රෝහලෙන් ගෙනයන විට දුමින්දට ඇවිදින්නත් හැ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් ඔබතුම කියන විදියට මර්වින් සිල්ව වගෙය් හරකෙක් , දුමින්ද සිල්ව වගේ කුඩු කාරයෙක් තාමත් ආණ්ඩුවේ තියාන ඉන්නේ ඈයි? හරිම ප්‍රශ්නයක්නේ ඒක?

    ඉන්න මන් ඒක කියන්නම් මර්වින් තමා මහින්දගේ ඔක්කොම කුපාඩි මෑර වෑඩ ටික කරන්නේ මිනිහය එරෙහිම මොකුත් කියන් නෑත්තේ මහින්දගේ කුපාඩි වෑඩ එලිවෙයි කියල .

    දුමින්ද සිල්ව රට ඈරල අර භරත නඩුව යට ගහන්න හදන්නේ ඈයි? මොකද දුමින්ද තමා ලන්කාවේ _ කුඩු මුදලලි ඔක මහින්දත් දන්ව , දුමින්දට විරුදව දෙයක් කරන්න බයඉ එතකොටත් මහින්දගෙය් කුපාඩි වෑඩ එලි වෙන හන්ද .

    සත්ය තෙරුම් ගන්න උත්සය කරන්න . හරක් ,කුඩු කාරයො ඉන්න ආන්ඩුවක් තියන කන් රටක් දියුනු වෙන් නෑ

    දුමින්ද මර්වින් නෙමේනේ රට කරවන්නෙ රට කරවන සමස්ථය තමයි වැදගත් වෙන්නෙ නැතුව එක් පුද්ගලයෙක් නෙමේ

    මහින්දට කුපාඩි මැර වැඩ කරන්ඩ අවශ්‍යතාවයක් නැනේ කවුද ඉන්නෙ පාලනයට අභියෝග කරන්ඩ විපක්ෂයද නැනේ කවුරැවත් මට නමි පෙන්නෙ නැ ඉතින් මොකටද ඉල්ලන් නාගන්න වැඩ කරන්නෙ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ පල පොන්ස් යන්න උබ අට නෙම්යි පහ වත් පාස් නැති එකෙක්නෙ උබ දාපු replies නුත් කියවලා බලපන් හරි ගුන යහපත් වචනනෙ ලියලා තියෙන්නෙ මෙච්චර මෙහෙම රටේ අසාධාරණකම් වෙද්දි එවාට සුදු හුනු ගාන උබලා නුවනැත්තො අපි මැටි ගොඩවල් අනේ හුකෙ නන්නානෙ කිව්වලු.ආන්ඩුවෙන් හැම පැත්තෙන්ම බැට කන අපි තමයි පවු උබට ඉතින් පු* පුරා ලැබෙනවනෙ කිරි මාමා ගෙන් ටිංකිරි ඉතින් උබලා වගේ එවුන්ට පවු නැ.. නිකන් ආන්ඩුවට කඩේ යන්නෙ නැතුව හිටහන් උබයි මමයි දන්න දේශප්‍රේමීතිවය.

    අටපාස් නැති එවුනුත් එක්ක කතාකරල වැඩක් නැ ඔයා මොන හේතුවකටද එක පාරට කුණුහරප කිටන්ඩ පටන් ගත්තෙ, ඒක වහගන්ඩ විකාර කියවල වැඩක් නැ බන්. මේකේ කි තැනක අනුවනකම ප'දර්ශනය කරල තියෙනවද? කියල පවි ඉතින් නිසි අධ්‍යාපනයක් නිති උනාම ඔහොම වෙනව, දුක තමා :confused::confused::lol::P
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    දුමින්ද මර්වින් නෙමේනේ රට කරවන්නෙ රට කරවන සමස්ථය තමයි වැදගත් වෙන්නෙ නැතුව එක් පුද්ගලයෙක් නෙමේ

    මහින්දට කුපාඩි මැර වැඩ කරන්ඩ අවශ්‍යතාවයක් නැනේ කවුද ඉන්නෙ පාලනයට අභියෝග කරන්ඩ විපක්ෂයද නැනේ කවුරැවත් මට නමි පෙන්නෙ නැ ඉතින් මොකටද ඉල්ලන් නාගන්න වැඩ කරන්නෙ ?

    ඉතින් බන් රට කරවන මනුස්සය ඔය වගේ අපරාද දෑක දෑක මොකො මෙය් සද්ද නෑතිව ඉන්නෙ?? :rofl::rofl::rofl:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    අටපාස් නැති එවුනුත් එක්ක කතාකරල වැඩක් නැ ඔයා මොන හේතුවකටද එක පාරට කුණුහරප කිටන්ඩ පටන් ගත්තෙ, ඒක වහගන්ඩ විකාර කියවල වැඩක් නැ බන්. මේකේ කි තැනක අනුවනකම ප'දර්ශනය කරල තියෙනවද? කියල පවි ඉතින් නිසි අධ්‍යාපනයක් නිති උනාම ඔහොම වෙනව, දුක තමා :confused::confused::lol::P

    උබටනෙ නිසි අධ්‍යාපනයක් නැත්තෙ.නැත්නම් මේ ජුංඩන් දේ තෙරුම් ගන්න බැරි ඇයි? උබ අන්ධයිද, ගොලුයිද, බිහිරියිද නැත්නම් මේ තුනමද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    ඉතින් බන් රට කරවන මනුස්සය ඔය වගේ අපරාද දෑක දෑක මොකො මෙය් සද්ද නෑතිව ඉන්නෙ?? :rofl::rofl::rofl:

    රටකරවව මනුස්සය බොහොම සාධනියව කරගෙන යනව සාධනිය පනත් ගේනව ලගදි ඒවගේ පනතක් ගේන්ඩ තියෙනව
    සිංහල බෙෘද්ධ කම සුරකිනව නුතන අධිරාජයවාදයට එරෙහිව කටයුතු කරනව
    අනික වෙනස් මතවාදයනක් පෙන්ඩත් නැ
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    රටකරවව මනුස්සය බොහොම සාධනියව කරගෙන යනව සාධනිය පනත් ගේනව ලගදි ඒවගේ පනතක් ගේන්ඩ තියෙනව
    සිංහල බෙෘද්ධ කම සුරකිනව නුතන අධිරාජයවාදයට එරෙහිව කටයුතු කරනව
    අනික වෙනස් මතවාදයනක් පෙන්ඩත් නැ

    අයියො ඔයාගේ තියෙන්නේ එකම වචන සෙට් එකනේ මට පේන විදියට ඔයාට මන් කියන එක තෙරෙන් නෑ.
    පනත් ගේනල්ල මොකක් හරි බයිලවක් රටට පෙන්වන්න තමා දන්නේ අරහේ ආණ්ඩුවෙම ඉන්න හොරු,මිනිමරුවො,කුඩු කාරයො රට කනව ප්‍රසිදිදේ ඒව මුලින් නවත්වල රටේ වෙන අපරාද නවත්වන් නෑ, රටේ තියෙන්නි බලු නීතියක් .මන් දෙක්ක මේ ලගදි ආන්ඩුවෙ සල්ලි වන්චා කරල සින්ගපුරුවේ ගිය එකෙක්ට ජනපති සමාව යටතේ නිදහස ලබේනව ලොල් ..

    ලන්කාවේ නීතිය , රට දෙන් විහිලුවක් වෙල තියෙන්නේ උබල වගේ දේශප්‍රෙමින් ටික ඔහොම තව දුරටත් අන්දයො , බිහිරො වගේ ආන්ඩුවෙන් නොමිලේ දෙන තනකොල ටික කකා ඉන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබටනෙ නිසි අධ්‍යාපනයක් නැත්තෙ.නැත්නම් මේ ජුංඩන් දේ තෙරුම් ගන්න බැරි ඇයි? උබ අන්ධයිද, ගොලුයිද, බිහිරියිද නැත්නම් මේ තුනමද?

    මොනවද තේරැමි ගන්ඩ තියෙන්නෙ ඔයාකියපුවගෙන් කුනුහරප විතරකේ කියන්නෙ කටපුරා කිසිම වැදගැමිමකට නැති පහත් වචන,ලැජ්ජයි:baffled::P
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers

    අනික ඔයා මන් අහපු දේට තාම හරි උත්තරයක් දුන් නෑ!:rofl::rofl:! මොකද මහින්දට බෑරි ඔය කුඩු දුමින්ද , මර්වින් සිල්වා වගේ තක්කඩීන්ට විරුදදව පියවරක් ගන්න ?? :P:P

    ලිස්සල යන්න එපා සමහර ආන්ඩුවෙ ඈමති වරු වගේ පනත්, අරව මෙවා බයිල කියල දෙන් ඔය මෙය් ටිකකට කලින් කිව වගේ ! :D:D

    මන් අහපු දේට උත්තරක් දෙන්න ! :D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අයියො ඔයාගේ තියෙන්නේ එකම වචන සෙට් එකනේ මට පේන විදියට ඔයාට මන් කියන එක තෙරෙන් නෑ.
    පනත් ගේනල්ල මොකක් හරි බයිලවක් රටට පෙන්වන්න තමා දන්නේ අරහේ ආණ්ඩුවෙම ඉන්න හොරු,මිනිමරුවො,කුඩු කාරයො රට කනව ප්‍රසිදිදේ ඒව මුලින් නවත්වල රටේ වෙන අපරාද නවත්වන් නෑ, රටේ තියෙන්නි බලු නීතියක් .මන් දෙක්ක මේ ලගදි ආන්ඩුවෙ සල්ලි වන්චා කරල සින්ගපුරුවේ ගිය එකෙක්ට ජනපති සමාව යටතේ නිදහස ලබේනව ලොල් ..

    ලන්කාවේ නීතිය , රට දෙන් විහිලුවක් වෙල තියෙන්නේ උබල වගේ දේශප්‍රෙමින් ටික ඔහොම තව දුරටත් අන්දයො , බිහිරො වගේ ආන්ඩුවෙන් නොමිලේ දෙන තනකොල ටික කකා ඉන්න

    අපොයි නැ ඔය කියන්නෙ සමස්ථය නෙමේ ආන්ඩුවෙ හෙද වැඩ ‍ඔනේ තරන් තියෙනව.ආණ්ඩුවට අවාසි දේවල් ඔනේ තරන් එළියට එනව ඒක තමයි ඇත්ත ඒකේ වැරදක් නැ. ලංකාවෙ නිතිය විහිලුවක් වෙලාද කියලනමි මම දන්නෙ නැ. ඒහෙම දෙයක් නැ . ජනිධිපති සමාව දුන්නෙ එජාප පොරකටනේ තව sbට එහෙමත් දුන්න ඒවා සාමාන්‍ය දේවල්.
    අනිවාර්යෙන් මම දේශදෝහියෙක් නොවි දේශප්‍රෙමියෙක් වෙන එක හොදයිනේ මොකක්ද වැරැද්ධ මම නමි තනකොළ කන්නෙ නැ ඒක අදාල නැ:no:
    පොඩි ප'ස්නයක් අහන්ඩද මේ පවතින ආන්ඩුවට වඩා හොදට රටකරන්ඩ පුලුවන් නායකයෙක් එහෙම ඉන්නවද?
    උත්තර දෙන්ඩ පරක්කු උනේ වෙන වැඩකට යන්ඩ උනා :yes:
     
    Last edited:

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අපොයි නැ ඔය කියන්නෙ සමස්ථය නෙමේ ආන්ඩුවෙ හෙද වැඩ ‍ඔනේ තරන් තියෙනව.ආණ්ඩුවට අවාසි දේවල් ඔනේ තරන් එළියට එනව ඒක තමයි ඇත්ත ඒකේ වැරදක් නැ. ලංකාවෙ නිතිය විහිලුවක් වෙලාද කියලනමි මම දන්නෙ නැ. ඒහෙම දෙයක් නැ . ජනිධිපති සමාව දුන්නෙ එජාප පොරකටනේ තව sbට එහෙමත් දුන්න ඒවා සාමාන්‍ය දේවල්.
    අනිවාර්යෙන් මම දේශදෝහියෙක් නොවි දේශප්‍රෙමියෙක් වෙන එක හොදයිනේ මොකක්ද වැරැද්ධ මම නමි තනකොළ කන්නෙ නැ ඒක අදාල නැ:no:

    අය්යො ඔයා මන් අහන දේට උත්තර දෙන් නනේ. ලොල්
    කොහෙද බන් වෙන හොද කියහන්කො අරහේ තෙල් මිල නගිනව , තව ටික දවසකින් ගෑස් ගනන් යයි එහෙම වෙනකොට වෙනකොට ඒ හා සමානව රටේ අනිත් සෑම බඩුවකම මිල ඉහල යනව , මචන් රටක සාර්තක්වය කියන්නේ පාරවල් , බිල්ඩින් හදන එක නෙමි ඒක හොදට මතක තියාගන්න .:rofl::rofl:

    පොඩි ප'ස්නයක් අහන්ඩද මේ පවතින ආන්ඩුවට වඩා හොදට රටකරන්ඩ පුලුවන් නායකයෙක් එහෙම ඉන්නවද?

    ඔව් ඉන්වා සජිත් හොදයි .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පවතින දේශපාලන කමය වෙනස් කරන්ඩ එකතුවෙන්ඩ නමි මිට වැඩිය හොද විකල්පයන් විකල්ප මතවාදයක්, දර්ශනයක් ,නායකත්වයක් උවමනා කරනව.නැතුව බැන බැනා ඉදල වැඩක් නැ. විකල්ප මතවාදයක අවශයතාවය කවුද අද රටේ පුරවන්නෙ? කවුද පාලනයට එරෙහි වෙන්නෙ කිසිම කෙනෙකේ නැ. මතවාදි අරගලයක් කරන්ඩ කෙනෙක් පක්ෂයක් නැති සමාජයක කොහොමද වෙනසක් දකින්නෙ.හැබැයි කුමන්තන කරන්ඩ නමි ගොඩක් අය ඉන්නව. මතවාදි අරගලයෙන් ලෝකය රට ඉදිරියට යනව බැබලෙනව, කුමන්තන වලෙන් වෙන්නෙ තියෙන දේ අහිමකර ගැනිම.
    මතවාදි අරගලයක් කරන්ඩ පිරිසක් නැත්තන් ඉන්නෙ කුමන්තනකාරයො ටිකක් නමි පවතින කුමය වෙනස් කිරිමකට දායක වෙන්ඩ අමාරැයි.මට නමි එහෙම දෙයක් පෙන්ඩ නැ, නිකන් වල්මත් දේශපාලනයක් කරන්ඩ බැනේ. :no:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    :yes: Bath kana harakta owa therenne naha machan
    Mahinda Rajapaksa kiyanne jathiye pinata pahala wechcha nayakayek
    thamange paksa athulema kulal ka ganna pakseka kondak nathi nayakayek hari kisima galapimak nathi dekotasak ekathu wela hadissiyata gahala jatha wechcha kotalu nayakayek rate hitiyanam lankawa me wenakota amu sohonak wela thiyenne.
     
    • Like
    Reactions: erozan

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    :yes: Bath kana harakta owa therenne naha machan
    Mahinda Rajapaksa kiyanne jathiye pinata pahala wechcha nayakayek
    thamange paksa athulema kulal ka ganna pakseka kondak nathi nayakayek hari kisima galapimak nathi dekotasak ekathu wela hadissiyata gahala jatha wechcha kotalu nayakayek rate hitiyanam lankawa me wenakota amu sohonak wela thiyenne.

    අනේ උබ මෙතන මොඩ චූන් නොදා හිටහන් උබයි මායි දන්න දේශපාලනේ අතන ඩීසල් ගෙනයි ටෑක්ස් ගෙනයි කතා කරන්න අවිදින් නිකන් නොන්ඩි වෙලා ගිය , දෙන් පෑය ගානක් උනා තාම ඒකට පිලිතුරක් නෑහ්, මන් එ වෙලේම දෙන ගත්ත උබනම් සිරාවටම තනකොළ කන එකෙක් කියල . තර්ක කරන්න එනවනම් දෙයක් දෑන ගෙන වරෙන් නෑතිව හරකෙක් උන පලියට උම්බෑ කියන්න එපා . ලෑජ්ජයි:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අය්යො ඔයා මන් අහන දේට උත්තර දෙන් නනේ. ලොල්
    කොහෙද බන් වෙන හොද කියහන්කො අරහේ තෙල් මිල නගිනව , තව ටික දවසකින් ගෑස් ගනන් යයි එහෙම වෙනකොට වෙනකොට ඒ හා සමානව රටේ අනිත් සෑම බඩුවකම මිල ඉහල යනව , මචන් රටක සාර්තක්වය කියන්නේ පාරවල් , බිල්ඩින් හදන එක නෙමි ඒක හොදට මතක තියාගන්න .:rofl::rofl:

    ඔව් ඉන්වා සජිත් හොදයි .

    තෙල් නගිනව තමයි ඒක නවත්තන්ඩ බැනේ මම හිතන්නෙ 1950 තෙල් තියෙන්ඩ ඇත්තෙ ශත පනහට කිසිම දෙයක් ලෝකේ අඩුවෙන්නෙ නැ ඉහල යනව මිසක්. සාර්ථකත්වය මනින එක සාධකයක් තමයි මහා මාර්ග ,ගෝඩ නැගිලි ,ගුවන්තොටපලවල් ,වරායන් ඔව නැතුව රටක් දියුනුයි කියල පිලිගන්නෙ නැනේ. ධනවාදි ක'මය තුල .රජයකට රට සංවර්ධනය කරනව කියන්නෙ මිනිස්සුන්ගෙ කුස පුරවන එකම නෙමේ. රටේ යටිතල පහසුකමි වලට ආයෝජන වැඩි උන තරමට රට සංවර්ධනය වෙනව, ජනතාවගේ ජිවන මටිටම උසස් වෙනව ඒකයි, මම දන්න ආර්ථික විදයාව.
    නැතුව රටක ජනතාවට කන්ඩ දෙන්නම වියදමි ක‍රොත් කොහොමද?රටක් දියුනු කරන්නෙ?
    අනික අපේ රටේ වගේ ජනතාවගේ සුබසාධනය බලන ආණ්ඩු කොහෙවත් නැ ඔනෙම ආන්ඩුවකින් නිදහස් අධයාපනයක් රෝහල් කෙහෙද දෙන්නෙ අඩුපාඩ් නැත්තෙ නැ ක'මයෙන් දියුණු කරන්ඩයි ඔනේ.ඒක මේ ආන්ඩුව හිරියටම කරගෙන යනව.

    සජිත් නමි හොදයි තමයි සිංහල බෙෘද්ධයෙක්නෙ ඒත් ප'ස්නෙ තියෙන්නෙ බුද්ධිකව එළියට දාපු රනිල් සජිත්ට දෙයිද අපේක්ෂක කම. මම නමි දකින්නෙ නැ ,කවද හරි ඊලග එජාප නායකය එකකො රවි නැත්තන් විජේවර්ධන අනේ මන්ද?:rolleyes:
    තව දෙයක් කියන්ඩද රනිල් ලබන ජනාධිපතිවරනෙට එජාපෙන් එනව.මේකවෙනස් කරන්ඩ බලන්ඩ එතකොට බලමු වෙනසක් වෙන්ඩ, නැතුවනමි බැ. මහින්දත් එක්ක හැරෙන්ඩවත් රනල්ට නමි.
     
    Last edited:

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    තෙල් නගිනව තමයි ඒක නවත්තන්ඩ බැනේ මම හිතන්නෙ 1950 තෙල් තියෙන්ඩ ඇත්තෙ ශත පනහට කිසිම දෙයක් ලෝකේ අඩුවෙන්නෙ නැ ඉහල යනව මිසක්. සාර්ථකත්වය මනින එක සාධකයක් තමයි මහා මාර්ග ,ගෝඩ නැගිලි ,ගුවන්තොටපලවල් ,වරායන් ඔව නැතුව රටක් දියුනුයි කියල පිලිගන්නෙ නැනේ. ධනවාදි ක'මය තුල .රජයකට රට සංවර්ධනය කරනව කියන්නෙ මිනිස්සුන්ගෙ කුස පුරවන එකම නෙමේ. රටේ යටිතල පහසුකමි වලට ආයෝජන වැඩි උන තරමට රට සංවර්ධනය වෙනව, ජනතාවගේ ජිවන මටිටම උසස් වෙනව ඒකයි, මම දන්න ආර්ථික විදයාව.

    පොඩ්ඩක් ඔබතුම ඔය කීව දෙවල් අපේ රටේ මට්ටමෙන් හිතල බලන්න , මිනිස්සුන්ට හම්බෙන දේයින් ඔව සිදු වෙනවද ? අපෙ රටේ ආදයමට වඩා වියදම වෑඩි නේද! එතකොට කොමද රටක් සන්වර්දනය වෙන්නේ?
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අනික අපේ රටට මුලින්ම ඔනා කරන්නේ පාරවල් , බිල්ඩින් නෙමේ මේ පවතින රටේ වියදම අඩු කරන එක නේද ? ඉලගට හිතන්න පුලුවන් ඔය අනිත් දෙවල් .

    පසුව කතා කරමු දෙන් නිදා ගන්න ඔනේ වේලාව පාන්දර 1 මට

    හබේ තාම අර මන් අහපු දේටනම් හරි උත්තරයක් දුන් නෑ :ඵ්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොඩ්ඩක් ඔබතුම ඔය කීව දෙවල් අපේ රටේ මට්ටමෙන් හිතල බලන්න , මිනිස්සුන්ට හම්බෙන දේයින් ඔව සිදු වෙනවද ? අපෙ රටේ ආදයමට වඩා වියදම වෑඩි නේද! එතකොට කොමද රටක් සන්වර්දනය වෙන්නේ?

    අපෙ රටේ ආදයමට වඩා වියදම වෑඩි නේද ඔවි අද ලෝකේ වියදමට වැඩිය ආදායම තියෙන රටවල් දෙකය් තියෙන්නෙ හමම හැම තැනම කියල ඇති රැසියාවයි සමාජවාදි චිනයයි ඒ රටවල් විතරද එතනකාට දියු‍නුවෙන්නෙ
    නැනේ රටක ආර්ථීක වර්ධන වේගය කියල දෙයක් තියෙනවනේ අපේ රටේ ුඩුම ගානේ 6% වැඩියි ඒ කියන්නෙ අපේ රට සංවර්ධනය වෙනව මේව ලෝකය පිළිගන්නා මිනුම්නේ රටක් සංවර්ධනය වෙනවද බලන්න
    මිනිස්සුන්ට ඇත්තටම හමිබෙනව ලංකාවෙ කොචිචර වාහන ලියාපදිචි කරනවද වසරකට සාමාන්යෙන් බයික් කියක්ද? බයික් පදින්නෙ අපි වගේ එවුන්නෙ. ලෝකෙන්ම අඩුම දුරකතන ගාස්තු අපේ රටෙි තියෙන්නෙ කාටද පෝන් එකක් නැත්තෙ මම කියන්නෙ නැ මේ සල්ලි තියෙන හින්ද කියල ඒත් සාපෙක්ෂව ජිවන තත්වය උසස්වෙලා ඉන්ටනෙටි ‍සෙල්පෝන් සමහර කාල වල සාමාන්‍ය ජනතාට හිනයක්, හැබැයි දැන් නැ.අපේ ‍රට සංවර්ධනය නමි වෙනව ඒක නැ කියන්ඩ බැ ඔව සංවර්ධනේ අපිට දැනෙන පථිපල .තව ඔනේ නමි ගොවිය ගැන කතා කරොත් පොහෙර සහනාධාරයත් එක්ක ඇත්තටම අද ගොවිතැන් කරන මනුස්සය අක්කරයකින් වි බුසල් 100 ගත්තතොත් 75 000 වැඩි ලාබයක් තියෙනව ඔනේ තැනක් බැලුවොත් සංවර්ධනය තියෙනව. :yes::yes:
    අර රනිල්ගෙ කතාවට උත්තර නැ සුනිමල්ට බැන්න මම දාපු පොස්ට එකටත් උත්තර තාම නැ :)
     
    හය්යො ඔයා මොනාද දන්නේ , ඔය ඔය කියන්නේ ආන්ඩුවෙන් නොමිලේ බෙදල දෙන තනකොල මිටියත් එක්ක එන නිවුස් එකනේ ! ඔක කාල හොදට තව ගුලිය බොන්න , දෙශප්‍රෙමින්ට තව ටික කලකින් තෙරේ , මොකද දෙනටම සමහර පොදු පෙරමුනට චන්දේ දුන්න එව්න්ට තෙරෙනවා ආන්ඩුව රට සන්වර්දනේ නෙමෙ රට කනව කියල . කමක් නෑ ඔබතුමාටත් ඒක කවඩහරි තෙරේ,

    මන් පිලිගන්ව රනිල්ට වඩා සජිත් හොදයි කියල ,

    සුනිමාලට බෑන්නි උ මෙය් නොදන්න වෙන රටවල් ගෑන කතාකරන්න ආපු එකට .

    කො තාම කිවෙ නෙහ් හබේ කුඩු දුමින්ද, හොර මර්වින් වගේ එව්න්ට මහින්දයා මොකුත් කරන් නෑත්තේ කියල ලොල් . අව්ලක් නෙහ් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කුඩුත් හාම්දුරුවන්ගේ කිව්වලු