ලංකවේ බැග්....

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මච්න්ස්ලා හොද බැග් එකක් EBAY එකන් ඔඩර් කරොත් එයිද,,,,,නැත්තම් මෙහෙ ප්ලේස් මොනවද තියෙන්නේ
    :lol::lol::lol::lol:
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මච්න්ස්ලා හොද බැග් එකක් EBAY එකන් ඔඩර් කරොත් එයිද
    ඇයි එහෙම අහන්නේ... :baffled:
    මම බෑග් අරන් නැහැ. අනිත් ඕඩර් කරපුවා එකක්වත් නෑවිල්ලනම් නැහැ. :rolleyes:
    පිටකොටුව පැත්තේ රවුමක් දැම්මනම් හරිනේ ලාබෙට ගන්න තිබ්බා..