තිස්ස නාගොඩවිතාන galle richmnd1 gawa igewal..ayia-malo denna..ekkenek mala pahugiya kaale..තිස්ස නාගොඩවිතාන දැන් මැරිලා.. මගේ හිතේ එයාගේ පුතාල තමයි දැන් කරන්නේ..
කුමාර් කොතලාවල කියන්නේ torana අයිතිකරු. මේ ඉන්නේ හොද මනුස්සය..
https://www.facebook.com/KumarKotelawela
elaසුපිරි මචන්., TFS..!!![]()
කොයි හරියේද රිච්මන් එක?? මම දන්නවා ඒ හරිය..තිස්ස නාගොඩවිතාන galle richmnd1 gawa igewal..ayia-malo denna..ekkenek mala pahugiya kaale..
මම ගාල්ලෙ නෙවෙයි..මම දවසක් මාම කෙනෙක් එක්ක රිච්මන්ඩ්1 එහ පැට්ටේ පාරෙන් යද්දි මට පෙන්නුව ඔන්න ඔතන තම ති.නා. ගෙ ගෙවල් කියලා... ති.නා ගෙ උපන් ගම වැකුණගොඩ ඒ මාමල පොඩි කාලේ ඉදන්දන්නවලු. තිනාගෙ ලමයි රට රටවල් වලලු ඉන්නෙ.එක පුතෙක් බැදල ඉන්නෙ කුඩි දුමියගෙ සහෝදදරියක් ලු...ති.නා නියම ගෙන්ටමල් කෙනෙක් ලු..පොඩි කාලෙ එකට ඉදල ති මම දන්න මාමල එක්ක.ela
කොයි හරියේද රිච්මන් එක?? මම දන්නවා ඒ හරිය..
උඹ කියනකන් මම දන්නේ නැ.. මමත් ඔය කිට්ටුවමයි..1km වගේ..මම ගාල්ලෙ නෙවෙයි..මම දවසක් මාම කෙනෙක් එක්ක රිච්මන්ඩ්1 එහ පැට්ටේ පාරෙන් යද්දි මට පෙන්නුව ඔන්න ඔතන තම ති.නා. ගෙ ගෙවල් කියලා... ති.නා ගෙ උපන් ගම වැකුණගොඩ ඒ මාමල පොඩි කාලේ ඉදන්දන්නවලු. තිනාගෙ ලමයි රට රටවල් වලලු ඉන්නෙ.එක පුතෙක් බැදල ඉන්නෙ කුඩි දුමියගෙ සහෝදදරියක් ලු...ති.නා නියම ගෙන්ටමල් කෙනෙක් ලු..පොඩි කාලෙ එකට ඉදල ති මම දන්න මාමල එක්ක.
ඒ උගේ පුතාද??.. උන් ඔක්කොම සල්ලි වලට දාල තියෙන්නේ එක එක එවයි බලන්න. නිකන් දෙන්නේ නැ ලොවෙත්....හරේන් නාගොඩවිතාන කියන ඵකානම් මහ මළ පෙරේතයෙක්..උෟ නිකන් නම් බලන්න දෙන්නෙ නෑ කිසිම දෙයක්,
Bumpi!
එළකිරි..
Wakunagoda pareela
කොයි හරියේද රිච්මන් එක?? මම දන්නවා ඒ හරිය..