“ලංකට්“ සිංහල වචනයක් ද?
මේ වචනයේ ආරම්භය මොකක් ද?

ධනවාදය මේ වන විටත් මනුෂ්‍ය ජීවිතය ඇතුලතින් කා දමමින් සිටින බව නොදන්නා උදවියට මහපාරේ අමු අමුවේ මිනිසුන් මරා දැමීම, අත් අඩංගුවට ගෙන මිනිසුන් මරා දැමීම සහ අතුරුදන් කිරීම මෙන්ම දෛනිකව මිනිසුන් දහස් ගණනක් ආහාර නොමැතිව මියයාම පූරුවේ කරුමයක් යැයි කියමින් සිත සනසා ගන්නට පුලුවන.ගූගල් කෙරුවත් තොරතුරක් හොයාගන්ඩ බැරි වුණානෙ![]()
තාම කිසිම තොරතුරක් හොයාගන්ඩ බැරි වුණානෙ ලන්කට් එක ගැන![]()

එතකොට ඉස්සර අපේ සිඞ්හළු ඇන්දේ අමුඩේ නෙව..
සුදු මහත්තුරු ආවහම ඕකට කියන්න ඇති "ලං ක්ලොත්" කියල..(අපේ උන්ට ඇහෙන හැටි 
) 

අමුඩයට ඉංගිරිසියෙන් කියන්නේ loin cloth කියල...එතකොට ඉස්සර අපේ සිඞ්හළු ඇන්දේ අමුඩේ නෙව..

ඔහොම ඔහොම වෙලා වෙලා "ලන්කට්" වෙන්න ඇති බව මහාචාර්ය කොලවරිගේ අදහසයි...
දන්නේ නැහැ බන්...හිතට ආපු දෙයක් කිව්වේ...උබටත් මාර ප්‍රශ්න තියෙන්නේ![]()