත්තා. මේ මල්ලී ළග ඕනෑම රෝගයක් මොහොතකින් සුව කළ හැකි බලවත් රහස් බෙහෙත් වට්ටෝරු ගණනාවක් ඇති බව ඔවුන් ප්‍රචාරය කළා. ඔහුගේ පැමිණීමෙන් ගමේ සියලු රෝග නිවාරණය වන බව ඔවුන් කීවා. ඇයි ඉතින් තමන්ගේ අයියලා වෙදකම් කරන විට ඒ බෙහෙත් එළියට දැම්මේ නැත්තේ කියා ගමේ දෙතුන් දෙනෙක් විමසා සිටියාට අර කටකතා ප්‍රචාරය කරන්නන්ගේ හඩට ඔවුන්ගේ සිහින් හඩ යටපත් වුනා. එහෙත් ගමේ ගස් වැල්, කුරුල්ලන්, ගව මහීශාදී සතුන් නම් ඒ කතා අහලා හොදටම හිනා වුණා.
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    පොර දැන්ම එන එකට මටනම් සතුටුයි. එතකොට 2025 වෙද්දී ගෝට වගේම මෙයත් කෙරුමෙක් නෙමෙයි කියල ජනතාවට තේරිලා තියෙයි. නැත්නම් අපිට 2025 වෙද්දී හිතෙනව බැසිල් තමයි පොර කියල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොර දැන්ම එන එකට මටනම් සතුටුයි. එතකොට 2025 වෙද්දී ගෝට වගේම මෙයත් කෙරුමෙක් නෙමෙයි කියල ජනතාවට තේරිලා තියෙයි. නැත්නම් අපිට 2025 වෙද්දී හිතෙනව බැසිල් තමයි පොර කියල
    2025 සජිත් පොර කියල නම් වැරදිලාවත් හිතෙන් නැ හොදේ..🤭🤭🤭
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    image.png



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    kohenda hina wenna one?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,210
    113
    එකමත් එක රටක


    කමෙන්ට් ටික කියවපල්ලකෝ නිකමට... 😁 😁

    :baffled:


    මලිඳු පසන්
    දෙකඩ කල ශ්‍රී ලාංකික පැතුම
    මහින්ද සුළඟින් එකතු කල
    අලුත් මහ ගෙදර තැනූ නිහඬ මොළකරුවා..
    🌷

    ආවඩා ආයුබොහෝ වේවා !
    සුභපැතුම් රැගෙන
    රට ගොඩනංවන ගමනේ ශක්තියක් වන්නට දියවන්නා තරණය කරන ඔබට සුභාශිංෂණ හදවතින්ම..
    🙏


    5zZSqT5.jpg
     
    • Haha
    Reactions: chirantha19890821

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පර්සි, බැසිල් බලන් යද්දි අපේ ජනාධිපතිතුමාට විතරයි සිංහල නමක් තියෙන්නෙ.