ලංකාදීප පත්තරෙන් ගඩොල් ඕඩර් කරා

roboman

Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ලංකාදීප පත්තරෙන් ගඩොල් ඕඩර් කරා

    හෙනම ජරා ගඩොල් ගොඩක් එවලා තිබුනේ.දියවෙනවා හයිය නෑ.බාගෙට පිච්චිලා
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,630
    1,479
    113
    වයබ පාලාතේ
    හෙනම ජරා ගඩොල් ගොඩක් එවලා තිබුනේ.දියවෙනවා හයිය නෑ.බාගෙට පිච්චිලා

    9675671.jpg


    මේයාලගෙන්ද
    :oo:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    pissuda uththo gadol order karanna pattaren balala ???
    gihin stock balala epaye oder karanna.. ane manda ublath
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දාපන් බලන්ඩ පොටෝ එකක්...නැතුව කොලිටිය කියන්ඩ බැ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට ගඩොල් ගන්න ඕන නං කන්ටැක්ස් දෙන්නං, කතා කරල ගිහින් පෝරණු බලල ගණං කතා කර ගනින්...බැරි වෙලා වත් දඹු ගල් තිබ්බොත් වෙනම තියපං මම කියන මේ පොර දඹු ගල් වලට ගල් එවනව ආයේ ගන්න කොට....