මටත් හිතුන ඕක ගන්න ,එත් wimax වලින් නේද connection එක දෙන්නේ? එහෙම බලුවොත් slt වලට වඩා ස්ලෝව් වෙයි. අනේ මන්ද බන් ඕක unlimited නිසා ගන්නමයි හිතෙන්නේ
connection eka wimax unata SLT jarawata wada nam 1000n sampathai. service eka supiri. slt ekata wage calls 100k ganna ona naha complain ekak daanna.
පාඩුයි වගේ නෙ බන්.. ඔය ස්පීඩ් කොහොමත් හම්බවෙන්නෙ නැනෙ.. එහෙව් එකේ ඔක ටිකක් ගනන් වැඩි වගේ මටනම්..

ape palayan ban yanna.. lankabell ekata wenama submarine cable ekak thiyenawa.දන්න විදියට නම් ලන්කාබෙල් backbone එක SLT lease line එකක්.. එයාලටම කියලා hub එකක් නැ.. ස්පිඩ් වැඩි customersla අඩු නිසා..

me thiyenne mage 2Mbps Unlimited Connection eke speed test result ekak.
![]()




දන්න විදියට නම් ලන්කාබෙල් backbone එක SLT lease line එකක්.. එයාලටම කියලා hub එකක් නැ.. ස්පිඩ් වැඩි customersla අඩු නිසා..

sorry වෙන්න ඔනා.. SLT නෙමෙයි ඉන්දියාවෙ Reliance Mobile එකෙ.. එකෙ lease line එකක් තමයි ඔය submarine cable එක කියන්නෙ..ape palayan ban yanna.. lankabell ekata wenama submarine cable ekak thiyenawa.![]()
aniwa. mata nam hodatama athi me speed eka. SLT 2Mbps thiyeddith oyita wada ona nam 150kbps withara wedipura enna athi.Shape නේ බං හොඳටම...
![]()
sorry වෙන්න ඔනා.. SLT නෙමෙයි ඉන්දියාවෙ Reliance Mobile එකෙ.. එකෙ lease line එකක් තමයි ඔය submarine cable එක කියන්නෙ..

ow ban.. limit unama karanne prepaid KBB gannawa heavy download walata naththam ohe thiyana speed eken use karanawa..ȜMA X;14981169 said:limit connection ne ban![]()
aniwa. mata nam hodatama athi me speed eka. SLT 2Mbps thiyeddith oyita wada ona nam 150kbps withara wedipura enna athi.
![]()
mage hariyata calculate wenne na ne