ලංකවේ සුපිරි youtube channel එකක්..

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    තිස්ස නාගොඩවිතාන දැන් මැරිලා.. මගේ හිතේ එයාගේ පුතාල තමයි දැන් කරන්නේ..

    කුමාර් කොතලාවල කියන්නේ torana අයිතිකරු. මේ ඉන්නේ හොද මනුස්සය..

    https://www.facebook.com/KumarKotelawela
    තිස්ස නාගොඩවිතාන galle richmnd1 gawa igewal..ayia-malo denna..ekkenek mala pahugiya kaale..
     
    • Wow
    Reactions: Kalegana

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    හරේන් නාගොඩවිතාන කියන ඵකානම් මහ මළ පෙරේතයෙක්..උෟ නිකන් නම් බලන්න දෙන්නෙ නෑ කිසිම දෙයක්,
     
    • Like
    Reactions: Kalegana

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ela

    කොයි හරියේද රිච්මන් එක?? මම දන්නවා ඒ හරිය..
    මම ගාල්ලෙ නෙවෙයි..මම දවසක් මාම කෙනෙක් එක්ක රිච්මන්ඩ්1 එහ පැට්ටේ පාරෙන් යද්දි මට පෙන්නුව ඔන්න ඔතන තම ති.නා. ගෙ ගෙවල් කියලා... ති.නා ගෙ උපන් ගම වැකුණගොඩ ඒ මාමල පොඩි කාලේ ඉදන්දන්නවලු. තිනාගෙ ලමයි රට රටවල් වලලු ඉන්නෙ.එක පුතෙක් බැදල ඉන්නෙ කුඩි දුමියගෙ සහෝදදරියක් ලු...ති.නා නියම ගෙන්ටමල් කෙනෙක් ලු..පොඩි කාලෙ එකට ඉදල ති මම දන්න මාමල එක්ක.
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    උඹ කියනකන් මම දන්නේ නැ.. මමත් ඔය කිට්ටුවමයි..1km වගේ..
     
    • Like
    Reactions: usa_nihaal

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හරේන් නාගොඩවිතාන කියන ඵකානම් මහ මළ පෙරේතයෙක්..උෟ නිකන් නම් බලන්න දෙන්නෙ නෑ කිසිම දෙයක්,
    ඒ උගේ පුතාද??.. උන් ඔක්කොම සල්ලි වලට දාල තියෙන්නේ එක එක එවයි බලන්න. නිකන් දෙන්නේ නැ ලොවෙත්....
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,084
    19,632
    113
    Miami
    I Love You Reaction GIF by Warner Bros. Deutschland