රෝහිත රාජපස්ස දින්නා නේද?

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    රෝහිත රාජපස්ස දින්නා නේද?

    රෝහිත රාජපස්ස අද කාර් රේස් ඉවෙන්ට් එකක හිටියා නේද? දෙරණෙ පෙන්නුවෙ. පොර ගේමක් නැතුවම දින්නා..
    අනිත් උන්ට මහින්දයා කෝටිය ගානෙ දුන්නද දන්නෙ නෑ. පස්සෙන් එන්න කියලා.. හික් හික්...