ලංකාදීප පත්තරෙන් ගඩොල් ඕඩර් කරා හෙනම ජරා ගඩොල් ගොඩක් එවලා තිබුනේ.දියවෙනවා හයිය නෑ.බාගෙට පිච්චිලා
roboman Active member Feb 7, 2011 260 55 28 Oct 16, 2017 #1 ලංකාදීප පත්තරෙන් ගඩොල් ඕඩර් කරා හෙනම ජරා ගඩොල් ගොඩක් එවලා තිබුනේ.දියවෙනවා හයිය නෑ.බාගෙට පිච්චිලා
D.shan Well-known member Oct 31, 2011 9,630 1,479 113 වයබ පාලාතේ Oct 16, 2017 #3 roboman said: හෙනම ජරා ගඩොල් ගොඩක් එවලා තිබුනේ.දියවෙනවා හයිය නෑ.බාගෙට පිච්චිලා Click to expand... මේයාලගෙන්ද
roboman said: හෙනම ජරා ගඩොල් ගොඩක් එවලා තිබුනේ.දියවෙනවා හයිය නෑ.බාගෙට පිච්චිලා Click to expand... මේයාලගෙන්ද
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Oct 16, 2017 #4 pissuda uththo gadol order karanna pattaren balala ??? gihin stock balala epaye oder karanna.. ane manda ublath
pissuda uththo gadol order karanna pattaren balala ??? gihin stock balala epaye oder karanna.. ane manda ublath
N netsurfer Well-known member Jun 3, 2015 2,979 1,124 113 Oct 16, 2017 #5 apahu yawanna. lagata gihin balala awath gadol hoda nathnam ganna epa
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Oct 16, 2017 #7 දාපන් බලන්ඩ පොටෝ එකක්...නැතුව කොලිටිය කියන්ඩ බැ..
D dimuthmike Well-known member Jan 26, 2010 15,923 9,745 113 Oct 16, 2017 #8 D_Mad said: pissuda uththo gadol order karanna pattaren balala ??? gihin stock balala epaye oder karanna.. ane manda ublath Click to expand...
D_Mad said: pissuda uththo gadol order karanna pattaren balala ??? gihin stock balala epaye oder karanna.. ane manda ublath Click to expand...
S scorpion MW Well-known member Dec 9, 2014 10,365 6,785 113 හෙල බිමේ Oct 16, 2017 #10 ගිහින බලලා ගනිං ඔය වගේ ඒවා. order කලහම කුණු ගොඩවල් එවන්නේ.
Hora_Nariya Well-known member May 15, 2017 5,846 528 113 Oct 16, 2017 #11 scorpion MW said: ගිහින බලලා ගනිං ඔය වගේ ඒවා. order කලහම කුණු ගොඩවල් එවන්නේ. Click to expand...
A amasin Member Nov 11, 2012 11,743 767 0 44 Oct 16, 2017 #12 scorpion MW said: ගිහින බලලා ගනිං ඔය වගේ ඒවා. order කලහම කුණු ගොඩවල් එවන්නේ. Click to expand... ow oya vaga paka vada karama hoda minihekta paper eken buisness ekak karanna baha
scorpion MW said: ගිහින බලලා ගනිං ඔය වගේ ඒවා. order කලහම කුණු ගොඩවල් එවන්නේ. Click to expand... ow oya vaga paka vada karama hoda minihekta paper eken buisness ekak karanna baha
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Oct 16, 2017 #13 උඹට ගඩොල් ගන්න ඕන නං කන්ටැක්ස් දෙන්නං, කතා කරල ගිහින් පෝරණු බලල ගණං කතා කර ගනින්...බැරි වෙලා වත් දඹු ගල් තිබ්බොත් වෙනම තියපං මම කියන මේ පොර දඹු ගල් වලට ගල් එවනව ආයේ ගන්න කොට....
උඹට ගඩොල් ගන්න ඕන නං කන්ටැක්ස් දෙන්නං, කතා කරල ගිහින් පෝරණු බලල ගණං කතා කර ගනින්...බැරි වෙලා වත් දඹු ගල් තිබ්බොත් වෙනම තියපං මම කියන මේ පොර දඹු ගල් වලට ගල් එවනව ආයේ ගන්න කොට....