මම තව දෙයක් කියන්නම්, ගොඩක් හොඳ hotel එකකට ගියොත් kitchen එකට යන්න දෙන්නේ නැහැ. නමුත් cook ල යනවා නේ. එහෙම කියල අනිත් මිනිස්සු ගේම ඇද්දොත් මොකද වෙන්නේ කියල හිතන්න කෝ
මම මේ උඹට ගේමට කියනවා නෙවෙයි.
1 උඹ නිකමට හිතුවද ඇයි එහෙම බෝඩ් එකක් ගහල තියෙන්නේ කියල.
ඉස්පිරිතාලෙක විවිද මට්ටම් වල විෂබීජ නිරෝදායන ක්‍රම තියෙනවා. ඉහලම විෂබීජ හරණය අවශ්‍ය තැන් වල ( උදා: neuro theatre) එකට යන දොස්තර නෙර්ස් සුළු සේවකයා කියන හැමෝම සියලු ඇදුම් මාරුකරලා sterilise කරපු ඇඳුම් අදින්න ඕන. අත් විෂබීජ හරණය කරන්න ඕන. වෙනම සපත්තු දාන ඕන.රෝගියා හැර කිසිම අනවශ්‍ය කෙනෙක් ගන්නේ නැහැ.මොකද ඒගොල්ලෝ විෂබීජ වාහකයෝ. සැත්කමට කලින් ආයේ mask දානවා overall දානවා. theatre එකට සෑහෙන්න කලින් තරාතිරමක් නැතිව කාටවත් ඇතුලට යන්න බැරි සීමාවක් පනවල තියෙනවා.
නමුත් එච්චරම sterility පවත්වන්න බැරි තැනක( උදා හදිසි අනතුරු ශල්‍යාගාරය ) ඉහත කියපු සියල්ල වගේ කරනවා. නමුත් රෝගියාව සම්පුර්ණයෙන් පිරිසිදු කරලා ගන්න බැරිවෙන්න ඉඩතියෙනවා( අනතුරේ ස්වබාවය අනුව)
තවත් තැන් වල ඒ තරමටවත් sterility පවත්වන්න අමාරුයි( උදා බාහිර රෝගී සැත්කම් අංශ. තුවාල සැරහුම් අංශ.) ඒවගේ අංශ උනත් හැමදාම දවසට දෙවරක් (උදේ වැඩමුරය හා හවස මුරය ඉවර උනාම) anticeptic wash දාල හෝදනවා. මේ වගේ එකක වල turnover එක වැඩි. එනිසා කාරය මන්දලයලට සපත්තු දාන්න ගලවන්න කියන එක ප්‍රයෝගික නැහැ. අනික ඒ කාරය මණ්ඩලය ඒ කාලය තුල ගැවසෙන්නේ ඔය පරිසරය තුල පමණක් නිසා පිටින් විසබීජ රැගෙන එන රෝගීන් තරම් contaminate වෙන්නේ නැහැ.
2 හිතුනද ඇයි සුළු සේවකයාට ඔච්චර තරහ යන්න ඇත්තේ කියල.
දිනපතා ඕවයේ සුද්ද පවිත්‍ර කරන්න උනුත් කට්ට කනවනේ.
3 යාලුවට කකුලේ තුවාලේ තිබුනට උඹට තුවාල නැහැනේ,ඇයි උඹත් සෙරෙප්පු දාගෙන ගියේ.
4 දොස්තර බන්නේ නැත්තේ අන්දුනුම්කම නිසානේ.ඇත්තටම උඹ කලේ ඒ මිනිහත් අමාරුවේ දාපු එක.මොකද උඹල බෙහෙත් ගෙන යයි.මිනිහ එතන වැඩකරන්න එපැයි.

මචෝ එලියට වැඩ හැම විසබිජේම තියෙන්නේ රෝහල්වල
හැම ledekma එනවා එතෙන්ට
වැඩිපුරම විසබීජ තියෙන්නේ උගේ සපත්තුවේ
මිනිස්සු හිතන්නේ රෝහල් විසාබිජ වහකයෝ කියලා. එහෙම නම් හොහලක් ගෙනියන බැ. ඒවා නිතරම සුදාකරනවා විසබීජ නාශකවලින්. එකේ ඉන සේවකහෝ වැඩකරන කොට ඉනේ බොහෝවිට හොහල තුල නිසා එගොලල්න්ගෙන් පිටින් එන විසජිය අඩුයි. නමුත් බාහිර පුධාලයෝ එන්නේ නොයෙක් නොයෙක් තෙන් වලින්.මම මේ උඹට ගේමට කියනවා නෙවෙයි.
1 උඹ නිකමට හිතුවද ඇයි එහෙම බෝඩ් එකක් ගහල තියෙන්නේ කියල.
ඉස්පිරිතාලෙක විවිද මට්ටම් වල විෂබීජ නිරෝදායන ක්‍රම තියෙනවා. ඉහලම විෂබීජ හරණය අවශ්‍ය තැන් වල ( උදා: neuro theatre) එකට යන දොස්තර නෙර්ස් සුළු සේවකයා කියන හැමෝම සියලු ඇදුම් මාරුකරලා sterilise කරපු ඇඳුම් අදින්න ඕන. අත් විෂබීජ හරණය කරන්න ඕන. වෙනම සපත්තු දාන ඕන.රෝගියා හැර කිසිම අනවශ්‍ය කෙනෙක් ගන්නේ නැහැ.මොකද ඒගොල්ලෝ විෂබීජ වාහකයෝ. සැත්කමට කලින් ආයේ mask දානවා overall දානවා. theatre එකට සෑහෙන්න කලින් තරාතිරමක් නැතිව කාටවත් ඇතුලට යන්න බැරි සීමාවක් පනවල තියෙනවා.
නමුත් එච්චරම sterility පවත්වන්න බැරි තැනක( උදා හදිසි අනතුරු ශල්‍යාගාරය ) ඉහත කියපු සියල්ල වගේ කරනවා. නමුත් රෝගියාව සම්පුර්ණයෙන් පිරිසිදු කරලා ගන්න බැරිවෙන්න ඉඩතියෙනවා( අනතුරේ ස්වබාවය අනුව)
තවත් තැන් වල ඒ තරමටවත් sterility පවත්වන්න අමාරුයි( උදා බාහිර රෝගී සැත්කම් අංශ. තුවාල සැරහුම් අංශ.) ඒවගේ අංශ උනත් හැමදාම දවසට දෙවරක් (උදේ වැඩමුරය හා හවස මුරය ඉවර උනාම) anticeptic wash දාල හෝදනවා. මේ වගේ එකක වල turnover එක වැඩි. එනිසා කාරය මන්දලයලට සපත්තු දාන්න ගලවන්න කියන එක ප්‍රයෝගික නැහැ. අනික ඒ කාරය මණ්ඩලය ඒ කාලය තුල ගැවසෙන්නේ ඔය පරිසරය තුල පමණක් නිසා පිටින් විසබීජ රැගෙන එන රෝගීන් තරම් contaminate වෙන්නේ නැහැ.
2 හිතුනද ඇයි සුළු සේවකයාට ඔච්චර තරහ යන්න ඇත්තේ කියල.
දිනපතා ඕවයේ සුද්ද පවිත්‍ර කරන්න උනුත් කට්ට කනවනේ.
3 යාලුවට කකුලේ තුවාලේ තිබුනට උඹට තුවාල නැහැනේ,ඇයි උඹත් සෙරෙප්පු දාගෙන ගියේ.
4 දොස්තර බන්නේ නැත්තේ අන්දුනුම්කම නිසානේ.ඇත්තටම උඹ කලේ ඒ මිනිහත් අමාරුවේ දාපු එක.මොකද උඹල බෙහෙත් ගෙන යයි.මිනිහ එතන වැඩකරන්න එපැයි.
මම අර කෙනා ඇවිත් තල්ලු කරපු එක නම් අනුමත කරන්නේ නැහැ. නමුත් උබ කරපු වැඩේ නම් හොඳටම වැරදි
ඔහොම ගහල තියෙන්නේ patients ලගෙම හොඳට නේද?
එන හැම කෙනාම සෙරෙප්පු වලින් වැලි ගෙනාවම හැමතිස්සෙම ඕව පිහදන්නේ කව්ද?
වෙන ජරාවක් ගෙනාවොත් හෝදන්නේ කව්ද?
වැඩ කරන අයට ඕක හැමතිස්සෙම කරන්න බැහැ නේ. හරි නම් එයාලට වෙනම සෙරෙප්පු දෙන්න ඕන, ඒ වුන්ට ලංකාව දුප්පත් නිසා එහෙම කරන්න බැහැ. අපි theater වල පාවිච්චි කරන්නෙත් කැඩිච්ච ඒවා.
notice එකක් නොතිබුන නෙවේ නේ. අනික ඔහොම හැම කෙනාම දුවිලි, ජරාව ගෙනාවම කෙල වෙන්නේ නීති පිළිපදින එකාටම තමයි.
සමහර නීති දැක්කම අසදරනයි වගේ හිතෙනෝ තමයි. ඒ අපි අපි ගැන ආත්මාර්ථකාමී ව හිතන නිසා.
අඩුම ගානේ hospital එකකදී වත් නීති අනුගමනය කරන්න.
මේවයේ එන්නේ ලෙඩ්ඩු, තවත් ජිවිත. (සුළු ගණනක් නෙවේ, handle කරගන්න බැරි තරම් පිරිසක්)