රෝහිතගේ රොකට් බයිලා

rextron

Active member
  • Sep 28, 2012
    392
    45
    28
    රෝහිතගේ රොකට් බයිලා

    ජාතියේ පිනට පහලවූ පුත් කුමාරවරු තුන්දෙනාගේ හිච්චි කුමාරයාගේ රොකට් බයිලා

    මරු බං






    හොදනම් රෙප් දීලා යන්න. කව්ද රිදිලා රෙප් කපලා

    රෝහිතගේ රොකට් බයිලා 01-17-2014 08:31 AM Boru epa
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    නාල නේද හිච්චිය

    9Y7qmQ3.png
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    :lol:අනෙකුත් යානා වලින් කුණු වර්ග ඩිකේ වෙලා එනවලු බන්...එමොනාද බං ඒ කුණූ කියන්නනේ???:eek::eek:
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මූව rocket එකේ හදට ඇරලා එහෙම තියන්න තියෙන්නේ ජීවිතේ complicated ද කියලා බලන්න .
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මූව rocket එකේ හදට ඇරලා එහෙම තියන්න තියෙන්නේ ජීවිතේ complicated ද කියලා බලන්න .
    මචන්, රටේ පලවෙනි පුරවැසියගේ බාල පුතා මේ මහත්මයා.. කතා කරන්න ඉගෙන ගනින්..