රෝහලක_වළියක්

Aristotal

Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මේකයි කතාව, මගේ යාලුවෙක්ගෙ කකුලේ අඩිය තුවාල වෙලා තිබුනා. ඉතිං පහුගිය දවසක ගිය රජයේ රෝහලකට බෙහෙත් දාගන්න. රජයේ රෝහලකටම ගියේ මගේ අදුරන යාලුවෙක් ඒකේ දොස්තර ඌ එන්න කිව්ව නිසා.
    කොහොම හරි දොස්තර ඉන්න තැන සෙරෙප්පු ගලවල එන්න කියල ගහල තිබ්බ. එත් එතන හිටිය සුළු සේවකයෝ සෙරෙප්පු දාගෙන යනවා එනවා. ඉතිං අපි ඇතුලට යනකොට මෙන්න එතන හිටිය සුළු සේවකයා කියනවා සෙරෙප්පු ගලවල යන්න කියල. මම කිව්වා මගේ යාලුවට "ඔයාගේ අඩියෙනේ තුවාලේ තියෙන්නේ එක නිසා සෙරෙප්පු දාගෙන යන්න" කියල.
    ඊට පස්සේ මමත් ගියා සෙරෙප්පු දාගෙන මගේ යාලුවට පොඩ්ඩක් ඇවිදින්න අමාරුයි තුවාලේ එක්ක. මෙන්න එතකොට සුළු සේවකයා මාව එලියට ඇදල දාන්න හැදුව. එතකොට මම කෑගහල ඇහුව තමුන්ලට සෙරෙප්පු දාන්නයි ලෙඩ්ඩුන්ට ගලවන්නයි දෙකක් බෑ කියල. ඊට පස්සේ සුළු සේවකයා පැත්තකට වෙලා හිටිය අපි යනකන්.
    අයෙත් යන්න තියෙනවා තුවාලේ පෙන්නන්න. අනිවා මේ සිද්දිය එදාටත් වෙනවා. මම දන්න විදියට මනුස්සයෙක්ගේ කමිස කරෙන් ඇල්ලුවත් ඒක උසාවියේදී සලකන්නේ පහරදීමක් විදියට. මම හිතුවේ අයෙත් ඇගට අත තිබ්බොත් දරුණුවටම සිද්ධිය ඉදිරියට ගෙනියන්න. අපි සමාජයේ ටිකක් හරි ඔලුව උස්සන් ඉන්නවා, එත් අපිට සලකන්න හැදුව විදිය වැරදියි. එත් ගොඩක් දුප්පත් මිනිස්සුන්ට මීට වඩා නරක විදියට සලකනවා ඇති.

    අනික මගේ අදුරන දෙස්තර මහත්තය මේකට මොනවත් කිව්වේ නෑ. දොස්තරලා සුළු සේවකයන්ගේ සංගම් වලට බයද ? නැතිනම් මම අනවශ්‍ය දෙයක් ඕනවට වඩා අදිනවද

    අනිත් අයටත් පෙන්න මොනවා හරි කියල යන්න

    news%5C2008%5C1%5Cimages%5Cnewssrilanka_medical_strike.jpg
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ow bn doka othana mona harima kiwa nam sulu sewaka union ekama
    ape ekata gahuwa dokawa ain karanna naththam strike kiyanawa
    man dahata dakala thiyanawa ananthawath dokatath wada hena line eken sulu sewaka inne
    minissunta ballo balallu ganata dala katha karanne
     
    • Like
    Reactions: Aristotal

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    ow bn doka othana mona harima kiwa nam sulu sewaka union ekama
    ape ekata gahuwa dokawa ain karanna naththam strike kiyanawa
    man dahata dakala thiyanawa ananthawath dokatath wada hena line eken sulu sewaka inne
    minissunta ballo balallu ganata dala katha karanne

    :shocked::shocked::(:(:( එහෙනම් ගේමක් දෙන්නම වෙනවා
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    නෑ ඌ කරපු වැඩේ හරියටම හරි. උන් සෙරෙප්පු දාන්නෙ ඉස්පිරිතාලෙ ඈතුලෙ විතරයි උඹලා හැම ගුබ්බෑයමේම රිංගල බලු බෙටියි , ගොමයි සෙරෙප්පුවල ගාගෙන ඕවා අස්සට ගියාම ලෙඩ්ඩුන්ටමයි විශබීජ යන්නෙ. තමන්ගෙ තරම දැනගෙන වැඩ කරපන් බන් අලි පකුං නැතුව. ඔය මනුස්සයා සුළු සේවකයා උනාට උඹට වැඩිය දන්නවා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    නෑ ඌ කරපු වැඩේ හරියටම හරි. උන් සෙරෙප්පු දාන්නෙ ඉස්පිරිතාලෙ ඈතුලෙ විතරයි උඹලා හැම ගුබ්බෑයමේම රිංගල බලු බෙටියි , ගොමයි සෙරෙප්පුවල ගාගෙන ඕවා අස්සට ගියාම ලෙඩ්ඩුන්ටමයි විශබීජ යන්නෙ. තමන්ගෙ තරම දැනගෙන වැඩ කරපන් බන් අලි පකුං නැතුව. ඔය මනුස්සයා සුළු සේවකයා උනාට උඹට වැඩිය දන්නවා

    මචෝ එලියට වැඩ හැම විසබිජේම තියෙන්නේ රෝහල්වල
    හැම ledekma එනවා එතෙන්ට
    වැඩිපුරම විසබීජ තියෙන්නේ උගේ සපත්තුවේ
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43

    මචෝ එලියට වැඩ හැම විසබිජේම තියෙන්නේ රෝහල්වල
    හැම ledekma එනවා එතෙන්ට
    වැඩිපුරම විසබීජ තියෙන්නේ උගේ සපත්තුවේ

    :yes::yes::yes::yes::yes:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සමහර යක්කුනම් ලෙඩ්ඩුන්ට සළකන්නෙ අමු පහත් විදිහට හොද මිනිස්සුත් ඉන්නව හැබැයි.. ඔය මිනිස්සු එක්ක හැප්පෙන්න යන්න එපා සුළුදේටත් වර්ජන .. ඒකෙන් තැලෙන්නෙ අහිංසක මිනිස්සුමයි..හිතට එකගව වැඩකරන්න අමාරු අවස්ථා එනවා.. ඉවසපන්... එක වෙලාවකට උන් ඉන්නෙත් මාර මානසික පීඩනයක මචං:yes::yes::yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපේ ඉස්පිරිතාලේ නම් හොදයි දැන්. ඉස්සර පොද්ද ඇත්තම් බනිනවා.
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම අර කෙනා ඇවිත් තල්ලු කරපු එක නම් අනුමත කරන්නේ නැහැ. නමුත් උබ කරපු වැඩේ නම් හොඳටම වැරදි

    ඔහොම ගහල තියෙන්නේ patients ලගෙම හොඳට නේද?
    එන හැම කෙනාම සෙරෙප්පු වලින් වැලි ගෙනාවම හැමතිස්සෙම ඕව පිහදන්නේ කව්ද?
    වෙන ජරාවක් ගෙනාවොත් හෝදන්නේ කව්ද?

    වැඩ කරන අයට ඕක හැමතිස්සෙම කරන්න බැහැ නේ. හරි නම් එයාලට වෙනම සෙරෙප්පු දෙන්න ඕන, ඒ වුන්ට ලංකාව දුප්පත් නිසා එහෙම කරන්න බැහැ. අපි theater වල පාවිච්චි කරන්නෙත් කැඩිච්ච ඒවා.

    notice එකක් නොතිබුන නෙවේ නේ. අනික ඔහොම හැම කෙනාම දුවිලි, ජරාව ගෙනාවම කෙල වෙන්නේ නීති පිළිපදින එකාටම තමයි.
    සමහර නීති දැක්කම අසදරනයි වගේ හිතෙනෝ තමයි. ඒ අපි අපි ගැන ආත්මාර්ථකාමී ව හිතන නිසා.
    අඩුම ගානේ hospital එකකදී වත් නීති අනුගමනය කරන්න.
    මේවයේ එන්නේ ලෙඩ්ඩු, තවත් ජිවිත. (සුළු ගණනක් නෙවේ, handle කරගන්න බැරි තරම් පිරිසක්)
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මම මේ උඹට ගේමට කියනවා නෙවෙයි.

    1 උඹ නිකමට හිතුවද ඇයි එහෙම බෝඩ් එකක් ගහල තියෙන්නේ කියල.
    ඉස්පිරිතාලෙක විවිද මට්ටම් වල විෂබීජ නිරෝදායන ක්‍රම තියෙනවා. ඉහලම විෂබීජ හරණය අවශ්‍ය තැන් වල ( උදා: neuro theatre) එකට යන දොස්තර නෙර්ස් සුළු සේවකයා කියන හැමෝම සියලු ඇදුම් මාරුකරලා sterilise කරපු ඇඳුම් අදින්න ඕන. අත් විෂබීජ හරණය කරන්න ඕන. වෙනම සපත්තු දාන ඕන.රෝගියා හැර කිසිම අනවශ්‍ය කෙනෙක් ගන්නේ නැහැ.මොකද ඒගොල්ලෝ විෂබීජ වාහකයෝ. සැත්කමට කලින් ආයේ mask දානවා overall දානවා. theatre එකට සෑහෙන්න කලින් තරාතිරමක් නැතිව කාටවත් ඇතුලට යන්න බැරි සීමාවක් පනවල තියෙනවා.

    නමුත් එච්චරම sterility පවත්වන්න බැරි තැනක( උදා හදිසි අනතුරු ශල්‍යාගාරය ) ඉහත කියපු සියල්ල වගේ කරනවා. නමුත් රෝගියාව සම්පුර්ණයෙන් පිරිසිදු කරලා ගන්න බැරිවෙන්න ඉඩතියෙනවා( අනතුරේ ස්වබාවය අනුව)

    තවත් තැන් වල ඒ තරමටවත් sterility පවත්වන්න අමාරුයි( උදා බාහිර රෝගී සැත්කම් අංශ. තුවාල සැරහුම් අංශ.) ඒවගේ අංශ උනත් හැමදාම දවසට දෙවරක් (උදේ වැඩමුරය හා හවස මුරය ඉවර උනාම) anticeptic wash දාල හෝදනවා. මේ වගේ එකක වල turnover එක වැඩි. එනිසා කාරය මන්දලයලට සපත්තු දාන්න ගලවන්න කියන එක ප්‍රයෝගික නැහැ. අනික ඒ කාරය මණ්ඩලය ඒ කාලය තුල ගැවසෙන්නේ ඔය පරිසරය තුල පමණක් නිසා පිටින් විසබීජ රැගෙන එන රෝගීන් තරම් contaminate වෙන්නේ නැහැ.

    2 හිතුනද ඇයි සුළු සේවකයාට ඔච්චර තරහ යන්න ඇත්තේ කියල.
    දිනපතා ඕවයේ සුද්ද පවිත්‍ර කරන්න උනුත් කට්ට කනවනේ.

    3 යාලුවට කකුලේ තුවාලේ තිබුනට උඹට තුවාල නැහැනේ,ඇයි උඹත් සෙරෙප්පු දාගෙන ගියේ.

    4 දොස්තර බන්නේ නැත්තේ අන්දුනුම්කම නිසානේ.ඇත්තටම උඹ කලේ ඒ මිනිහත් අමාරුවේ දාපු එක.මොකද උඹල බෙහෙත් ගෙන යයි.මිනිහ එතන වැඩකරන්න එපැයි.
     
    • Like
    Reactions: chethana kalan

    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    සමහර යක්කුනම් ලෙඩ්ඩුන්ට සළකන්නෙ අමු පහත් විදිහට හොද මිනිස්සුත් ඉන්නව හැබැයි.. ඔය මිනිස්සු එක්ක හැප්පෙන්න යන්න එපා සුළුදේටත් වර්ජන .. ඒකෙන් තැලෙන්නෙ අහිංසක මිනිස්සුමයි..හිතට එකගව වැඩකරන්න අමාරු අවස්ථා එනවා.. ඉවසපන්... එක වෙලාවකට උන් ඉන්නෙත් මාර මානසික පීඩනයක මචං:yes::yes::yes:

    :yes::yes::sorry::sorry::sorry::sorry:
     
    Aristotal

    Active member
  • Nov 29, 2014
    529
    165
    43
    මම අර කෙනා ඇවිත් තල්ලු කරපු එක නම් අනුමත කරන්නේ නැහැ. නමුත් උබ කරපු වැඩේ නම් හොඳටම වැරදි

    ඔහොම ගහල තියෙන්නේ patients ලගෙම හොඳට නේද?
    එන හැම කෙනාම සෙරෙප්පු වලින් වැලි ගෙනාවම හැමතිස්සෙම ඕව පිහදන්නේ කව්ද?
    වෙන ජරාවක් ගෙනාවොත් හෝදන්නේ කව්ද?

    වැඩ කරන අයට ඕක හැමතිස්සෙම කරන්න බැහැ නේ. හරි නම් එයාලට වෙනම සෙරෙප්පු දෙන්න ඕන, ඒ වුන්ට ලංකාව දුප්පත් නිසා එහෙම කරන්න බැහැ. අපි theater වල පාවිච්චි කරන්නෙත් කැඩිච්ච ඒවා.

    notice එකක් නොතිබුන නෙවේ නේ. අනික ඔහොම හැම කෙනාම දුවිලි, ජරාව ගෙනාවම කෙල වෙන්නේ නීති පිළිපදින එකාටම තමයි.
    සමහර නීති දැක්කම අසදරනයි වගේ හිතෙනෝ තමයි. ඒ අපි අපි ගැන ආත්මාර්ථකාමී ව හිතන නිසා.
    උබ කියන එක ඇත්ත
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,872
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම මේ උඹට ගේමට කියනවා නෙවෙයි.

    1 උඹ නිකමට හිතුවද ඇයි එහෙම බෝඩ් එකක් ගහල තියෙන්නේ කියල.
    ඉස්පිරිතාලෙක විවිද මට්ටම් වල විෂබීජ නිරෝදායන ක්‍රම තියෙනවා. ඉහලම විෂබීජ හරණය අවශ්‍ය තැන් වල ( උදා: neuro theatre) එකට යන දොස්තර නෙර්ස් සුළු සේවකයා කියන හැමෝම සියලු ඇදුම් මාරුකරලා sterilise කරපු ඇඳුම් අදින්න ඕන. අත් විෂබීජ හරණය කරන්න ඕන. වෙනම සපත්තු දාන ඕන.රෝගියා හැර කිසිම අනවශ්‍ය කෙනෙක් ගන්නේ නැහැ.මොකද ඒගොල්ලෝ විෂබීජ වාහකයෝ. සැත්කමට කලින් ආයේ mask දානවා overall දානවා. theatre එකට සෑහෙන්න කලින් තරාතිරමක් නැතිව කාටවත් ඇතුලට යන්න බැරි සීමාවක් පනවල තියෙනවා.

    නමුත් එච්චරම sterility පවත්වන්න බැරි තැනක( උදා හදිසි අනතුරු ශල්‍යාගාරය ) ඉහත කියපු සියල්ල වගේ කරනවා. නමුත් රෝගියාව සම්පුර්ණයෙන් පිරිසිදු කරලා ගන්න බැරිවෙන්න ඉඩතියෙනවා( අනතුරේ ස්වබාවය අනුව)

    තවත් තැන් වල ඒ තරමටවත් sterility පවත්වන්න අමාරුයි( උදා බාහිර රෝගී සැත්කම් අංශ. තුවාල සැරහුම් අංශ.) ඒවගේ අංශ උනත් හැමදාම දවසට දෙවරක් (උදේ වැඩමුරය හා හවස මුරය ඉවර උනාම) anticeptic wash දාල හෝදනවා. මේ වගේ එකක වල turnover එක වැඩි. එනිසා කාරය මන්දලයලට සපත්තු දාන්න ගලවන්න කියන එක ප්‍රයෝගික නැහැ. අනික ඒ කාරය මණ්ඩලය ඒ කාලය තුල ගැවසෙන්නේ ඔය පරිසරය තුල පමණක් නිසා පිටින් විසබීජ රැගෙන එන රෝගීන් තරම් contaminate වෙන්නේ නැහැ.

    2 හිතුනද ඇයි සුළු සේවකයාට ඔච්චර තරහ යන්න ඇත්තේ කියල.
    දිනපතා ඕවයේ සුද්ද පවිත්‍ර කරන්න උනුත් කට්ට කනවනේ.

    3 යාලුවට කකුලේ තුවාලේ තිබුනට උඹට තුවාල නැහැනේ,ඇයි උඹත් සෙරෙප්පු දාගෙන ගියේ.

    4 දොස්තර බන්නේ නැත්තේ අන්දුනුම්කම නිසානේ.ඇත්තටම උඹ කලේ ඒ මිනිහත් අමාරුවේ දාපු එක.මොකද උඹල බෙහෙත් ගෙන යයි.මිනිහ එතන වැඩකරන්න එපැයි.

    :yes:
     
    :sorry::sorry::sorry:
     
    sirawatama ban, me minissu hitanne naha ne,

    me aya danne naha hospital eka puluwan taram clean eke tiyaganna weda karana aya kochchara wehesenawada kiyala.. :/

    pita rwatawal wala wage karanna bari load eka wedi nisa. et puluwan taram hodata karanawa.
    ena minissu e gana poddak wat care karanne naha (samahara aya witarai)

    visiting hrs වලට පස්සෙත් ඉන්නවා
    බුලත් කෙල හැමටනම ගහනවා
    කෑම අරහේ මෙහෙ දානවා
    පොලිතින් ගෙනත් විසි කරනවා
    toilet ගියොත් වතුර ගහන්නේ නැහැ
    urinals ඉහිරව ගන්නවා

    මෙව නිසා අපහසුවට පත් වෙන්නේ රෝගීන් කියල හිතන්නේ නැහැ, සමහර රෝගිනුත් එහෙමයි. පුළුවන් කම තියෙද්දිත් අපිරිසිදු කරනවා.

    මේවා වෙනස් වෙන්න ඕන දේවල්. කවද වෙනස් වෙයි ද මන්ද :/